විනාශ කල පිළිම වහන්සේ

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    විනාශ කල පිළිම වහන්සේ

    පෙරේදා දිනයේදී අන්තවාදීන් විසින් විනාශ කල කිළිනොච්චියේ බුදු පිළිම වහන්සේ වෙනුවට නව බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් සිංහලේ ජාතික බලමුලුවේ ප්‍රධානත්වයෙන් මේ මොහොතේ තැන්පත් කරවනු ලැබුවා.............
    14088572_1765764013692172_4094923090886428712_n.jpg
    14222225_1765764033692170_2165535663955711940_n.jpg
    14102468_1765764060358834_6717120187779832462_n.jpg
    14203343_1765764100358830_4989620598510865236_n.jpg
    14199644_1765764120358828_4468926586653015871_n.jpg
    14192178_262195400840608_1631132306278159524_n.jpg
     
    • Like
    Reactions: Lejayange

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    නමුත් මේක ලේසියෙන් අත අරිනන් හොඳ නැහැ
     

    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    සරණයි සරණයි මහ සග සරණයි!
    මේ සිංහල රට දැයට අපේ.....

    පෙර අපේ තෙරපුත් අභා හිමි
    ගිය මගේ යමු අපි නොබා....

    දැයට යම් විපතක් වෙතොත්
    සඝගණ අදත් ඇත පෙරමුණේ....

    චීවරේ සඝ නැතිතුරා රට දැය අපේ...
    බැබලේ පුතේ බැබලේ දුවේ පවතින තුරා සඝ චීවරේ....