මහ බැoකුව ප්රකාශ කරන විනිමය අනුපාතික වලට වඩා එක එක බැoකුවල විනිමය අනුපාත වෙනස් වෙන්නෙ ඇයි ?
buddhikakgsl Well-known member Jul 19, 2012 1,136 118 63 ඉන්න තැන Nov 19, 2016 #1 මහ බැoකුව ප්රකාශ කරන විනිමය අනුපාතික වලට වඩා එක එක බැoකුවල විනිමය අනුපාත වෙනස් වෙන්නෙ ඇයි ?
Podi Silva - පොඩි සිල්වා Well-known member Oct 3, 2014 13,096 687 113 Silvapaya - සිල්වාපාය Nov 19, 2016 #2 I don't know why ehema wenne ay
C CoolMan88 Well-known member Dec 27, 2012 6,732 2,776 113 Nov 19, 2016 #3 Eken thamai banks profit ganne.
Naradapathum Well-known member Feb 7, 2012 4,021 1,107 113 වැල ගහේ Nov 19, 2016 #5 ඔය මහබැංකුවේ විනිමය අනුපාතයි බැංකුවල දාන අනුපාතායි අතර මාජින් එක තමා බැංකුවල ලාභය..
buddhikakgsl Well-known member Jul 19, 2012 1,136 118 63 ඉන්න තැන Nov 20, 2016 #6 Naradapathum said: ඔය මහබැංකුවේ විනිමය අනුපාතයි බැංකුවල දාන අනුපාතායි අතර මාජින් එක තමා බැංකුවල ලාභය.. Click to expand... බැංකු වලට තියන profit margin එක තීරණය කරන්නෙ මහ බැංකුවද ? එක එක බැංකුවලට වෙන වෙන ප්රොෆිට් මාර්ජින් තියන එකට බලපාන්නෙ මොනවද ?
Naradapathum said: ඔය මහබැංකුවේ විනිමය අනුපාතයි බැංකුවල දාන අනුපාතායි අතර මාජින් එක තමා බැංකුවල ලාභය.. Click to expand... බැංකු වලට තියන profit margin එක තීරණය කරන්නෙ මහ බැංකුවද ? එක එක බැංකුවලට වෙන වෙන ප්රොෆිට් මාර්ජින් තියන එකට බලපාන්නෙ මොනවද ?