විනිමය අනුපාත

buddhikakgsl

Well-known member
  • Jul 19, 2012
    1,136
    118
    63
    ඉන්න තැන
    මහ බැoකුව ප්‍රකාශ කරන විනිමය අනුපාතික වලට වඩා එක එක බැoකුවල විනිමය අනුපාත වෙනස් වෙන්නෙ ඇයි ?
     

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    ඔය මහබැංකුවේ විනිමය අනුපාතයි
    බැංකුවල දාන අනුපාතායි අතර මාජින් එක තමා බැංකුවල ලාභය..
     

    buddhikakgsl

    Well-known member
  • Jul 19, 2012
    1,136
    118
    63
    ඉන්න තැන
    ඔය මහබැංකුවේ විනිමය අනුපාතයි
    බැංකුවල දාන අනුපාතායි අතර මාජින් එක තමා බැංකුවල ලාභය..

    බැංකු වලට තියන profit margin එක තීරණය කරන්නෙ මහ බැංකුවද ? එක එක බැංකුවලට වෙන වෙන ප්‍රොෆිට් මාර්ජින් තියන එකට බලපාන්නෙ මොනවද ?