Questions විනිමය දෙපාර්තමේන්තුවෙන් කේස් එකක් Crypto ගත්තට

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Ado Computer Parts Walata Aulak nathi wei neda Mama Import Karanne Card eken thama Gewanna Salli. Okatath Wade dei da dan na Kalakanni wesige Puthala :angry:
     
    • Like
    Reactions: TechnWeb

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Matath HSBC CC ekata awa 2017 hari 2018 hari. Mama 10 laks withara crypto buy kara card eken.

    CC use karapu nisa thamai awe, ita passe mage relationship manager call karala vistare ahagena wade close karala thibuna.
    ita passe mata eka ahannath bari una. Ita passe card eken buy kareth na.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,651
    67,996
    113
    Matath HSBC CC ekata awa 2017 hari 2018 hari. Mama 10 laks withara crypto buy kara card eken.

    CC use karapu nisa thamai awe, ita passe mage relationship manager call karala vistare ahagena wade close karala thibuna.
    ita passe mata eka ahannath bari una. Ita passe card eken buy kareth na.
    Uba crib ekeda danne melahata :rofl:
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Uba crib ekeda danne melahata :rofl:

    Pissuda bn... mama crib eka check kara dan masa 5-6kata vithara kalin online.
    Credit score ekath 628 k thibuna.

    mage cc 8k thiyenawa ne. installments kiyapayk yanawa.
    payments okkoma online wena nisa owa hariyata watenawada balannath ekka crib eka check kare.

    lassanata payments wela thiyenawa. ekai score ekath wadi.
     

    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    මේකෙ පැහැදිලිව තියේනෙ බන් කාඩ් එක හරහා කරපු trasaction එකක් කියල. ඕක crypto සම්බන්ද දෙයක් නෙවේ වෙන්ඩ ඇති .මූ කරපු වෙන මොකක් හරි payments එකක් ගැන වෙන්ඩ ඕනෙ ඕක අහන්නෙ.
     
    • Like
    Reactions: TechnWeb

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ඉස්සෙලා ඔය කියන act එක හොයන් කියවන්න මොනවද ලීගල් මොනවද ඉල්ලිගල් කියල ලෝයර් කාරයෙක් හම්බවෙන එක තමයි නුවනට හුරු .ඉස්සෙල්ල ඔය ලියුම ඇත්තද කියල බලන්න.ඔය department එකට call එකක් දීල .මේවගේ ප්‍රශ්නෙකෙදිවත් දන්නවනම් විතරක් උත්තර දෙන්න නැත්නම් ජෝක් වැඩ කරන්න එපා .හදිස්සියෙවත් මේකේ එකෙක්ගේ වැරදි උපදෙස් දීල කෙල උනොත් පව්නේ
     
    • Like
    Reactions: Idias

    kav4

    Active member
  • Feb 20, 2008
    520
    61
    28
    යකෝ අපේ සල්ලි අපි කොහේ ආයෝජනය කරාම ආන්ඩුවට මොකෝ. වෝනිග් දෙන්න පුලුවන් මහ බැංකුවට නඩු දාන්න බෑ . මේක මහ වේස නීති තියන වේස රටක් . හොද වැඩේ අපේ උන්ට දැන් සැපද

    නඩු දාන්න පුලුවන්. Violation Exchange Control regulations.

    බලපත්‍රයක් නැති කෙනෙක්ට Foreign exchange buyig & selling කරන්න බැහැ. බැංකුවක් උනත් ඒගොල්ලො කරන Foreign exchange transactions සතිපතා / දිනපතා central bank එකේ exchange controller ට වාර්තා කරන්න ඕන.
     

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,585
    4,335
    113
    යකෝ අපේ සල්ලි අපි කොහේ ආයෝජනය කරාම ආන්ඩුවට මොකෝ. වෝනිග් දෙන්න පුලුවන් මහ බැංකුවට නඩු දාන්න බෑ . මේක මහ වේස නීති තියන වේස රටක් . හොද වැඩේ අපේ උන්ට දැන් සැපද
    pandithayangen upadec ganimen walacinna

    Central Bank to be responsible for implementation of the Act.

    2. (1) The Central Bank shall as the agent of the Government, be responsible for implementing the provisions of this Act in order to ensure proper promotion and regulation of foreign exchange in Sri Lanka, in accordance with such directions as may from time to time be issued in that behalf under this section.
     

    Gayantha123

    Active member
  • Jun 18, 2011
    222
    84
    28
    oka p2p eken gatta ekakata apu ekak newei ban, yaluwa shape 1e mokak hari card 1 e payment karanna athi, NTB 1e American Express ehema try karama payment wenawa. ehema karapu 1k wenna athi
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,973
    18,114
    113
    ක්‍රෙඩිට් / ඩෙබිට් කාඩ් වලින් ඔය වැඩේ කරන එක තහනම්. යාලුවට හිරේ යන්න වෙයි. බබා පාට් එකක් දාල බේරෙන්න බලපන්. තහනම් නම් ඇයි බ්ලොක් කරේ නැත්තෙ වගෙ කතාවක් කියපන්
    Ehema law ekak na. Kawda kiyanne.
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,973
    18,114
    113
    මගේ යාලුවෙක්ට මෙහෙම ලියුමක් ඇවිත්. Binance P2P කරාම මෙහෙම කේස් එකක් එනවද? මොකද මේකට කරන්නේ?

    Update:
    Credit card වලින් අරන් නැහැ. P2P විතරයි.


    View attachment 131888
    Mage nan theory eka sure ekata ape lankawe un binance p2p wage ewa spy karanawa ati. boruwata buyers la wage gihin arunge okkoma account details gannawa da danne na.