Ubatath badu.Ado Computer Parts Walata Aulak nathi wei neda Mama Import Karanne Card eken thama Gewanna Salli. Okatath Wade dei da dan na Kalakanni wesige Puthala![]()
Uba crib ekeda danne melahataMatath HSBC CC ekata awa 2017 hari 2018 hari. Mama 10 laks withara crypto buy kara card eken.
CC use karapu nisa thamai awe, ita passe mage relationship manager call karala vistare ahagena wade close karala thibuna.
ita passe mata eka ahannath bari una. Ita passe card eken buy kareth na.

Uba crib ekeda danne melahata![]()
credit card da? mokakda bank eka?මම ඔකට ඔන තරම් දානව අවුලක් වෙලා නෑ නේ
යකෝ අපේ සල්ලි අපි කොහේ ආයෝජනය කරාම ආන්ඩුවට මොකෝ. වෝනිග් දෙන්න පුලුවන් මහ බැංකුවට නඩු දාන්න බෑ . මේක මහ වේස නීති තියන වේස රටක් . හොද වැඩේ අපේ උන්ට දැන් සැපද
Samahara card walin ganna puluwanethin ban biance eke credit wada na ne
mage satha 5k banku wala nehe. one welawata witharak bankuwata salli dagannawa
all the money is online
pandithayangen upadec ganimen walacinnaයකෝ අපේ සල්ලි අපි කොහේ ආයෝජනය කරාම ආන්ඩුවට මොකෝ. වෝනිග් දෙන්න පුලුවන් මහ බැංකුවට නඩු දාන්න බෑ . මේක මහ වේස නීති තියන වේස රටක් . හොද වැඩේ අපේ උන්ට දැන් සැපද
Ehema law ekak na. Kawda kiyanne.ක්‍රෙඩිට් / ඩෙබිට් කාඩ් වලින් ඔය වැඩේ කරන එක තහනම්. යාලුවට හිරේ යන්න වෙයි. බබා පාට් එකක් දාල බේරෙන්න බලපන්. තහනම් නම් ඇයි බ්ලොක් කරේ නැත්තෙ වගෙ කතාවක් කියපන්
Mage nan theory eka sure ekata ape lankawe un binance p2p wage ewa spy karanawa ati. boruwata buyers la wage gihin arunge okkoma account details gannawa da danne na.මගේ යාලුවෙක්ට මෙහෙම ලියුමක් ඇවිත්. Binance P2P කරාම මෙහෙම කේස් එකක් එනවද? මොකද මේකට කරන්නේ?
Update:
Credit card වලින් අරන් නැහැ. P2P විතරයි.
View attachment 131888