විනිල් මැණික් හිත හොද සුපිරි චරිතයක්

Parackrama740

Well-known member
  • Nov 15, 2023
    774
    848
    93
    🇱🇰
    දන්නො දනිති 😁 (cast සීන් එක ගැන නෙමෙයි කිව්වෙ )
    Cudu?🦦

    අහිගුන්ටික, ජිප්සි, තෙලිඟු..... වගේ අදහසක්.... මමත් හරියටම දන්නේ නෑ
    Gypsis kiynne sunil perera hitiya band ek ned🤣
    ------ Post added on Dec 12, 2024 at 11:33 PM
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,824
    113
    JAPAN
    විනිල් රොඩී , අපි දන්නවා , ඉස්සර රත්නපුර ඉස්පිරිතාලේ මිනි වලවල් කපන්න ඉදලා තියෙන්නේ විනිල්.පොර වලක් කපද්දී මැණිකක් මතුවෙලා , ඕක ආරංචි වෙලා ගමේ උන් ඉස්පිරිතාලේ හාරලා පොලිසිය දාලා , මේ හද්ද පරණ කතාවක්

    පොරගේ පුතා ඇක්සිඩන්ට් එකක් වෙලා මැරුණා . අපේ එකෙක් තරු 5ක් දාපු එක ගැන සතුටුයි . අපිට මු එහෙම උනාට පරණ මිනිස්සුන්ට තාමත් මු රොඩියා
    පුතා අක්සිඩන්ට් වෙනකොට අනිත් පැත්ටේ ශීට් එකේ ගියේ කෞද කියල දන්නවද?
     

    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,500
    897
    113
    විනිල් රොඩී , අපි දන්නවා , ඉස්සර රත්නපුර ඉස්පිරිතාලේ මිනි වලවල් කපන්න ඉදලා තියෙන්නේ විනිල්.පොර වලක් කපද්දී මැණිකක් මතුවෙලා , ඕක ආරංචි වෙලා ගමේ උන් ඉස්පිරිතාලේ හාරලා පොලිසිය දාලා , මේ හද්ද පරණ කතාවක්

    පොරගේ පුතා ඇක්සිඩන්ට් එකක් වෙලා මැරුණා . අපේ එකෙක් තරු 5ක් දාපු එක ගැන සතුටුයි . අපිට මු එහෙම උනාට පරණ මිනිස්සුන්ට තාමත් මු රොඩියා
    Ekata Vinil Gems Goigama unta wediya hoda porak bn.. adurana hinda dannawa..

    දන්නො දනිති 😁 (cast සීන් එක ගැන නෙමෙයි කිව්වෙ )
    katakatha boru wennathi bn.. gem waling hambakarnna puluwan bn api hithanawata wediya
    ------ Post added on Dec 13, 2024 at 10:47 AM
     
    • Haha
    Reactions: CorD SaC

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මෙයාගේ පුතා මැරුවේ රාජපක්ෂලා කියලා මාලිමාවට සහය දක්වන ලංකා ඊ නිවුස් එකේ දාලා තිබ්බා. තාජුදින්ගේ වගේ.
     
    • Wow
    Reactions: Any.key

    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    කූතාන්ඩි කියන්නෙ මොකක්ද?
    ඉස්සර ඉන්දියාවේ ඉදන් සුද්දෝ අපේ රටට ගෙනල්ලා දාපු මළයාලම් ජන කණ්ඩායමක්.. ඔවුන් තාම දෙමළ වගේම මළයාලී භාෂාව කථා කරනවා.

    මම දන්න විදියට ඒ අය මඩකළපුව හා පොතුවිල් පැත්තේ ඉන්නවා කියලා දන්නවා. මට මතක විදියට මට මේ මිනිස්සු මුණ ගැහුනේ අක්කරේපත්තුව සහ තිරුක්කෝවිල් කියන ප්‍රදේශවල කැලෑබදව තියන ගම්මාන කීපයකදී..

    ඒ කාලේ (2009-2010) ඔවුන් බල්ලන් යොදාගෙන දඩයමේ නිරත උනා. දඩයමට බල්ලන් පුරුදු කරන්න මේ අයට මාරම හැකියාවක් තිබුනේ. තව ධීවර කර්මාන්තයට හා කෘෂිකාර්මික දිවි පෙවෙතක් පවත්වාගෙන යන පිපිරිසකුත් හිටියා..

    මම දන්න විදියට තමා මේ විස්තරේ දැම්මේ.. සමහර විට අඩුපාඩු ඇති..
     
    • Love
    • Like
    Reactions: GobbaSira and waca

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,784
    113
    හෙල බිමේ
    විනිල් මැණික්, ගෙද ගුරුගේ මැණික් ගෙද?
    විනිල්. ගේ පුතා.. accident වෙලා මරුනේ.. benz s class s 400 එකකින් යද්දී

    පුතා අක්සිඩන්ට් වෙනකොට අනිත් පැත්ටේ ශීට් එකේ ගියේ කෞද කියල දන්නවද?
    Manil boyagoda නේද? ඌ ත් මලා
    ------ Post added on Dec 13, 2024 at 3:22 PM