විනිසුරුවන් 57කට ස්ථාන මාරු.. #ක්ලීන්ශ්‍රිලංකා ⚖️

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,845
    16,810
    113



    විනිසුරුවරු 57 කට ස්ථානමාරු...!

    නාමල් රාජපක්ෂ විරෝධය දක්වයි.
    අධිකරණය සුද්ද වීමක් බව මාධ්‍ය වේදීන් කියයි.

    අධිකරණ සේවා කොමිසන් සභාව විසින් විනිසුරුවරු 57 කට ආසන්න පිරිසකට ස්ථානමාරුවීම් ලබාදී ඇති බව වාර්තා වේ.

    මෙය අධිකරණයට සිද්ධවන දේශපාලන මැදිහත් වීමක් ලෙස නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා අද චෝදනා කළ අතර, මාධ්‍යවේදී තරිදු ජයවර්ධන පවසන්නේ මෙය අධිකරණය සුද්ද කිරීමක් ලෙසයි.


    ------ Post added on Aug 19, 2025 at 7:12 PM
     
    • Haha
    Reactions: Maui_15 and Tonto

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)

    ස්ථාන මාරු​

    8eda61a59c5d419aa16bb272bb7543eb.jpg
     
    • Haha
    Reactions: ozykolla

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    හම්මේ.... අවුරුදු ගාණක් එකට බදාගෙන හිටපු කළු කෝට් බායෝ, බැයියෝ.... දැන් ඉතින් අලුත් කෙනෙක් ලයින් කරන්න එපෑ
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,283
    9,182
    113
    අම්මෝ අම්මෝ..අපිව බේරගන්න දියසෙන් කුමාරයා වැඩලා :ROFLMAO: :ROFLMAO:
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,623
    8,880
    113
    මෙය අධිකරණයට සිද්ධවන දේශපාලන මැදිහත් වීමක් ලෙස නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා අද චෝදනා කළ අතර

    ------ Post added on Aug 19, 2025 at 7:12 PM
    නීති උපාධියෙන් රටේම වැඩිම ලකුණු ගත්ත විරුවනේ.. මොනවා හරි කරයි..
    අප්පුච්ච අගවිනිසුරුව දවස් 3න ගෙදරයවපු එකේ මෙයත් මොනවා හරි කරන්න ඕනිනේ.