විනිසුරුවරු 57 කට ස්ථානමාරු...!
නාමල් රාජපක්ෂ විරෝධය දක්වයි.
අධිකරණය සුද්ද වීමක් බව මාධ්‍ය වේදීන් කියයි.
අධිකරණ සේවා කොමිසන් සභාව විසින් විනිසුරුවරු 57 කට ආසන්න පිරිසකට ස්ථානමාරුවීම් ලබාදී ඇති බව වාර්තා වේ.
මෙය අධිකරණයට සිද්ධවන දේශපාලන මැදිහත් වීමක් ලෙස නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා අද චෝදනා කළ අතර, මාධ්‍යවේදී තරිදු ජයවර්ධන පවසන්නේ මෙය අධිකරණය සුද්ද කිරීමක් ලෙසයි.
------ Post added on Aug 19, 2025 at 7:12 PM