Questions විනෝදාංශයක් විදියට පොඩි කාලේ මුද්දර එකතු කරපු අය ඉන්නවද?

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,894
    1
    51,879
    113
    ප*යාගල
    sorry.com
    මන් ලග සුද්දො ඉන්න කාලෙ 1900 වගේ ගහපු මුද්දර තිබුනා. ඉස්සර ගාල්ල කොටුවෙ ඇතුල තමයි SLT එක තිබුනෙ. ඒක ලන්දේසි ගොඩනැගිල්ලක්. ඒකෙ ගොඩනැගිලි අස් කරද්දි සුද්දො ඉන්න කාලෙ තිබ්බ පරන ඩොකියුමන්ට් එහෙම විසි කරල ගිනි තියනව. අපෙ තාත්ත කරෙ ඒවයෙ මුද්දර තියෙනව දැකල ඒව පෝරබෑග් එකක දාගෙන අපෙ ගෙදර අරන් ආව මට එකතු කරන්න.

    මම කරෙ මුද්දර තියෙන කොල අරන් වතුරෙ පොගවල මුද්දරේ ගලවගන්නව.

    ඔහොම එකතු කරල ලොකු මුද්දර පොතක් තිබ්බා ඒක මගේ අතින් නැති උනා. 😪වැඩිපුරම තිබ්බ රැජින ඉන්න මුද්දර
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,833
    1,521
    113
    මේ කථාවෙ හොඳම කොටස



    ඒ පොත 2006 දී A/L ඉවර වෙලා මං මල්ලිට දුන්නා උඹ කරගෙන පලයන් කියල. කිසිම දේක වටිනාකමක් නැති ඌ ඒක පොඩි ගානකට විකුණලා දැම්මනේ. අද තිබ්බනං සැහෙන්න වටිනවා වෙන්නත් පුළුවන්.




    මේ කථාව ඇත්ත කවදාවත්ම කාටවත්ම කිසිම දෙයක් නිකම් දෙන්න එපා ... අගයක් නෑ




    ඕගොල්ලන්ගෙත් පුංචි කාලේ ඉඳන් මොකක් හරි ආසාවෙන් එකතු කරපු දෙයක් තියෙනවනන් ඒක පවුලේ එකෙක් වෙච්ච පලියට දෙන්න යන්න එපා. ඒක ඇත්තටම අගයන, වටිනාකමක් තියෙන කෙනෙක්ට දෙන්න.
     

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    මුද්දර,කුරුළු පිහාටු එකතු කරපු එවුන් හිටියා.අපිට නම් ඒ පිස්සුව තිබ්බේ නෑ.
    කුරුළු පිහාටු දෙන්නම් කියලා පොඩි කොල්ලෙක් අරන් ගිහින් මරපු සීන් එකකුත් මතකයි ඒ කාලේ.
    කීදෙනෙක්නම් පෝකවල් පලාගත්ථද