විඳීම..විදීම...විඳවීම...

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    විඳීම..විදීම...විඳවීම...

    5a2o06.jpg
     
    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    සහතික ඇත්ත සොයුරිය. අගනා අදහසක් කවිකර තිබුනත් වචන අතර ඇති වේදනාව කලකිරීම දැනෙනවා.

    කඩාගෙන ගියත් රිකිලි සුළිසුලඟ
    පලන්චි බඳිනත් අතදෙන
    නොවැඩෙත් ද උසට
    අඩුවක් වේද සිරිසිරිය බෙදන
    උණ පඳුරේ
     
    • Like
    Reactions: m3pium

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    අගනා නිර්මාණයක් නංගි
    ඇත්ත කථාවක්... අනුන්ගේ දේවල්
    තමන්ගේ කරන යුගයක් ඉස්සරහට ඒවි
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ඇත්තටම නංගියා අපි කොච්චර මහන්සි වෙනවද සමහර නිර්මාණ එලියට දා ගන්න... ඒ දුක දන්නෙ නිර්මාණකරුවෙක්ම පමණයි.

    නමුත් එච්චර දුක් විදලා එලියට දාන නිර්මාණයක් කොහෙහරි හිටිය "නිර්මාණ හොරෙක්" හොරකම් කලාම පුදුම කලකිරීමක් ඇති වෙන්නෙ...

    සාර්ථක නිර්මාණයක් නංගියා....
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    කාලෙකට පස්සෙ පියුමිගෙන් නිර්මාණයක් දැක්කෙ

    මේකනම් හරිම කණගාටුදායක තත්වයක් සහෝ
    සාර්ථක නිර්මාණයක් බිහිකරන්න නිර්මාණ කරුවෙක් කොයි තරම් නම් දුක් විඳිනවද? ...... ඒ වගේම එහෙම ආසාවෙන්, ආදරයෙන්, දුක් විඳලා කරපු නිර්මාණයක් වෙන කෙනෙක් හොරකම් කලාම දැනෙන්නෙ පුදුම දුකක් වගේම කලකිරීමක් ...... මං ඒක අත්විඳලා තියෙනවා කීපවරක්ම.

    ලස්සන නිර්මාණයක් සහෝ ........ දිගටම ලියන්න
    +රෙප්
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    වෙනත් රටක කාලගුණික හා දේශගුණික බලපෑම්වලට විකල්පයක් වශයෙන් යොදාගන්නා අපිට කොහෙත්ම සම්බන්ධයක් නැති සමහර නොගැලපෙනම දේ ගෙඩි පිටින් කොපි කරලා උජාරුවට සමාජයේ ඉහල පැලැන්තිය එක්ක පෑහෙන්න හිත යට තියෙන නොතිස් ආශාව හා ගනූ දෙනු කරනා බටහිරට වැදූම් පිදුම් කරනා කළු සුද්දන් පිරිසක් ඉන්නා අපේ රටේ නිර්මාන හොරු ගැන කුමක් කියම්ද???

    නිර්මාන හොරු දෙවර්ගයක් ඉන්නවා..කට්ටියක් ගෙඩි පිටින්ම අනුන්ගෙන් කොපි කරලා තමන්ගේ නම දාගන්නවා..අනිත් කට්ටිය නමක් හදා ගන්න මුලින් නිර්මාන හොරකමේ ගිහින් පස්සෙ ඒවා හොඳට ප්‍රගුණ කරලා අහු මුළු අත පත ගාලා ස්වෙච්චාවෙන්ම පසුකාලීනව අගනා නිර්මාන කරන තත්වයට පත්වෙනවා...

    අපි කල යුත්තේ එයින් අපේ මනස වට්ටවා නොගෙන ඔවුනට හරි මග පෙන්වා දීමයි.....

    නිර්මානකරුවන් විටෙක කොයි තරම් සංවේදීද කියල මට හිතුන වාර අනන්තයි..ඒ වගේම විටෙක අසාධාරණය හමුවේ දණ්ඩෙන් පහර කෑ නයෙකු සේ දරුණුයි...

    අවසාන ප්‍රතිඵලය කලාකරුවන් හා නිර්මානකරුවන් වන අපි සමාජගත කරන්නේ අපෙන් විද්‍යාමාන වන්නාවූ එවන් එකකට එකක් වෙනස් මිශ්‍ර චිත්ත ධාරාවන් සමුහයකුයි..

    ඉතා වටිනා සාර්ථක නිර්මානයක්. කලකින් කවි පියසට ගොඩ වී නංගී බෙදන මේ කවි රසය තුලින් අප කාගේත් සිත් තුල දනවන්නේ අපේ ජීවිත ගැන යමක් මීට වඩා හිතිය යුතුයි නේද කියනා හැඟීමයි..

    දිගටම ලියන්න.....නංගියාට ජය...
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ගොඩ දවසකින් දැක්කේ..
    වෙනදා වගේම සාර්තක නිර්මානයකින්
    ඇත්ත හොරකම කොහොමත් වැරදියි.ඒත් ඇඟට නොදැනෙන්න කරන නිර්මාණ හොරකම කොච්චර නම් වැරදිද..
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,802
    1
    4,875
    113
    40
    හත් ඉලව්වෙ!
    Comment ekak danna kiyala thread eka open kalama kiyala thiyenne kathawakne...
    Awlak ne hithe thiyena dewal mona widiyata hari kiyala dana eka hondai...:lol::lol:

    oka ithin Godak Field wala thiyena deyakne...:rofl:
    mmm...Awagashili magen midi sumata kawi sithuwili idiripath karanna...mama asa eawata...:rofl:

    Me kawiya liwwe mata me welawe denena hethuwatanam...mata kiyanna wenne menna me tikai...It may not be a coincidence that Suddenly this type of thing came up...so it should be what i think..:)
    onima deyak diha samabarawa saha apakshapathiwa balannna...
    Oyata uganwanna mata oni ne Sis...eth weradi magaka yanawanan kiyanawa...pili ganna noganna eka ithin mage wedak newei...:lol:

    Mathaka thiyaganna...KAwiyo dirimath wenne ho namak hadaganne ape Comment walin...:)namak hadagaththata passe eka loku kamak kiyala hithaganna narakai...:D:D

    Anyway...Keep writing poems...:D
     
    nwnbs

    Member
    වෙනත් රටක කාලගුණික හා දේශගුණික බලපෑම්වලට විකල්පයක් වශයෙන් යොදාගන්නා අපිට කොහෙත්ම සම්බන්ධයක් නැති සමහර නොගැලපෙනම දේ ගෙඩි පිටින් කොපි කරලා උජාරුවට සමාජයේ ඉහල පැලැන්තිය එක්ක පෑහෙන්න හිත යට තියෙන නොතිස් ආශාව හා ගනූ දෙනු කරනා බටහිරට වැදූම් පිදුම් කරනා කළු සුද්දන් පිරිසක් ඉන්නා අපේ රටේ නිර්මාන හොරු ගැන කුමක් කියම්ද???

    නිර්මාන හොරු දෙවර්ගයක් ඉන්නවා..කට්ටියක් ගෙඩි පිටින්ම අනුන්ගෙන් කොපි කරලා තමන්ගේ නම දාගන්නවා..අනිත් කට්ටිය නමක් හදා ගන්න මුලින් නිර්මාන හොරකමේ ගිහින් පස්සෙ ඒවා හොඳට ප්‍රගුණ කරලා අහු මුළු අත පත ගාලා ස්වෙච්චාවෙන්ම පසුකාලීනව අගනා නිර්මාන කරන තත්වයට පත්වෙනවා...

    අපි කල යුත්තේ එයින් අපේ මනස වට්ටවා නොගෙන ඔවුනට හරි මග පෙන්වා දීමයි.....

    නිර්මානකරුවන් විටෙක කොයි තරම් සංවේදීද කියල මට හිතුන වාර අනන්තයි..ඒ වගේම විටෙක අසාධාරණය හමුවේ දණ්ඩෙන් පහර කෑ නයෙකු සේ දරුණුයි...

    අවසාන ප්‍රතිඵලය කලාකරුවන් හා නිර්මානකරුවන් වන අපි සමාජගත කරන්නේ අපෙන් විද්‍යාමාන වන්නාවූ එවන් එකකට එකක් වෙනස් මිශ්‍ර චිත්ත ධාරාවන් සමුහයකුයි..

    ඉතා වටිනා සාර්ථක නිර්මානයක්. කලකින් කවි පියසට ගොඩ වී නංගී බෙදන මේ කවි රසය තුලින් අප කාගේත් සිත් තුල දනවන්නේ අපේ ජීවිත ගැන යමක් මීට වඩා හිතිය යුතුයි නේද කියනා හැඟීමයි..

    දිගටම ලියන්න.....නංගියාට ජය...
    අයිය කියන කතාව ඇත්ත.
    මේ සිද්ධි අපි මෙතනත් දැක්ක විටින් විට... ඒත් ඒවයින් නොවැටී අපේ නිර්මාණ කරුවන් ඉදිරියටම යනව. සතුටුයි ඒ ගැන. පුළුවන් තරම් උත්සාහ ගනිමු අපිත් යන ගමන් සමාජයත් හරි මඟ යවන්න. අපට හැකි පමණින්... අපිට සතුටු වෙන්න පුළුවන් වෙයි අපි කල දේ ගැන. ඒ වගේම ඔවුන්ටත් දවසක් එයි තමන්ගෙ වරද තේරෙන... ඉවසමු...
    ගොඩ කාලෙකින් ඇවිත් වටින අදහසක් එක්ක නිර්මාණයක් දාපු එක ගැන ගොඩක් සතුටුයි නංගියො...:D නොනැවතී ඉදිරියටම යමු... :) සුබ පැතුම්...:)
     
    ලස්සනයි අදහස-තියුනුයි අර්ථය.
    සෑහෙන නිහැඩියාවකින් පස්සේ අපේ නංඟාගෙන් උද්වේගකර නිර්මානයක්.ඒ දවස්වල අපි නිතර හමුවුනා අපේම තොටුපළක.ඒත්....හිතන්නත් බැරි වේගයෙන් සියල්ල වෙනස් වුනා.ඒ කෙසේ වුවත් මේ නිර්මාණ මංකොල්ලය- අපේ හැඟීම්-සිතිවිලි- එකිනෙකාට උවමනා විදිහට පැහැරගන අළුත් කවරයකින් සරසා ඇස් පනාපිටම දකින්න ලැබෙන එක වේදනාවක්.
    ඔයාගේ දිවිමඟ සරුවෙන්න එදා වගේම අදත් සෙනෙහසින් සුබ පතනවා!:)
     
    Jan 15, 2009
    9,238
    368
    0
    හොඳ මාතෘකාවක්!අපූරු නිර්මාණයක්..
    වෙන කෙනෙක් නිර්මාණය කල දෙයක් තමන් දානවනම් ඒ නිර්මාණය කළ කෙනාගෙ නම සඳහන් කළයුතුයි කියල ඔයා පිළිගන්නව ඒ කියන්නෙ නේද නංගා
    දිගටම ලියන්න... සුබපැතුම්!
     
    Jul 24, 2008
    1,633
    33
    0
    වෙනත් රටක කාලගුණික හා දේශගුණික බලපෑම්වලට විකල්පයක් වශයෙන් යොදාගන්නා අපිට කොහෙත්ම සම්බන්ධයක් නැති සමහර නොගැලපෙනම දේ ගෙඩි පිටින් කොපි කරලා උජාරුවට සමාජයේ ඉහල පැලැන්තිය එක්ක පෑහෙන්න හිත යට තියෙන නොතිස් ආශාව හා ගනූ දෙනු කරනා බටහිරට වැදූම් පිදුම් කරනා කළු සුද්දන් පිරිසක් ඉන්නා අපේ රටේ නිර්මාන හොරු ගැන කුමක් කියම්ද???

    නිර්මාන හොරු දෙවර්ගයක් ඉන්නවා..කට්ටියක් ගෙඩි පිටින්ම අනුන්ගෙන් කොපි කරලා තමන්ගේ නම දාගන්නවා..අනිත් කට්ටිය නමක් හදා ගන්න මුලින් නිර්මාන හොරකමේ ගිහින් පස්සෙ ඒවා හොඳට ප්‍රගුණ කරලා අහු මුළු අත පත ගාලා ස්වෙච්චාවෙන්ම පසුකාලීනව අගනා නිර්මාන කරන තත්වයට පත්වෙනවා...

    අපි කල යුත්තේ එයින් අපේ මනස වට්ටවා නොගෙන ඔවුනට හරි මග පෙන්වා දීමයි.....

    නිර්මානකරුවන් විටෙක කොයි තරම් සංවේදීද කියල මට හිතුන වාර අනන්තයි..ඒ වගේම විටෙක අසාධාරණය හමුවේ දණ්ඩෙන් පහර කෑ නයෙකු සේ දරුණුයි...

    අවසාන ප්‍රතිඵලය කලාකරුවන් හා නිර්මානකරුවන් වන අපි සමාජගත කරන්නේ අපෙන් විද්‍යාමාන වන්නාවූ එවන් එකකට එකක් වෙනස් මිශ්‍ර චිත්ත ධාරාවන් සමුහයකුයි..

    ඉතා වටිනා සාර්ථක නිර්මානයක්. කලකින් කවි පියසට ගොඩ වී නංගී බෙදන මේ කවි රසය තුලින් අප කාගේත් සිත් තුල දනවන්නේ අපේ ජීවිත ගැන යමක් මීට වඩා හිතිය යුතුයි නේද කියනා හැඟීමයි..

    දිගටම ලියන්න.....නංගියාට ජය...
    ekanama atta.. nirmanayak kiyanne lesei wadak nemei..podi hari deyak karanna godak mahansi wenna ona..nirmana rasa vidinawa wagema api eka agaya karannath ona..horakama thamai aith wadi pura wenne..subapatum saho hoda nirmanayak ps ekath hodai!!!!
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    ඒක ඇත්ත...තමන්ටම කියලා නිර්මාණයක් කරගන්න බැරිව වෙනින් අය මහන්සි වෙලා හදන ඒවා උස්සනවා..:ඇන්ග්‍රි: