විපතේදී ඔබවෙත එන රතු තරුව

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මෙක රත්තෝ ගැන කතා වෙන ත්‍රේඩ් එකක් .. දේශපාලන අරමුනකින් දැම්මද කියලා මම් දන්නේ නෑ.. නමුත් අපේ අත්දැකිමක් උබලාට කියන්න ඔන කියලා හිතුන නිසා මෙක කොටන්නේ.. ග0 වතුර දාලා දවස් 3ක් පහු වෙලාත් කිසිම බොට්ටුවක් ගියේ නැති පැති තිබ්බා කියන එක දැන් අපි හැමොම දන්නවා නේ...
    මගේ යලුවෙක් කොටිකාවත්ත පැත්තේ ඒ විදියටම හිර වෙලා හිටියා.. කොහොම හරි වාසනාවට වගේ උන් හිටපු තැනට මොකෙක් වත් ඇවිල්ලා නැ රත්තෝ එනකන්... රත්තෝ හිතේ ගැම්මට මේ වගේ වියාසන වලදි කර අරන්නෙ නැති ගතියයි නිසාම වෙන්න ඇති උන් මෙකෙත් බැහෑලා වැඩ කරා... කොච්චර ද කියනවා නම් සමහර බොට්ටු පැද්දේ පලපුරුදු බොට්ටු දාවකයන් නෙමේ..

    ඉතින් අපේ එකා ගන්න අපු බොට්ටුව පැදලා තියෙන්නෙත් ඒ වගෙම රත්තෙක්..මගෙ යලුවා කිවෙ උන් බොට්ටුවට දාගත්ත පස්සෙ බොටුට්ව හොදට ස්ටාර්ට් වෙගෙන ආපු බොට්ටුව එක පාරට ස්ටාර්ට් වෙන්නේ නැති ව ගියාලු.. රත්තා දිගට හරහට මොටරේ ගහනවාලු.. මිනිහා ගෙම අත් හැරියේම නැලු.. කලුවරෙම විනාඩි පහලවක් විතර දැඩි වෙහෙසක් දරලා තනියෙන්ම ස්ටර්ට් කර ගත්තලු බන්... උබලා දන්නවා නෙහ් ස්පිඩ් බොට්ටු පලපුරුදුනැති අයට ගන්න බැ කියලා.. එත් මේ වගෙ අවස්තාවක උන් කරපු මෙහෙවර කිරියේ උන්ට කොහොම වෙතත් ඒ පැතිවල මිනිස්සුන්ට මහමෙරක් ..

    මරිකාර්,සෝලන්ග ආරච්චි, ආර්.දුම්න්ද, හිරුනිකා මේ අය උබලා කවුරු හරි දැක්කාද ටී.වි එකෙ හරි ඔය පැතිවල ගැවසෙනවා.. මම් නම් දැක්කේ නෑ.. :confused:
    එක නිසා මෙක ගැන දේශපාලන කොනයෙන් බලන්න එක නම් වැරදි.. ..අපේ මිනිස්සුන්ට මෙවා මතක තියෙවිද කියන එක වෙනම දෙයක් ..
    කවුරු කරත් හරි නම් හරි කියපල්ලා බන්.
     
    Last edited:

    waligamaya

    Well-known member
  • 13240553_1034998113259171_1983646291675619647_n.jpg
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එතකොට උඹ කියන්නෙ පාර්ලිමන්ට් ගිය උන් ඔක්කොම වැඩ දාලා ගංවතුරෙ බැහැන් අාධාර බෙදන්න ඕනි කියලද? ඒකද උඹලගෙ තියරිය....

    ehema\ moda kathavak nema\yi ma\chn. samnyen mevage ewagedi api help karanva. m\am\ath ehem\a karala thiyuanava. m\am\a me paara na\m giye n\aha. apita ethin kisi deyak denne na\ha. athin kalaa harak balanava vage thamayi.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    හරිම සරලයි නේ.... ලෙ‍ල්... ඇදුමටයි පොටෝ එකටයි රැවටෙන උන් ගැන කවර කතාද.....



    ඉතින් හැමෝම උදව් කරනවනන් ඇයි මේ ජෙප්පන්ට විතරක් ප්රමෝශන් එක දෙන්නෙ? මෙතන තියෙන්‍ෙ දේශපාලනය නෙමේද? හරියට අනිත් උන් වැඩ කරන් නෑ වගේ.

    Jeppanta witarak nemei anith ayatath promotion tiyanawa.

    Wipathak unama rate nayakayo bahala weda karanna oni, aduma kale thamange minissu balanna yanna.

    Me balapan LTTE ewun ape lamai maruwama e minissu balanna MR giye. Mama nam ehema giye eke kisima weraddak dakinne naha. Ubata anuwa mewath chora weda lakunu daganna giya kiyay. Photo ekata ganata innawa kiyay rangapanawa kiyay.

    Hoda dewal walata hodai kiyapan.

    z_new350.jpg
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    ඇත්ත... ගොඩක් අයට මේවා අමතකයි... මතක් කලාට ස්තුතියි...


    LOL 80 ganan wala ewa matanata adala gattot machan nikan chora wenawane, mokada un ekka ekathu welane MR 2005 dinneth, UPFA 2004 dinneth, eda un hiitye nattam yudde dinanna tiya chandewath dinanna wenne nane.
     

    Nilapriya

    Junior member
  • Aug 13, 2015
    31
    5
    8
    ඔය එක එක්කෙනා මොන මොන දේවල් කිව්වත් අපි දන්නවා එ මිනිස්සු කොහොමද ඇවිත් මෙ ව්‍යසනයෙදි මිනිස්සුන්ට උදව් කලේ කියල. මඩ වලින් වැහිලා තිබ්බ පාරවල් බ්වුසර් දාලා හේදුවා, ජරාවාස වෙලා තිබ්බ ලිං ඔක්කොම ඉහල දුන්න. මිනිස්සුන්ව බේරගන්න උපරිමයෙන් දායක උනා. අනික් පක්ෂවල මිනිස්සු උපදෙස් දිදී බලාගෙන ඉන්නකොට මෙ මිනිස්සු පක්ෂ පාට බේදයෙන් තොරව බැහැලා වැඩ කලා. දවස් 2ක් ඒ ශ්‍රමදානයට මදි එක තමඉ ප්‍රශ්නේ. තව දවස් 3ක්වත් අපේ පැතිවලට එන්න පුලුවන්නම් මේ මිනිස්සුන්ට ලොකු උදව්වක් වේවි රතු තරුව සහෝදරවරුනි.

    Great Work!!!!!!!!
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    LOL 80 ganan wala ewa matanata adala gattot machan nikan chora wenawane, mokada un ekka ekathu welane MR 2005 dinneth, UPFA 2004 dinneth, eda un hiitye nattam yudde dinanna tiya chandewath dinanna wenne nane.
    ඇයි උබට රිදුනද 80 ගණන් වල උන් කරපු දේවල් දැක්කම?
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    විපතේදී ඔබවෙත එන විජිත හේරත් රතු තරුව, බීමතින් රිය පදවා රජයේ දේපළට හානි කළැයි අත්අඩංගුවට :D

    හේමන්ත රන්දුණු

    vijiaccc.jpg
    බීමත්ව අනාරක්‌ෂිත ලෙස කැබ්රථයක්‌ පදවාගෙන ගොස්‌ එය අනතුරට ලක්‌කර රජයේ දේපොළවලට හානි කිරීමේ චෝදනාව මත ඊයේ (31 වැනිදා) අලුයම අත්අඩංගුවට ගත් ජනතා විමුක්‌ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පොලිස්‌ ඇප මත මුදාහැර ඇත.

    ශ්‍රී ජයවර්ධනපුර මාර්ගයේ වැලිකඩ කුරේ මාවත ආසන්නයේදී ඊයේ (31 වැනිදා) අලුයම 1.00 ට පමණ මෙම අනතුර සිදුවී තිබිණි.

    විජිත හේරත් මහතා පදවාගෙන ආ කැබ්රථය වේගය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ දුරකථන කණුවක සහ තාප්පයක ගැටී ඇත.

    බත්තරමුල්ලේ පිහිටි පක්‌ෂ කාර්යාලයේ සිට කිරුළපන පිහිටි සිය නිවස බලා යමින් සිටියදී විජිත හේරත් මහතා මෙම අනතුරට මුහුණ පා තිබේ.
    විජිත හේරත් මහතාට කිසිදු අනතුරක්‌ සිදුවී නොමැති අතර උඡ ඡෑ 7154 අංකය දරන කැබ් රථයේ ඉදිරිපස කොටසට බරපතළ හානි සිදුවී ඇත.

    මෙම සිද්ධියෙන් පසු වැලිකඩ පොලිසිය මගින් විජිත හේරත් මහතා කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි පූෂර් මහත්මිය වෙත ඉදිරිපත් කර තිබේ. වෛද්‍ය පරීක්‌ෂණයෙන් හෙළිවී ඇත්තේ විජිත හේරත් මහතා අනතුර සිදුවන අවස්‌ථාවේ මත්පැන් පානය කර සිට ඇති බවයි. හේරත් මහතාගේ මුවින් මත්පැන් ගඳ වහනය වන බව වෛද්‍ය වාර්තාවේද සඳහන් කර ඇත.

    ඒ අනුව මත්පැන් පානය කිරීම, අනාරක්‌ෂිත ලෙස වාහන ධාවනය කිරිම, අනතුරක්‌ වළක්‌වා නොගැනීම, රජයේ දේපොළවලට අලාභහානි කිරීම යන චෝදනා මත අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයා පොලිස්‌ ඇපමත ඊයේ පෙරවරුවේ මුදාහැර ඇත.

    විජිත හේරත් මන්ත්‍රීවරයා අද (01 වැනිදා) අලුත්කඩේ අංක 07 අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතය.

    වැලිකඩ පොලිසිය වැඩිදුර පරීක්‌ෂණ පවත්වාගෙන යයි.

    http://www.divaina.com/2016/06/01/news05.html
     
    Last edited:

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113


    පවු බං, කුණුහරුපෙන බනින්නේ රතු තරුවට..
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Jeppanta witarak nemei anith ayatath promotion tiyanawa.

    Wipathak unama rate nayakayo bahala weda karanna oni, aduma kale thamange minissu balanna yanna.

    Me balapan LTTE ewun ape lamai maruwama e minissu balanna MR giye. Mama nam ehema giye eke kisima weraddak dakinne naha. Ubata anuwa mewath chora weda lakunu daganna giya kiyay. Photo ekata ganata innawa kiyay rangapanawa kiyay.

    Hoda dewal walata hodai kiyapan.

    z_new350.jpg

    ලොල්.... මිනිස්සුන්ට කරදරයක් උනාම උදව් කරන්න ඕනි තමා එ් උනත් රතු තරැව කියල අැදුම් ඇදගෙන ජෙප්පෙන්ගේ උත්තරීතර සභාවෙ උන් බැහැල වැඩ කරන ඒවා පොටෝ ගහලා දාද්දි නිකන් මාකටින් ටැක්ටික් එකක් කියල පේනවා..... දේශපාලනේ ලකුණු දාගන්නවා කියන්නෙ අන්න ඒවගේ වැඩවලට.

    මේ ගංවතුරට නන් බැහැගෙන වැඩ කලාට යුද්දෙ කාලේ රටේ මිනිස්සු ‍ගැන ඇහැක් වත් ඇරලා බැලුවද? රතු තරැව එතකොට කොහෙද දන්නෑ තිබ්බෙ..?

    උඹලාට තාම ජෙනුයින් පොරවලුයි ‍‍ෆේක් පොරවලුයි අදුන ගන්න බැරි අවුලක් තියෙනවා කියල මට නන් පේනවා....