විපතේදී ඔබවෙත එන රතු තරුව

waligamaya

Well-known member
  • විපතේදී ඔබවෙත එන රතු තරුව

    රගපෑම් නැති. මද්ද්‍යා සංදර්ශන නැති. විපතේදී ඔබවෙතා එනා ඔබේ සහුර්දය

    13226807_232761307096818_9115490001174693492_n.jpg

    13239946_546941118846505_5280206965822701916_n.jpg

    13241107_546941138846503_1467693398566355639_n.jpg

    13256273_546941195513164_5571202479769273637_n.jpg

    13263909_1020738338015453_1607379753652359671_n.jpg

    13256533_1020738558015431_2129649695731994243_n.jpg

    13245502_10209473834552171_6604387803350543340_n.jpg
     
    Last edited:

    waligamaya

    Well-known member
  • publicity eka ne bn keruwa keruwa kiyala
    nodakin

    එක තමයි කට්ටියට මතක් කරන්න මම දැම්මේ. නිකන් ඇමතියෙක් ඇවිලා කරකැවිලා ගියහම අපේ උන් සුරන්තයට පත්වෙනවා. මාතර අපි අද අපේ දිවර සහෝදරයන් ගෙන් ලැබුනු බෝට්ටු 2ක් උදේ යැව්වා. දැන් බදු එකතුකරනවා තැන තැන වල.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය ටීම් එකක් අද කඩුවෙල හිටිය උන් ආධාර බෙදල දෙන්ව හොද වැඩක් කරන්නෙ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ලෝ තමයි.:lol::lol:. ගංවතුර ඇවිලා දවස් තුනක් වෙනකන් එකෙන්වත් නැ. දැන් ඇවිලා සිරිනරබලා යනවා

    උන්ට තරැ ගහන් වැඩ පෙන්නන්න ඕනි නෑ.... වැඩකරැ‍ට බොරැ බෑ කියනවනේත...
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    උන්ට තරැ ගහන් වැඩ පෙන්නන්න ඕනි නෑ.... වැඩකරැ‍ට බොරැ බෑ කියනවනේත...

    අනේ යකෝ උන් රතු තරුව සහන සේවා බළකායෙ නිසා තරුව ගහන් ඉන්නෙ. එතකොට රෙඩ් ක්‍රොස් එකෙ එවුන් මොකද ක්රොස් එක ගහන් ඉන්නෙ ? දන්න මගුලක් කියපන් බන්. හොඳ දේට හොඳයි කියන්න පුරුදු වෙයන් කුහක නොවී.. මේ පැත්තට ආවෙ උන් විතරයි.. :yes::yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අනේ යකෝ උන් රතු තරුව සහන සේවා බළකායෙ නිසා තරුව ගහන් ඉන්නෙ. එතකොට රෙඩ් ක්‍රොස් එකෙ එවුන් මොකද ක්රොස් එක ගහන් ඉන්නෙ ? දන්න මගුලක් කියපන් බන්. හොඳ දේට හොඳයි කියන්න පුරුදු වෙයන් කුහක නොවී.. මේ පැත්තට ආවෙ උන් විතරයි.. :yes::yes:

    රතු තරැව නෙමේ උල්කාපාතයක් ගහන් හිටියත් මට මො‍කෝ.... වැඩ කරනව නන් සද්ද නැතුව කරන්න ඕනි. මේ නිකන් මාකටින් පාරක් කරන්නෙ.. හරියට මැයි රැලියට පස්සෙ පිට්ටනිය අස් කරනව වගේ... අපි නොදන්න මොනරතැන්න....
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    රතු තරැව නෙමේ උල්කාපාතයක් ගහන් හිටියත් මට මො‍කෝ.... වැඩ කරනව නන් සද්ද නැතුව කරන්න ඕනි. මේ නිකන් මාකටින් පාරක් කරන්නෙ.. හරියට මැයි රැලියට පස්සෙ පිට්ටනිය අස් කරනව වගේ... අපි නොදන්න මොනරතැන්න....

    sadda natiwa kalot ubala kiyanawane melo wedak karanne na kiyala :rolleyes:
    dan jeppo yanna oni wes muunak dagena anonymous widiyata :P