විබාග දෙපාර්තමේනතුව help...

J Starlin

Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    හෙට යන්න ඉන්නෙ o/l,a/l certificate ගන්න විබාග දෙපාර්තමේනතුවට.ඒක එහෙන් යවන්න ඕන foriegn ministry එකට සර්ටිෆයි කරන්න.ඒක නම් උන්මනේ යවන්නේ.කීයට විතරද යන්න ඕන.පාර්කින්ග් තියනවද?
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,517
    9,010
    113
    හෙට යන්න ඉන්නෙ o/l,a/l certificate ගන්න විබාග දෙපාර්තමේනතුවට.ඒක එහෙන් යවන්න ඕන foriegn ministry එකට සර්ටිෆයි කරන්න.ඒක නම් උන්මනේ යවන්නේ.කීයට විතරද යන්න ඕන.පාර්කින්ග් තියනවද?
    Thaththata kiyapan ranilta puka denn kiyl
     
    • Dislike
    Reactions: J Starlin

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    Iskolen ganin tho iye peredane as une.
    ඒක හරියන්නේ නෑ බන් රට යන්න.original එක නෙමේනේ ස්කෝලෙන් දෙන්නේ කොපියක්.ඔරිජිනල් එක තියෙන්නේ විබාග දෙපාර්තමේනතුව ගාව.උන්ගෙන් අරන් foriegn ministry එකට යවන්න ඕන certify කරන්න.
     
    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    ඒක හරියන්නේ නෑ බන් රට යන්න.original එක නෙමේනේ ස්කෝලෙන් දෙන්නේ කොපියක්.ඔරිජිනල් එක තියෙන්නේ විබාග දෙපාර්තමේනතුව ගාව.උන්ගෙන් අරන් foriegn ministry එකට යවන්න ඕන certify කරන්න.
    Ane mnda mta nm iskolen original eka hambuna
     
    • Haha
    Reactions: J Starlin