විමලය ඉවරෝ.......... වාද පිටිය

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    විමලය ඉවරෝ.......... වාද පිටිය

    අන්න සුජීව විමල්ගේ රෙදි ගලවනවෝ
    දැන්මම derana බලපල්ලා
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    විමල් අනාතයි ... විලි ලැජ්ජයි 8 පාස් නැති විමල් තනි වෙලා අඩනවා දෙරණ වාද පිටිය දැන්ම බලන්න ...
     
    Last edited:
    Apr 23, 2010
    355
    41
    0
    මම අද දැන ගත්ත දෙයක් තමයි, සොන්නවංශයට පුළුවන්, තනියම කොහේ හරි බෙරිහන් දෙන්න විතරයි. :baffled:වෙන එකෙක් එක්ක වාද කරන්න බෑ මූට. :Pහොඳ වැඩේ ඕකට.:lol: කට උත්තරත් නෑ. :P:lol:ලොක්කා වගේම එලොවටත් නැති මෙලොවටත් නැති ඒවා ඌ කිව්වේ... පවු ඕයි...:( ආයිත් එන එකක් නෑ... :lol::lol::lol::lol:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    giphy.gif