විමල්ව අත්අඩංගුවට ගන්න වෙලාවේ දූවට

crazycasper

Well-known member
  • Oct 22, 2008
    2,441
    226
    63
    Negombo
    විමල්ව අත්අඩංගුවට ගන්න වෙලාවේ දූවට

    6.18 මේවා ගලවනවා කියන්නේ.
    6.32 UNP එකට ඡන්දෙ දුන්න උන්ට සතුටුයි ද දැන්? උඹලට රටක් නෑ. පලයල්ලා යාපනේට.

    අඩෝ මිනිස්සුන්ට එහෙම කියන්න මෙයා කව්ද බං? විමලයගෙ පිහිටෙන් හොරා කන්න බැරුව ඇති දැන්.

    SriSoft

    Member
    Jun 14, 2016
    205
    28
    0
    විමලය ගැන නම් දන්නේ නෑ. හැබැයි ඉතින් මේ විකුණන් යන විකිනිල්ලට යාපනේම තමා අපිටත් නවතින්ඩ වෙන්නේ...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    රට ජාතිය ආගම වෙනුවෙන් අරගල කරන වීර සොයුරිය, අපට ඔබ ආඩම්බරයක්. ලේ කකියනවා හුත්තෝ මේවා දකිද්දි
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,478
    32,216
    113
    රට ජාතිය ආගම වෙනුවෙන් අරගල කරන වීර සොයුරිය, අපට ඔබ ආඩම්බරයක්. ලේ කකියනවා හුත්තෝ මේවා දකිද්දි

    Soyuriya makeup karala rata rakinna awith. Eyage ammath ehemayi weerege gaanige akkai, duwayi maara pau:rofl:
     
    donshelf

    Well-known member
  • Aug 6, 2009
    1,671
    131
    63
    බිහඉන්ඩ් යූ.
    සුදු වෑන් කෙසේ වෙතත් පොලීසියෙන් ම ඇවිත් උස්සයි මහා දවාලේ.. unp එකෙන් ඒවගේ තමා වැඩ කලේ ඉදිරියටත් ඒවා දැකියහැකි වේවි. දැනුත් ඒවගේ නේ සමහර වැඩ. තාම ආතල් එක ආව මදි.
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    Rajaye Depala kapu ewun 'Parajaye Wedanawata' dagalanawa.

    Munta mathaka na Mahindaya ekale ETF eka beraganna picket karapu garment kellonta gahapu widiya. Den enawa baba hukun danna

    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    වීරවංශ තම ඥාතීන් ට ලබා දී තිබූ වාහන මෙසේය.

    1. විමල් වීරවංශගේ අක්කා වන සුමනාවතී වීරවංශගේ බාල පුතා වන රිද්ම විමුක්ති වීරවංශට අංක GO 4894 දරණ වාහනය
    2. විමල් වීරවංශගේ අක්කා වන සුමනාවතී වීරවංශගේ වැඩිමහල් පුතා වන ලලිත් පුෂ්පකුමාරට අංක GK-5073, KD-4049, KB-7053, KW-6956, GK-5073, KP-4802 දරණ වාහන
    3. විමල් වීරවංශගේ බිරිඳගේ අක්කා වන තනුජා නිශාන්තිගේ ස්වාමි පුරුෂයා වන බෝඹුවල දිසාවගේ ආනන්ද අශෝක කුමාරට අංක KB-6038, HQ-4974, GR-5774, KI-4648, KA-7440 දරණ වාහන
    4. විමල් වීරවංශගේ බාල සහෝදරිය වන නිලානි වීරවංශගේ ස්වාමි පුරුෂයා වන පල්ලෙපේරු ගමගේ ආනන්ද ප්‍රියදර්ශනට අංක GY-4635 දරණ වාහනය
    5. විමල් වීරවංශගේ බාල සහෝදරිය වන නිලානි වීරවංශට JN-8058 දරණ වාහනය
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966

    dukata gayana geee tamai mewa..eka tamai mechara ke gahanne kapati minussu tika. dan me okkoma mokada wenne
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,901
    1,945
    113
    අනන්තයේ
    Rajaye Depala kapu ewun 'Parajaye Wedanawata' dagalanawa.

    Munta mathaka na Mahindaya ekale ETF eka beraganna picket karapu garment kellonta gahapu widiya. Den enawa baba hukun danna

    වේ** පුතාලා බන් සේරම..මහින්ද මත්‍රි කියල වෙනසක් නෑ..සේරම යන්නෙ එකම අපායට මිසක් වෙන එකකට නෙවෙයි..
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඡන්දෙ දුන්න උන්ට සතුටුයි ද දැන්? උඹලට රටක් නෑ. පලයල්ලා යාපනේට.

    අපට ඔබ ආඩම්බරයක්
    වීර සොයුරිය,