විමල් ගේ විප්ලවය.

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    විමල් ගේ විප්ලවය.

    විමල් ගේ විප්ලවය.

    සාමාන්‍ය පෙළවත් සමත් නැත. ලංකාවේ සමාජවාදී විප්ලවයක් කිරීමට අවශ්‍ය නිසා සීගිරියටවත් යන්න බැරි විය. පාසල් ළමයි සහ විශ්ව විද්‍යාල සිසුන් ෆෝම් කරවා සමහරුන්ව දං ගෙඩියටත් දැක්කුවේය. බයිසිකලයක් ගැනීමටත් මුදල් තිබුනේ නැත. හිරු පුවත් පතේ වැඩ කරපු කාලයේ උදේට ඉඳි ආප්ප කෑවේ නයටය. බිරිඳ යන්තම් කොමියුනිකේශන් එකක් කරපු නිසා හිඟා කෑවේ නැත. සල්ලි දේශපාලනයට අවතීර්ණ වීමෙන් පසු වමේ හිඟන දේශපාලනය වෙනුවට ජීවිතයේ රස පැත්ත දැක්කේය. වාහන වලින් ගමන් ගියේය. කියුබාවට උතුරු කොරියාවට යනවා වෙනුවට ගියේ ඇමරිකාවට ඉතාලියටය.

    ජීවිතයේ ලබා ගත නොහැකිවූ එරියස් ඕසෙට ලබා ගත්තේය. පැය 24 පුරා ඒසී දාගෙන විස්කි බිව්වේය. බිරිඳට හොර පාස්පෝට් සාදා දී නිතර ඩුබායි , සිංගප්පූරු යවමින් ස්මග්ලිං වලින් මෙන්ම කොමිස් , මුදල් පොලියට දීම් , පගා මගින් රුපියල් මිලියන 2000 වඩා හම්බ කලේය. මහා මන්දිර ඉදි කලේය, කොලඹ ඉඩම් මිලට ගත්තේය.

    ඒ කාලයේ පුද්ගලික විශ්ව විද්‍යාල භංග වේවා කීවාට පසු කාලයක තමාගේ ළමයා යැව්වේ ස්කොට්ලන්තයේ පුද්ගලික විශ්ව විද්‍යාලයකටය.

    මේ යන්නේ අතේ සතේ නැතිව ජීවිතය පටන් ගෙන කෝටි ගනන් මුදල් දේපළ හම්බ කලේ කොහොමද කියා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන මිසමට කියන්නට සහ වත්කම් හා බැරකම් පිළිබඳව ප්‍රකාශයක් දෙන්නටය.

    නමුත් මේවා බොරු සංදර්ශන වේ. මේ හොරා කාපුවා මොහු වමරන්නේ නැත. මොහුට කිසිම දඞුවමක් ලැබෙන්නේද නැත. හෙට දිනයේ මොහු අපිට අධිරාජවාදී කුමන්ත්‍රණ , කොටි බිල්ලන් පෙන්වා තව කෝටි ගානක් යටිමඩි ගසා ගනු ඇත.

    https://www.facebook.com/apearata/p...8202204287587/750832405024563/?type=1&theater
     
    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    mham2h.jpg
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අද තිබුන සකච්කහව නිසා තුවාලෙ පැරිලා වගෙ :lol: තියෙන කරුනු ගැනනම් දන්නෙ නැහැ වැරදි කාරයා උනොත් යහපලනයෙන් වත් ඔන්න බනින්න පුලුවන්
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    බලු වංශයගේ කට විතරයි ලංකා ඉතිහාසයේ කාලකන්නිම දේශපාලුවෙක් .
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    විමල්ගේ සොන්න විප්ලවය බලා ගන්න පුළුවන් වෙයි බයියන්ට ලගදීම..
     
    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    බලු වංශයගේ කට විතරයි ලංකා ඉතිහාසයේ කාලකන්නිම දේශපාලුවෙක් .

    විමල්ගේ සොන්න විප්ලවය බලා ගන්න පුළුවන් වෙයි බයියන්ට ලගදීම..

    wimal-415x260.jpg

    රිදුන තරම් ඔබ හින්දා කවුරුවත් දන්නෙ නෑ..... :lol: :lol: :lol: :lol: :lol:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    අද තිබුන සකච්කහව නිසා තුවාලෙ පැරිලා වගෙ :lol: තියෙන කරුනු ගැනනම් දන්නෙ නැහැ වැරදි කාරයා උනොත් යහපලනයෙන් වත් ඔන්න බනින්න පුලුවන්
    e mokakkda ? :baffled:
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    තනියම මැතිවරණයකට ඉල්ලන්නවත් කොන්ද පණ නැති සොන්නයෙක්
    එනවා මෙතන විප්ලව කරන්න
    තාම අමතක නැහැ ලෝක වෙළද පොලේ plug එක ගලවන්න ගිහින් සොන්නයා නා ගත්ත හැටි
     
    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    තනියම මැතිවරණයකට ඉල්ලන්නවත් කොන්ද පණ නැති සොන්නයෙක්
    එනවා මෙතන විප්ලව කරන්න
    තාම අමතක නැහැ ලෝක වෙළද පොලේ plug එක ගලවන්න ගිහින් සොන්නයා නා ගත්ත හැටි

    wimal-415x260.jpg

    රිදුන තරම් ඔබ හින්දා කවුරුවත් දන්නෙ නෑ..... :lol: :lol: :lol: :lol: :lol:
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    Me rata hadanna nam MR nathuwa ba wage. Oya chodana karana eka nam ona kenekta karanna puluwan owa oppu karanna beri nam wedak na. :no::rolleyes:
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ලෙමන් පෆ් විප්ලවයේ පුරෝගාමි නූතන කැප්පෙටිපොළ උත්තමයාගේ පංචායුධය
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    wimal-415x260.jpg

    රිදුන තරම් ඔබ හින්දා කවුරුවත් දන්නෙ නෑ..... :lol: :lol: :lol: :lol: :lol:

    ඔව් බන් හරියට රිදුන සොන්නයෝ
    හාමිනේත් දවස් ගානක් ඇතුලට දාලා අමාරුවෙන් ඇප දීලා එලියට ගත්තා
    ලගදීම සොන්නවන්ශටත් යන්න වෙයිදෝ කියලා හිතට හරි බයයි බන්
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    ඔව් බන් හරියට රිදුන සොන්නයෝ
    හාමිනේත් දවස් ගානක් ඇතුලට දාලා අමාරුවෙන් ඇප දීලා එලියට ගත්තා
    ලගදීම සොන්නවන්ශටත් යන්න වෙයිදෝ කියලා හිතට හරි බයයි බන්
    මම නම් හිතන්නේ නෑ ...

    මේ සේරම කරන්නේ අපිට එක එක කාලෙට පොඩි පොඩි නාට්‍ය පෙන්නනවා...
    jvp එක උනත් කරන්නේ එක වගේම තමා ....

    November December වල කියපුව දැන් නම් හැමෝටම මතක නෑ වාගේ .....

    ඔක්කොමලට .. සන්ධානේ කට්ටියට ,, UNP සෙට් එකට ,,,, හයපාලානේ ගෙනාපු හාමුදුරුවන්ට ....
    ආණ්ඩුවෙන් ආපු සන්ධානේ යට ,,,, දැන් මහින්ද මලයි කියන සේරටම ,,,,,, ඉතිරු අයටත් එකම තම ...
    :angry::angry::baffled:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මම නම් හිතන්නේ නෑ ...

    මේ සේරම කරන්නේ අපිට එක එක කාලෙට පොඩි පොඩි නාට්‍ය පෙන්නනවා...
    jvp එක උනත් කරන්නේ එක වගේම තමා ....

    November December වල කියපුව දැන් නම් හැමෝටම මතක නෑ වාගේ .....

    ඔක්කොමලට .. සන්ධානේ කට්ටියට ,, UNP සෙට් එකට ,,,, හයපාලානේ ගෙනාපු හාමුදුරුවන්ට ....
    ආණ්ඩුවෙන් ආපු සන්ධානේ යට ,,,, දැන් මහින්ද මලයි කියන සේරටම ,,,,,, ඉතිරු අයටත් එකම තම ...
    :angry::angry::baffled:

    ඇයි ලක්ශ 50 මතක් කරාහාම බල්ල වගෙ ගිහින් නැවිලා ශෙප් වෙන එක :rofl:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මේ ආණ්ඩුව ඉවර උනත් කමක් නෑ සොන්නවංශ වේස බල්ලව මරලා දානව නම්
    ලංකාවේ කරුමෙට ඉපදිච්ච මට පේන්නම බැරි සොන්න කැරියෙක් තමයි ඕකා
    පොන්නයට ගල් පාරක් හෝ ගහනවා අපේ පැත්තේ ආවොතින් නම්
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    මේ ආණ්ඩුව ඉවර උනත් කමක් නෑ සොන්නවංශ වේස බල්ලව මරලා දානව නම්
    ලංකාවේ කරුමෙට ඉපදිච්ච මට පේන්නම බැරි සොන්න කැරියෙක් තමයි ඕකා
    පොන්නයට ගල් පාරක් හෝ ගහනවා අපේ පැත්තේ ආවොතින් නම්

    :lol::lol::lol::lol::lol:

    මාන්න පාරක් ගහපන් හරියටම තට්ටේ මැද්දෙන් පැලෙන්න