විමල් ගේ විප්ලවය.
විමල් ගේ විප්ලවය.
සාමාන්‍ය පෙළවත් සමත් නැත. ලංකාවේ සමාජවාදී විප්ලවයක් කිරීමට අවශ්‍ය නිසා සීගිරියටවත් යන්න බැරි විය. පාසල් ළමයි සහ විශ්ව විද්‍යාල සිසුන් ෆෝම් කරවා සමහරුන්ව දං ගෙඩියටත් දැක්කුවේය. බයිසිකලයක් ගැනීමටත් මුදල් තිබුනේ නැත. හිරු පුවත් පතේ වැඩ කරපු කාලයේ උදේට ඉඳි ආප්ප කෑවේ නයටය. බිරිඳ යන්තම් කොමියුනිකේශන් එකක් කරපු නිසා හිඟා කෑවේ නැත. සල්ලි දේශපාලනයට අවතීර්ණ වීමෙන් පසු වමේ හිඟන දේශපාලනය වෙනුවට ජීවිතයේ රස පැත්ත දැක්කේය. වාහන වලින් ගමන් ගියේය. කියුබාවට උතුරු කොරියාවට යනවා වෙනුවට ගියේ ඇමරිකාවට ඉතාලියටය.
ජීවිතයේ ලබා ගත නොහැකිවූ එරියස් ඕසෙට ලබා ගත්තේය. පැය 24 පුරා ඒසී දාගෙන විස්කි බිව්වේය. බිරිඳට හොර පාස්පෝට් සාදා දී නිතර ඩුබායි , සිංගප්පූරු යවමින් ස්මග්ලිං වලින් මෙන්ම කොමිස් , මුදල් පොලියට දීම් , පගා මගින් රුපියල් මිලියන 2000 වඩා හම්බ කලේය. මහා මන්දිර ඉදි කලේය, කොලඹ ඉඩම් මිලට ගත්තේය.
ඒ කාලයේ පුද්ගලික විශ්ව විද්‍යාල භංග වේවා කීවාට පසු කාලයක තමාගේ ළමයා යැව්වේ ස්කොට්ලන්තයේ පුද්ගලික විශ්ව විද්‍යාලයකටය.
මේ යන්නේ අතේ සතේ නැතිව ජීවිතය පටන් ගෙන කෝටි ගනන් මුදල් දේපළ හම්බ කලේ කොහොමද කියා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන මිසමට කියන්නට සහ වත්කම් හා බැරකම් පිළිබඳව ප්‍රකාශයක් දෙන්නටය.
නමුත් මේවා බොරු සංදර්ශන වේ. මේ හොරා කාපුවා මොහු වමරන්නේ නැත. මොහුට කිසිම දඞුවමක් ලැබෙන්නේද නැත. හෙට දිනයේ මොහු අපිට අධිරාජවාදී කුමන්ත්‍රණ , කොටි බිල්ලන් පෙන්වා තව කෝටි ගානක් යටිමඩි ගසා ගනු ඇත.
https://www.facebook.com/apearata/p...8202204287587/750832405024563/?type=1&theater

තියෙන කරුනු ගැනනම් දන්නෙ නැහැ වැරදි කාරයා උනොත් යහපලනයෙන් වත් ඔන්න බනින්න පුලුවන්