විමල් වීරවංශ සය වසරකට පසු විපක්‍ෂයේ සිට ප&#35

JA- SHA

Member
Oct 2, 2011
929
86
0
පැටියා;17777259 said:
වීරසන්ගිලි පනික්කියලගේ විමලසේනගෙ කට තාම පණ තියනවනේ :rofl:
:yes:මලු මැරෙනකොට උඩ පනිනවා වැඩි , උගේ ගෙවල් සැදුහැටි එළිවෙනකොට සියලු කටවල් වැසි යයි
 

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    100days-20th-jan.png
     

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,037
    256
    83
    You must spread some Reputation around before giving it to BINGU_PUTHA again.

    REP denna thaama baa kiyanawa .....
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    අඩේ මේකා කියන ගොන් කතා ටිකනේ මේකේ කඩේ යන එවුන් ජප කරන්නේ!
    මන් හිතුවා මුන් හදා ගත්ත ඒවා කියලා.
    he hee :lol:
     

    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    උතුරේ ප්‍රශ්නය තමයි මහින්දට වීරවංශට දකුණේ විකුනන්න පුළුවන් භාණ්ඩය, හොද ප්‍රචාරයක් දුන්නනම හොදට විකිනනවා , සියලු වංචා දුෂණ වහගන්න පුළුවන් හොදට මකටින්ග් කරන්න පුළුවන්. වැටුණු පරාජයෙන් ගොඩ එන්න පුළුවන් රටට හෙන ගැහුවත් ඔවුන්ට ප්‍රශ්නයක් නැත ,මෙසේ හිතනලද දේශ පලුවන් අතීතයේදී කල දේ අවසන්ප්‍රතිපලය යුද්දය විය, අට පාස් නැති විරවංශ වගේ ගොන්නු නැවතත් තමන්ගේ බල කදරකමට රටේ ජනතාව ඉදිරියේ තබන මත වාදය රට නැවතත් රට යුද්දට තල්ලු කිරීමකි. උතුරේ හෝ දකුණේ නීති විරෝදී ක්‍රියාවක් ඇතිවුවොත් ඒ සදහා උපරිම නීතිය ක්‍රියාත්මක කිරීම රජයේ යුතු කමක් .
     
    Last edited:

    rukmalranaweera

    Well-known member
  • Jan 1, 2007
    2,712
    1,512
    113
    11:35 වලින් පස්සේ කියන ඒවාට අපිට හිනා යන්නේ වයි බං??
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මහින්ද මහත්තයාට කඩේ ගියාට කමක් නෑ කියමුකෝ? ඒත් මේ කක්කා වංශටත් කඩේ යන අමනයෝ රැලක් ඉන්නවනේ ඇත්තට :rolleyes::baffled:

    ඔව් මචං දෙහ්සොඅලන අන්තයෙක්ට කඩේ යන්න නම් කඩේයන එක කොච්චර අනත වෙන්නේ ඕනිද? කොහොමත් දැන් විමල් කියන එව්වා මහින්දවත් පිළිගන්නේ නැති තරම්. දැන් විමල්ගේ භූමිකාව බොහෝ දුරට එවරයි. එට පස්සේ රගපාන්න අමාරුවෙයි ගොඩක් වෙලාවට.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඔව් මචං දෙහ්සොඅලන අන්තයෙක්ට කඩේ යන්න නම් කඩේයන එක කොච්චර අනත වෙන්නේ ඕනිද? කොහොමත් දැන් විමල් කියන එව්වා මහින්දවත් පිළිගන්නේ නැති තරම්. දැන් විමල්ගේ භූමිකාව බොහෝ දුරට එවරයි. එට පස්සේ රගපාන්න අමාරුවෙයි ගොඩක් වෙලාවට.

    වීරසන්ගිලි පනික්කියලගේ විමලසේන මහත්මයා "අපි අපි" කියන්නෙ කාටද? ජාතික නිදහස් පෙරමුණට එක ආසනයයි නේද තියෙන්නෙ? :confused:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පැටියා;17778383 said:
    වීරසන්ගිලි පනික්කියලගේ විමලසේන මහත්මයා "අපි අපි" කියන්නෙ කාටද? ජාතික නිදහස් පෙරමුණට එක ආසනයයි නේද තියෙන්නෙ? :confused:

    වීර කුමාරය නැද්ද?
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    bump... යහපාලනයෙන් ඇස් නිලංකාර උන කට්ටියට පොඩ්ඩක් රිදෙනවා....