උතුරේ ප්රශ්නය තමයි මහින්දට වීරවංශට දකුණේ විකුනන්න පුළුවන් භාණ්ඩය, හොද ප්රචාරයක් දුන්නනම හොදට විකිනනවා , සියලු වංචා දුෂණ වහගන්න පුළුවන් හොදට මකටින්ග් කරන්න පුළුවන්. වැටුණු පරාජයෙන් ගොඩ එන්න පුළුවන් රටට හෙන ගැහුවත් ඔවුන්ට ප්රශ්නයක් නැත ,මෙසේ හිතනලද දේශ පලුවන් අතීතයේදී කල දේ අවසන්ප්රතිපලය යුද්දය විය, අට පාස් නැති විරවංශ වගේ ගොන්නු නැවතත් තමන්ගේ බල කදරකමට රටේ ජනතාව ඉදිරියේ තබන මත වාදය රට නැවතත් රට යුද්දට තල්ලු කිරීමකි. උතුරේ හෝ දකුණේ නීති විරෝදී ක්රියාවක් ඇතිවුවොත් ඒ සදහා උපරිම නීතිය ක්රියාත්මක කිරීම රජයේ යුතු කමක් .