විමලේ වෙනස් වෙලා

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනිවාර්යෙන් අපිත් ඒ මතේමයි ඉන්නෙ , ලපකොටාව අගමැති කරල ආන්ඩුවක් හදන්ඩ ඕන්, ජනාධිපතිතුමා ලපයගෙන් ලිඛිතවත් ඉල්ලල බාරගනින් කියල මේ ලපය කැමතිම නැනෙ අප්ප..🤭🤭🤭
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    අනිවාර්යෙන් අපිත් ඒ මතේමයි ඉන්නෙ , ලපකොටාව අගමැති කරල ආන්ඩුවක් හදන්ඩ ඕන්, ජනාධිපතිතුමා ලපයගෙන් ලිඛිතවත් ඉල්ලල බාරගනින් කියල මේ ලපය කැමතිම නැනෙ අප්ප..🤭🤭🤭

    ගාළු මුවදොර අන්තර්ජාල සබදතා අවහිරයි.. විරෝධතාකරුවන් පිරේ…

    April 9, 2022 at 3:00 pm | lanka C news

    කොළඹ ගාලු මුවදොර පිටිය ආසන්න ප‍්‍රදේශයේ ජංගම දුරකතනවල අන්තර්ජාල වේගය ඉතා මන්දගාමී වී ඇත.

    වාර්තාකරුවන් පවසන්නේ එම ප‍්‍රදේශයයට ඉතා විශාල පිරිසක් එක් රැස්ව සිිටිනා බවය.

    ජනාධිපතිවරයාට ධුරයෙන් ඉවත් වන ලෙසත් ආණ්ඩුව ඉල්ලා අස්වන ලෙසත් විරෝධතාකරුවන් ඉල්ලා සිටිති.
     
    • Like
    Reactions: TCB Rox

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ගාළු මුවදොර අන්තර්ජාල සබදතා අවහිරයි.. විරෝධතාකරුවන් පිරේ…

    April 9, 2022 at 3:00 pm | lanka C news
    ගාළු මුවදොර අන්තර්ජාල සබදතා අවහිරයි.. විරෝධතාකරුවන් පිරේ…

    කොළඹ ගාලු මුවදොර පිටිය ආසන්න ප‍්‍රදේශයේ ජංගම දුරකතනවල අන්තර්ජාල වේගය ඉතා මන්දගාමී වී ඇත.

    වාර්තාකරුවන් පවසන්නේ එම ප‍්‍රදේශයයට ඉතා විශාල පිරිසක් එක් රැස්ව සිිටිනා බවය.

    ජනාධිපතිවරයාට ධුරයෙන් ඉවත් වන ලෙසත් ආණ්ඩුව ඉල්ලා අස්වන ලෙසත් විරෝධතාකරුවන් ඉල්ලා සිටිති.
    ඔව් 100ක් විතර ඉන්නව,දැන් නෙට් නැ කියල හරි ශේප් වෙයල්ල, සිරසෙ ලයිව් නොදෙන්නෙ සෙනග මදි නිසා නෙමේද???🤣🤣🤣
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,352
    6,522
    113

    ගාළු මුවදොර අන්තර්ජාල සබදතා අවහිරයි.. විරෝධතාකරුවන් පිරේ…

    April 9, 2022 at 3:00 pm | lanka C news
    ගාළු මුවදොර අන්තර්ජාල සබදතා අවහිරයි.. විරෝධතාකරුවන් පිරේ…

    කොළඹ ගාලු මුවදොර පිටිය ආසන්න ප‍්‍රදේශයේ ජංගම දුරකතනවල අන්තර්ජාල වේගය ඉතා මන්දගාමී වී ඇත.

    වාර්තාකරුවන් පවසන්නේ එම ප‍්‍රදේශයයට ඉතා විශාල පිරිසක් එක් රැස්ව සිිටිනා බවය.

    ජනාධිපතිවරයාට ධුරයෙන් ඉවත් වන ලෙසත් ආණ්ඩුව ඉල්ලා අස්වන ලෙසත් විරෝධතාකරුවන් ඉල්ලා සිටිති.
    කොලඹ අවටත් ඒ වගේ slow වෙලා