වියදම් අඩු ආරක්ෂිත වාහනයක්..

TheRockSays

Well-known member
  • Aug 5, 2014
    1,603
    484
    83
    The Past
    blog.thedonkeyengine.com
    වියදම් අඩු ආරක්ෂිත වාහනයක්..

    මම ලක්ෂ 15 ත් 18 ත් අතර තියෙන ලේසියෙන් maintaine කරන්න පුළුවන් පෙට්‍රල් වැඩ කරන කාර් එකක් ගන්න කියලා හොයනවා.. ඉක්මන් එකේ කොච්චර හෙව්වත් එන්නේ suzuki alto micro panda විතරයි. හයිවේ එකේ යන නිසා ටිකක් ආරක්ෂාව ගැන හිතනවා.. ඒ නිසා මරුටියක් ගන්න බයයි..

    තියෙන සේසතම එකතු කරල තමයි මේක ගන්න වෙන්නේ. ඒ නිසා ලොකු repair ආවොත් ඉවරයි. කාට හරි idea එකක් තියෙනවනම් කියමුකෝ බලන්න.
     
    • Like
    Reactions: mazhus12345

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    Check this out on ikman.lk: Nissan March K12 2002 http://ikman.lk/en/ad/nissan-march-k12-2002-for-sale-gampaha-74

    Check this out on ikman.lk: Nissan Sunny SB14 1996 http://ikman.lk/en/ad/nissan-sunny-sb14-1996-for-sale-gampaha-6

    Check this out on ikman.lk: Suzuki Alto 2010 http://ikman.lk/en/ad/suzuki-alto-2010-for-sale-gampaha-443

    Check this out on ikman.lk: Toyota Corolla 110 1996 http://ikman.lk/en/ad/toyota-corolla-110-1996-for-sale-gampaha-116

    Check this out on ikman.lk: Suzuki Swift 2006 http://ikman.lk/en/ad/suzuki-swift-2006-for-sale-gampaha-128

    Check this out on ikman.lk: Nissan FB14 1998 http://ikman.lk/en/ad/nissan-fb14-1998-for-sale-gampaha-128
     
    Last edited:
    • Like
    Reactions: TheRockSays

    Err0r

    Active member
  • Jun 19, 2017
    166
    22
    28
    march K11
    FB14
    ගන්නකොට බලලා ගන්න. එතකොට ලොකු වියදම් සෙට් වෙන්නෙ නැ.
    ගන්නකොට හිතන්න ඕනි දේවල් දැනගන්න මේක බලන්න http://www.elakiri.com/forum/showthread.php?t=1792756



    17de37cc13aa3cb5fcbe28382b80be91.jpg


    මේක හොදද? නඩතතුව
    පරනය් නේද

    cb සීරිස් එකෙන් කෝකද හොදම ?
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    17de37cc13aa3cb5fcbe28382b80be91.jpg


    මේක හොදද? නඩතතුව
    පරනය් නේද

    cb සීරියස් එකෙන් කෝකද හොදම ?

    CK එකකට යන්න පුළුවන් නේ ඔය බජට් එකට. මම දැක්ක අවුරුදු විස්සක් ෆස්ට් ඕනර් එකක් තියෙනව විකුණන්න :yes:
     

    Err0r

    Active member
  • Jun 19, 2017
    166
    22
    28
    CK එකකට යන්න පුළුවන් නේ ඔය බජට් එකට. මම දැක්ක අවුරුදු විස්සක් ෆස්ට් ඕනර් එකක් තියෙනව විකුණන්න :yes:

    :yes::yes::love::(
    10-15 අතර බජට් එකට යනවනම් cb සීරිස් එකෙන් කෝකද හොදම ?
    තැනක් u
     
    Last edited:
    • Like
    Reactions: TheRockSays

    TheRockSays

    Well-known member
  • Aug 5, 2014
    1,603
    484
    83
    The Past
    blog.thedonkeyengine.com
    march K11
    FB14
    ගන්නකොට බලලා ගන්න. එතකොට ලොකු වියදම් සෙට් වෙන්නෙ නැ.
    ගන්නකොට හිතන්න ඕනි දේවල් දැනගන්න මේක බලන්න http://www.elakiri.com/forum/showthread.php?t=1792756


    Mazda BJ5P hoda 1k bala la ganna..oya ganta hoda 1k set kara gaththa haki.

    :yes::yes::love::(
    10-15 අතර බජට් එකට යනවනම් cb සීරිස් එකෙන් කෝකද හොදම ?
    තැනක් u

    Thanks Machan. Rep 5+
     

    Chakun_Bukun

    Banned
    Mar 1, 2018
    84
    7
    0
    ඩක්කු පදින්න ආස නම් waggon R එකක් ගන්න. ඩක්කු නම් waggon R තමයි.:rolleyes: