උඹලත් මළ ගෙවල්වල මඟුල් ගෙවල්වල නොගිහින් හිටපල්ල ජීවන වියදම සැරයි කියල. රිදෙයි දැන්.![]()
machan oya kathawa godak durata den wenawa ithin.. wenada ape pawlama van eke yanawa ban malageyak unahama. eth pahugiya tike una hema ekakatama ape appachchi thaniyen bus eke thama giye. adath ekakata giya.. van ekata diesel gahala a wage gamanak yanna amarui ban ekai.



මොන රටේ උනත් ලොක්කන්ගේ ගමන්වලට වියදම් කරන්නේ රටේ මිනිස්සු තමයි. උන්ට කෑම කන එකේ ඉඳන් වාහනේට පෙට්‍රල් ගහන එක ඉඳන් වෙන රටවලට බෝම්බ දාන එක දක්වා. වැඩේ කියන්නේ ඉතින් එහෙම පහසුකම් අරගෙනත් ජනතාවට සලකනවද කියන එක. මමනම් මේකට ගිය වියදම් ගැන දන්නේ නෑ. එත් ජාත්‍යන්තර ප්‍රජාව එක්ක එකතු වෙන්න තියෙන වෙලාවට ඒවාට සහබාහි වෙන්න ඕනේ. (මහින්දව එක පාරක් යුරෝපේ ඉඳන් ගෙන්න හිස් ප්ලේන් එකක් යැව්වා වගේ අපරාධ වැඩ නොකර.)




