වියදම සැර වැඩිය කියා නෙතන්යාහු මැන්ඩෙලාට

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,763
    12,699
    113
    127.0.0.1:8080/Kandy
    උඹලත් මළ ගෙවල්වල මඟුල් ගෙවල්වල නොගිහින් හිටපල්ල ජීවන වියදම සැරයි කියල. රිදෙයි දැන්.:P

    machan oya kathawa godak durata den wenawa ithin.. wenada ape pawlama van eke yanawa ban malageyak unahama. eth pahugiya tike una hema ekakatama ape appachchi thaniyen bus eke thama giye. adath ekakata giya.. van ekata diesel gahala a wage gamanak yanna amarui ban ekai.
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :):):)
    මුන්ට ලෝකයේ ඉන්න අයට උන්ගේ ලොකුකම පෙන්නීමේ මානසික ආබාදයක් නැහැ නේ මචෝ,,,
    මුළු ලෝකයම දන්නවා මුන් කවුද කියලා.
    අපේ පොන්නයන්ට එහෙම නැහැනේ.
    රටේ මිනිස්සුන්ට හෙන ගැහුවත් කමක් නැහැ උගේ ලොකු ඇටේ පෙන්නන්න තියනවා නම්.
    ඉතිං මේකප් දාන එකාගේ ඉදලා ඇටේ මිරිකන එකා දක්කවා ඉන්නා රිලවු සේරම පටවාගෙන යනවා.
    ඇවිල්ලා කොකක්හරි එකක බදු වැඩිකරනවා..:rofl:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ

    :yes::yes::yes::rofl:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,617
    16,523
    113
    ඒ වුනාට මම අහලා තියෙනවා එයාගේ අධික වියදම් ජිවන රටාවක් තියෙන්නේ කියලා...... පත්තරේක දවසක් තිබුනා එයාගේ ප්‍රියතම අයිස්ක්‍රීම් වර්ගයක් කන්න එයා සැහෙන බර ගානක් වියදම් කරනවයි කියලා....... (මේකේ මුළු කතාවම මට හරිහැටි මතක නෑ..........)

    ice cream නම් ඉතින් කෑවත් මොකෝ.බඩට නේ...ඒකට අපේ එකා මුළු රටම කනවනේ...:rofl::rofl::rofl::rofl::rofl:
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    :):):)
    මුන්ට ලෝකයේ ඉන්න අයට උන්ගේ ලොකුකම පෙන්නීමේ මානසික ආබාදයක් නැහැ නේ මචෝ,,,
    මුළු ලෝකයම දන්නවා මුන් කවුද කියලා.
    අපේ පොන්නයන්ට එහෙම නැහැනේ.
    රටේ මිනිස්සුන්ට හෙන ගැහුවත් කමක් නැහැ උගේ ලොකු ඇටේ පෙන්නන්න තියනවා නම්.
    ඉතිං මේකප් දාන එකාගේ ඉදලා ඇටේ මිරිකන එකා දක්කවා ඉන්නා රිලවු සේරම පටවාගෙන යනවා.
    ඇවිල්ලා කොකක්හරි එකක බදු වැඩිකරනවා..:rofl:

    :angry::yes::yes::yes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    හැබැයි අපි නම් අහල තියන විදියට විනාඩියට රුපියල් 16000ක් යන්නෙ නෑ මොන එක අයිස්ක්‍රීම් කෑවත්. එන්ගලන්තෙ මුලු රජ පවුලටම වඩා අපේ එකා වියදම් කරනව.
    පලයන් එනගලන්තෙ රජ පරම්පරාවෙ වියදම් ඇහුවොත් තොට හිටගෙන යනවා:angry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    හැබැයි අපි නම් අහල තියන විදියට විනාඩියට රුපියල් 16000ක් යන්නෙ නෑ මොන එක අයිස්ක්‍රීම් කෑවත්. එන්ගලන්තෙ මුලු රජ පවුලටම වඩා අපේ එකා වියදම් කරනව.

    ice cream නම් ඉතින් කෑවත් මොකෝ.බඩට නේ...ඒකට අපේ එකා මුළු රටම කනවනේ...:rofl::rofl::rofl::rofl::rofl:

    කටවල් ඇරහල්ලා තියෙන කාසි දෙක තුනක් කටේ ඔබන්න මේ කියපුවට....... :rofl::rofl:
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මචං බෙන්ජමින් නෙතන්යාහු සහ මහින්ද රාජපක්ෂ ගැන සංසන්ධනය කරන්න අමාරුයි. බෙන්ජමින් කියන්නේ ලෝකේ ප්‍රධාන බලවත් චරිතයක්. මුළු මුස්ලිම් ලෝකයම වගේ මෑන්ස්ගේ හතුරෝ. එක නිසා ඉතින් ඔබාමට වගේ ආරක්ෂාවක් දෙන්න ඕනේ.
    අපේ බුවටනම් පොඩි සෙට් එකක් එක්ක ප්ලේන් එකක් විතරක් ඇති. ;) මොන රටේ උනත් ලොක්කන්ගේ ගමන්වලට වියදම් කරන්නේ රටේ මිනිස්සු තමයි. උන්ට කෑම කන එකේ ඉඳන් වාහනේට පෙට්‍රල් ගහන එක ඉඳන් වෙන රටවලට බෝම්බ දාන එක දක්වා. වැඩේ කියන්නේ ඉතින් එහෙම පහසුකම් අරගෙනත් ජනතාවට සලකනවද කියන එක. මමනම් මේකට ගිය වියදම් ගැන දන්නේ නෑ. එත් ජාත්‍යන්තර ප්‍රජාව එක්ක එකතු වෙන්න තියෙන වෙලාවට ඒවාට සහබාහි වෙන්න ඕනේ. (මහින්දව එක පාරක් යුරෝපේ ඉඳන් ගෙන්න හිස් ප්ලේන් එකක් යැව්වා වගේ අපරාධ වැඩ නොකර.)
    ඊශ්‍රාලය බොහොම දුක් විඳලා හැදුන පොඩි රටක් (වර්ග කිලෝමීටර් 20,000ක වගේ.)එහෙම තියාගෙන වේලිලා ගියපු රටක ඔච්චර දියුණු වෙන්න, බටහිර රටවලින් ලැබුන සපෝර්ට් එකට අමතරව ජනතාවගේ සහ රට කරපු මිනිස්සුන්ගේ කැපවීමත් තියෙනවා. එහෙම බැලුවම, ඊශ්‍රාල නායකයෝ තමන්ගේ ජනතාවට උපරිම සේවයක් කරලා තියෙනව කියල හිතෙනවා. (අහල පහල හිටපු, අරාබි, පලස්තීන ජනතාවට උන් හිටි තැන් නැති කරල දැම්මට.)
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    නෑ සරා.......එහෙම නෙවෙයි......
    සාමාන්‍ය වියදමක් නම් කමක් නෑ.......
    නමුත් අර කියල තියෙන්නේ අසාමාන්‍ය වියදමක්..............
    රට ගැන හිතන මිනිස්සු ඒ වගේ දේකට අසාදාන්‍ය වියදමක් නොදරා සිටීම දේශප්‍රේමීත්වයක් මම හිතන්නේ..............

    කතාවෙ ඇත්තක් තියෙනව. ඒත්.... අපට හිතන්න පැති ගොඩාක් තියෙනව බන් ඔතන. මොන වෙලාවක හරි කෙළවන්න බලාගෙන ඉන්නෙ mr ට. හ්ම්...... මාර හිතේ අවුලක් නෙ ඕක?:confused:
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    machan oya kathawa godak durata den wenawa ithin.. wenada ape pawlama van eke yanawa ban malageyak unahama. eth pahugiya tike una hema ekakatama ape appachchi thaniyen bus eke thama giye. adath ekakata giya.. van ekata diesel gahala a wage gamanak yanna amarui ban ekai.

    ඇත්තම කතාව ඒක තමයි මචන්. නෑදෑයින්ගෙ ඒවටවත් යන්න අමාරුයි බන්.යුතුකම් කළගුණ සැලකීම් නෑදෑකම් යාලු මිත්‍රකම් හැමදේම හිතේ කොනක රඳවගෙන කන්න බොන්න ඉතුරු කරන්නයි වෙලා තියෙන්නෙ.:baffled:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කතාවෙ ඇත්තක් තියෙනව. ඒත්.... අපට හිතන්න පැති ගොඩාක් තියෙනව බන් ඔතන. මොන වෙලාවක හරි කෙළවන්න බලාගෙන ඉන්නෙ mr ට. හ්ම්...... මාර හිතේ අවුලක් නෙ ඕක?:confused:
    මචන්, MR ට කෙලවිල්ලක් නෙමෙයි බන්, රටේ තියන ප්‍රශ්න උබට පේනවනේ, එහෙව් එකේ ලන්කාවේ පාඩි ලබන ආයතනවලින් උඩින්ම ඉන්න එකක ආදායම් උපයන වාහනයක් පෞද්ගලික පරිහරනයට ගන්න එක කුජීතයිනේ බන්.. ඇයි බැරි MR ට නොර්මල් ෆ්ලයිට් එකක බිස්නස් ක්ලාස් යන්න..
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මචන්, MR ට කෙලවිල්ලක් නෙමෙයි බන්, රටේ තියන ප්‍රශ්න උබට පේනවනේ, එහෙව් එකේ ලන්කාවේ පාඩි ලබන ආයතනවලින් උඩින්ම ඉන්න එකක ආදායම් උපයන වාහනයක් පෞද්ගලික පරිහරනයට ගන්න එක කුජීතයිනේ බන්.. ඇයි බැරි MR ට නොර්මල් ෆ්ලයිට් එකක බිස්නස් ක්ලාස් යන්න..

    එහෙම කොහේ යන්ඩද බන්? එහෙම උනොත් ඒ යන ෆ්ලයිට් එකේ බර ගානක් මිනිස්සු බස්සවන්න වෙයි අපේ යන නඩේ ගෙනියන්න. සුළු පටු නඩයක්ද ඉන්නේ ඔය ට්‍රිප් යන්න?? දැන්මම කෙන්යා සෆාරි යන්න ඔක්කොම සෙට් වෙලා ඇති. හෙහෙ. :P:P:P
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    මචන්, MR ට කෙලවිල්ලක් නෙමෙයි බන්, රටේ තියන ප්‍රශ්න උබට පේනවනේ, එහෙව් එකේ ලන්කාවේ පාඩි ලබන ආයතනවලින් උඩින්ම ඉන්න එකක ආදායම් උපයන වාහනයක් පෞද්ගලික පරිහරනයට ගන්න එක කුජීතයිනේ බන්.. ඇයි බැරි MR ට නොර්මල් ෆ්ලයිට් එකක බිස්නස් ක්ලාස් යන්න..

    :yes::yes::yes:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අපේ ලොක්ක හරිම සංවේදී මනුස්සයෙක් ඒකයි ඔය වියදමවත් බලන්නැතුව ඕවයෙ යන්නෙ ... අනික රටේ අයිතිකාරය ... ප්ලේන් සමාගම් හිටන් තියෙන මනුස්සය ... උඹලට මෙහෙම කතාකරන්න කිසිම අයිතියක් නෑ :no:

    2013_5$largeimg210_May_2013_170143410.jpg
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    නෑ සරා.......එහෙම නෙවෙයි......
    සාමාන්‍ය වියදමක් නම් කමක් නෑ.......
    නමුත් අර කියල තියෙන්නේ අසාමාන්‍ය වියදමක්..............
    රට ගැන හිතන මිනිස්සු ඒ වගේ දේකට අසාදාන්‍ය වියදමක් නොදරා සිටීම දේශප්‍රේමීත්වයක් මම හිතන්නේ..............

    හරි සමාන්‍ය වියදම් කියන්නේ ‍කොච්චර ගානකටද? උඔලා මහින්දයාට ගිය හරි වියදමවත් කියන්න පුලුවන්ද...? නිකන් රැල්ලට කෑ ගහන්න එපා. බැරි වෙලාවත් මහින්දයා ඕකට නොගියනන් උඔල කොච්චර කතා කියය්ද? මහින්දයට හැදියාවක් නෑ... මහින්දය‍ා නෝන්ඩි වෙන නිසා ගියෙ නෑ වගේ.........

    අනේ බන් උඔලත්...