වියදම සැර වැඩිය කියා නෙතන්යාහු මැන්ඩෙලාට

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මචන් මහින්ද හරි හෝ වැරදි හෝ ඒ අපේ නායකයා .
    අපේ ජනාධිපති .
    ඔය වගේ මෝඩ විදියට හිතන්න එපා ..
    මට උබේ ත්‍රෙඩ් එකේ අනිත් වචනත් එක්ක නෙමේ අවුල තියෙන්නේ .
    මෙන්න මේ ටිකත් එක්ක .

    // පව් ඊයේ කව්රුත් මහින්දව ගණන් ගත්තේවත් නෑ.
    ඔය හිටියේ පොඩි පැත්තක් අල්ලාගෙන .. //

    ජාත්‍යන්තරයට නොනැමෙන ඔහු ඇත්තටම අපිට වීරයෙක් .
    රටේ නාස්තිය දුෂණය රජ කරන මුත් ..
    ලෝකයාට ණය වී හෝ අපේ රටේ සංවර්ධනය පෙනෙන්නේය ..
    එහි ප්‍රතිලාභ අද නොලැබෙන මුත් මින් වසර කිහිපයක් කල් ගත වූ පසුව අපිට එහි ප්‍රතිලාභ ලැබෙනු බව නියතය ..

    දැන් අහන්න එපා ණය ගෙවන්නේ කොහොමද කියල

    තව දෙයක් මහින්ද පට්ට ගේමක් දෙනවා අපේ රට ජාත්‍යන්තරයට ගෙනි යන්න ..

    අනික කොහොමත් බලපන් ..
    මේ ලෝකේ දිවුණු උන රටවල් ගොඩාක් දියුණු වෙලා තියෙන්නේ
    එකම පාලකයෙක් පාලනය කරන සමයේ ..
    මට type කරන්න කම්මැලියි අනිත් අය ඒකට උදාහරණ දෙන්න ..

    :lol:
    හරකුන්ට හරක් සෙට්වෙනවා නේ ,,,
    උබත් ඉතිං අපේ නායකයා වගේම එල හරකෙක්නේ..
    රටේ නාස්තියයි දුෂණයයි රජ කරනවා නම් කොහොමද පොන්නයෝ සංවර්ධනයේ ප්‍රතිලාබ ඒ රටට ලැබෙන්නේ.
    තෝත් එක්ක කතා කරලා වැඩක් නැහැ ,,,
    ගිහිං ලොක්කගේ පුකට දිවදාපිය...
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    reputation_neg.gif
    වියදම සැර වැඩිය කියා... 12-11-2013 11:39 AM ekatanam umbe ammata ukanna riduna ponnayo

    ponz seen එකකුත් තියෙනව උඹට නේද? දන්නෙ නෑනෙ බන් ඒ ගැන.sry

    :D:D:D:D:D:D

    ප්‍රතිපත්තියක් හැටියට මම රෙප් කපන්නේ නැ.. උබට ඔය ගැන සැක නම් පොස්ට් එක පෙන්නපන් මම රෙප් දෙන්නම්.. මහින්දට බනින්න මට උබේ අවසර ඔනත් නැ.. රෙප් කපලා හැන්ගෙන්න තරම් මට බයකුත් නැ..
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    මචන් මහින්ද හරි හෝ වැරදි හෝ ඒ අපේ නායකයා .
    අපේ ජනාධිපති .
    ඔය වගේ මෝඩ විදියට හිතන්න එපා ..
    මට උබේ ත්‍රෙඩ් එකේ අනිත් වචනත් එක්ක නෙමේ අවුල තියෙන්නේ .
    මෙන්න මේ ටිකත් එක්ක .

    // පව් ඊයේ කව්රුත් මහින්දව ගණන් ගත්තේවත් නෑ.
    ඔය හිටියේ පොඩි පැත්තක් අල්ලාගෙන .. //

    ජාත්‍යන්තරයට නොනැමෙන ඔහු ඇත්තටම අපිට වීරයෙක් .
    රටේ නාස්තිය දුෂණය රජ කරන මුත් ..
    ලෝකයාට ණය වී හෝ අපේ රටේ සංවර්ධනය පෙනෙන්නේය ..
    එහි ප්‍රතිලාභ අද නොලැබෙන මුත් මින් වසර කිහිපයක් කල් ගත වූ පසුව අපිට එහි ප්‍රතිලාභ ලැබෙනු බව නියතය ..

    දැන් අහන්න එපා ණය ගෙවන්නේ කොහොමද කියල

    තව දෙයක් මහින්ද පට්ට ගේමක් දෙනවා අපේ රට ජාත්‍යන්තරයට ගෙනි යන්න ..

    අනික කොහොමත් බලපන් ..
    මේ ලෝකේ දිවුණු උන රටවල් ගොඩාක් දියුණු වෙලා තියෙන්නේ
    එකම පාලකයෙක් පාලනය කරන සමයේ ..
    මට type කරන්න කම්මැලියි අනිත් අය ඒකට උදාහරණ දෙන්න ..

    මල්ලි,
    Computer එකකුයි, internet කනෙක්ෂන් එකකුයි, අත් දෙකකුයි තිබ්බ පලියට type කරන්න එපා. නොදන්න දෙයක්නම් කට නොදා පාඩුවේ හිටපන් අපි වගේ. ඇද ගෙන නානවට වඩා එක හොඳයිනේ? දෙයක් කියන කොට හිතල බලලා, වගකීමක්, පරිනතබවක් ඇතුව කියපන්. උඹලා වගේ උන් නිසා තමයි අනර්කලීලා වගේ වේසියෝ ගාල්ල මහා නගර සභාවට ගියේ. පොර talk දෙන්න කලින් ගිහින් A/L කරලා උසස් අධ්‍යාපනයක් කරනවානම් එකත් කරලා රස්සාවක් කරන කාලෙක අම්මට තාත්තට යුතුකමක් ඉෂ්ට කරලා වරෙන්. ඊට පස්සේ කතා කරමු. දෙමව්පියන්ගේ සල්ලි වලින් internet ඇවිත් 1000 talks දෙන උඹල මොක්කුද බන්? තරහ වෙන්න එපා. උඹ ගැන අනුකම්පා හිතෙනවා.
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    :lol:
    හරකුන්ට හරක් සෙට්වෙනවා නේ ,,,
    උබත් ඉතිං අපේ නායකයා වගේම එල හරකෙක්නේ..
    රටේ නාස්තියයි දුෂණයයි රජ කරනවා නම් කොහොමද පොන්නයෝ සංවර්ධනයේ ප්‍රතිලාබ ඒ රටට ලැබෙන්නේ.
    තෝත් එක්ක කතා කරලා වැඩක් නැහැ ,,,
    ගිහිං ලොක්කගේ පුකට දිවදාපිය...

    දෙමව්පියන්ගේ සල්ලි වලින් internet එන හුජ්ජ ගුත්තිලලා රටේ සංවර්ධනය ගැන පොර talk දෙනවා නුවන්. තාම මේ පොඩි කොල්ලෝ.හිතන් ඉන්නේ ලලිත් ඇතුලත්මුදලිලටත් එහා කියලා. මොන පාටද දන්නේ නෑ මැට්ට අර කියන ජාත්‍යන්තරේ? :rolleyes::confused: ඔහොම යනකොට හොම්බෙන් යන්නම ප්‍රතිලාබ ලැබෙයි. අනර්කලියි, ගීතයි, චන්දෙ දිනන්නේ මුන් වගේ අපතයෝ නිසානේ? මැට්ටා කියන්නේ නිකන්ද බන්? :D
     
    bhanukanadeesha

    Well-known member
  • Mar 16, 2011
    1,781
    265
    83
    මචන් මහින්ද හරි හෝ වැරදි හෝ ඒ අපේ නායකයා .
    අපේ ජනාධිපති .
    ඔය වගේ මෝඩ විදියට හිතන්න එපා ..
    මට උබේ ත්‍රෙඩ් එකේ අනිත් වචනත් එක්ක නෙමේ අවුල තියෙන්නේ .
    මෙන්න මේ ටිකත් එක්ක .

    // පව් ඊයේ කව්රුත් මහින්දව ගණන් ගත්තේවත් නෑ.
    ඔය හිටියේ පොඩි පැත්තක් අල්ලාගෙන .. //

    ජාත්‍යන්තරයට නොනැමෙන ඔහු ඇත්තටම අපිට වීරයෙක් .
    රටේ නාස්තිය දුෂණය රජ කරන මුත් ..
    ලෝකයාට ණය වී හෝ අපේ රටේ සංවර්ධනය පෙනෙන්නේය ..
    එහි ප්‍රතිලාභ අද නොලැබෙන මුත් මින් වසර කිහිපයක් කල් ගත වූ පසුව අපිට එහි ප්‍රතිලාභ ලැබෙනු බව නියතය ..

    දැන් අහන්න එපා ණය ගෙවන්නේ කොහොමද කියල

    තව දෙයක් මහින්ද පට්ට ගේමක් දෙනවා අපේ රට ජාත්‍යන්තරයට ගෙනි යන්න ..

    අනික කොහොමත් බලපන් ..
    මේ ලෝකේ දිවුණු උන රටවල් ගොඩාක් දියුණු වෙලා තියෙන්නේ
    එකම පාලකයෙක් පාලනය කරන සමයේ ..
    මට type කරන්න කම්මැලියි අනිත් අය ඒකට උදාහරණ දෙන්න ..

    Nodakin bath kana haraka
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    එකෙක්වත් මොකුත් කියන්න එපා.....වැඩි බහුතරය ඒ විදිහට කැමති.....:cool::cool::cool::cool:
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    :lol:
    හරකුන්ට හරක් සෙට්වෙනවා නේ ,,,
    උබත් ඉතිං අපේ නායකයා වගේම එල හරකෙක්නේ..
    රටේ නාස්තියයි දුෂණයයි රජ කරනවා නම් කොහොමද පොන්නයෝ සංවර්ධනයේ ප්‍රතිලාබ ඒ රටට ලැබෙන්නේ.
    තෝත් එක්ක කතා කරලා වැඩක් නැහැ ,,,
    ගිහිං ලොක්කගේ පුකට දිවදාපිය...

    umba dannawane oo podi kollek kiyala..... :rofl::rofl:
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    මචන් මහින්ද හරි හෝ වැරදි හෝ ඒ අපේ නායකයා .
    අපේ ජනාධිපති .
    ඔය වගේ මෝඩ විදියට හිතන්න එපා ..
    මට උබේ ත්‍රෙඩ් එකේ අනිත් වචනත් එක්ක නෙමේ අවුල තියෙන්නේ .
    මෙන්න මේ ටිකත් එක්ක .

    // පව් ඊයේ කව්රුත් මහින්දව ගණන් ගත්තේවත් නෑ.
    ඔය හිටියේ පොඩි පැත්තක් අල්ලාගෙන .. //

    ජාත්‍යන්තරයට නොනැමෙන ඔහු ඇත්තටම අපිට වීරයෙක් .
    රටේ නාස්තිය දුෂණය රජ කරන මුත් ..
    ලෝකයාට ණය වී හෝ අපේ රටේ සංවර්ධනය පෙනෙන්නේය ..
    එහි ප්‍රතිලාභ අද නොලැබෙන මුත් මින් වසර කිහිපයක් කල් ගත වූ පසුව අපිට එහි ප්‍රතිලාභ ලැබෙනු බව නියතය ..

    දැන් අහන්න එපා ණය ගෙවන්නේ කොහොමද කියල

    තව දෙයක් මහින්ද පට්ට ගේමක් දෙනවා අපේ රට ජාත්‍යන්තරයට ගෙනි යන්න ..

    අනික කොහොමත් බලපන් ..
    මේ ලෝකේ දිවුණු උන රටවල් ගොඩාක් දියුණු වෙලා තියෙන්නේ
    එකම පාලකයෙක් පාලනය කරන සමයේ ..
    මට type කරන්න කම්මැලියි අනිත් අය ඒකට උදාහරණ දෙන්න ..

    Umba galle ne... echcharai e tika kiwwama kavruth prashna karanna...........
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo

    ජාත්‍යන්තරයට නොනැමෙන ඔහු ඇත්තටම අපිට වීරයෙක් .
    කාටද බං නවෙන්නේ නැත්තේ? චීනෙට නැවෙන නැවිල්ල උබ දන්නවද ?

    රටේ නාස්තිය දුෂණය රජ කරන මුත් ..
    ලෝකයාට ණය වී හෝ අපේ රටේ සංවර්ධනය පෙනෙන්නේය ..
    ලෝකයාට නය වී නාස්තිය දුෂණය රජ කරන සංවර්ධනේ ඇති පලය කුමක්ද බං ?
    දැන් අහපං ණය ගන්නේ නැතිනම් සල්ලි දෙන්නේ උබද කියල. ණය ගන්නේ නැතුව රැට දියුණු කරන්න බෑ. එත් එකට ක්‍රමයක් තියෙනවා. අඩු පොලි, ආධාර වශයෙන්, තාක්ෂණික සහය... දැන් වෙන්නේ ගිනි පොලියට ණය අරං එකෙන් බාගයක් කොමිස් කරන වැඩෙත් කිසිම කොලිටියක් නැති ලබ්බවල්. නොරොච්චෝලේ මොකෝ උනේ ? සල්ලිත් නෑ බඩුත් නෑ අන්තිමට පොලිය ගෙවනවා

    එහි ප්‍රතිලාභ අද නොලැබෙන මුත් මින් වසර කිහිපයක් කල් ගත වූ පසුව අපිට එහි ප්‍රතිලාභ ලැබෙනු බව නියතය ..
    ඔව් ඔව් ප්‍රතිලාබ බලන්න පුළුවන් ඉස්සරහට
    Mekatanam hondatama lidei ah........... :cool::cool:
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    ඉතින් උඹ කරපන් ගිහින්.. මොකා වුනත් ඔතන ලැබුනොත් ඔහොම තමයි. උඹත් එහෙමයි මමත් එහෙමයි. සමහරු නැතිකමට විකාරෙන් දෙඩෙව්වට ඕක තමයි ඇත්ත:cool:

    Me wage dewalin thamai umbata oluwak thibbata athule pitiguliyak thiyenawa kiyanne............ :P:P
     
    මචන් මහින්ද හරි හෝ වැරදි හෝ ඒ අපේ නායකයා .
    අපේ ජනාධිපති .
    ඔය වගේ මෝඩ විදියට හිතන්න එපා ..
    මට උබේ ත්‍රෙඩ් එකේ අනිත් වචනත් එක්ක නෙමේ අවුල තියෙන්නේ .
    මෙන්න මේ ටිකත් එක්ක .

    // පව් ඊයේ කව්රුත් මහින්දව ගණන් ගත්තේවත් නෑ.
    ඔය හිටියේ පොඩි පැත්තක් අල්ලාගෙන .. //

    ජාත්‍යන්තරයට නොනැමෙන ඔහු ඇත්තටම අපිට වීරයෙක් .
    රටේ නාස්තිය දුෂණය රජ කරන මුත් ..
    ලෝකයාට ණය වී හෝ අපේ රටේ සංවර්ධනය පෙනෙන්නේය ..
    එහි ප්‍රතිලාභ අද නොලැබෙන මුත් මින් වසර කිහිපයක් කල් ගත වූ පසුව අපිට එහි ප්‍රතිලාභ ලැබෙනු බව නියතය ..

    දැන් අහන්න එපා ණය ගෙවන්නේ කොහොමද කියල

    තව දෙයක් මහින්ද පට්ට ගේමක් දෙනවා අපේ රට ජාත්‍යන්තරයට ගෙනි යන්න ..

    අනික කොහොමත් බලපන් ..
    මේ ලෝකේ දිවුණු උන රටවල් ගොඩාක් දියුණු වෙලා තියෙන්නේ
    එකම පාලකයෙක් පාලනය කරන සමයේ ..
    මට type කරන්න කම්මැලියි අනිත් අය ඒකට උදාහරණ දෙන්න ..

    බලන්න හසන්න්ත මහත්තයෝ අපේ රට කොච්චර දියුණුද දැන්??????????????
    කිරි දරුවොත් දෙශපාලනේ ගැන තමයි කතාව
    මට දැන් සැනසිල්ලෙ මැරෙන්න පුලුවන්, අපිට බයක් නැහැ
    රට දැන් හරි පැත්තට යනවා
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    පිස්සු පුසා;16018099 said:
    බලන්න හසන්න්ත මහත්තයෝ අපේ රට කොච්චර දියුණුද දැන්??????????????
    කිරි දරුවොත් දෙශපාලනේ ගැන තමයි කතාව
    මට දැන් සැනසිල්ලෙ මැරෙන්න පුලුවන්, අපිට බයක් නැහැ
    රට දැන් හරි පැත්තට යනවා
    :rofl:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    පිස්සු පුසා;16018099 said:
    බලන්න හසන්න්ත මහත්තයෝ අපේ රට කොච්චර දියුණුද දැන්??????????????
    කිරි දරුවොත් දෙශපාලනේ ගැන තමයි කතාව
    මට දැන් සැනසිල්ලෙ මැරෙන්න පුලුවන්, අපිට බයක් නැහැ
    රට දැන් හරි පැත්තට යනවා
    :rofl:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කලු පූසා;16023183 said:
    ado 2 million usd kiyanne rupiyal miliyana 200k ne echchara yanne mokatada oi?
    මේක අවමගුල් උත්සවයක්නේ බන්.. මම දන්න හැටියට මේ වගේ උත්සව වලට හොස්ට් කරන්නේ නැ අදාල රට. තම තමන් තමන්ගේ වියදම් දරාගන්න ඔනා. මගුල් ගෙවල් වගේ ආරදනා කරලා යන තැන් නෙමෙයිනේ.. ඉතින් හොටල් ප්‍රවාහන ගාස්තු එක්ක බලපුවහම සෙකියුරිටි එකටයි, ජනාදිපති ලේකම් ඇතුලු පිරිවරටයි මිලියන 2ක් විතර යනවා සාමාන්යෙන්..