මචන් මහින්ද හරි හෝ වැරදි හෝ ඒ අපේ නායකයා .
අපේ ජනාධිපති .
ඔය වගේ මෝඩ විදියට හිතන්න එපා ..
මට උබේ ත්‍රෙඩ් එකේ අනිත් වචනත් එක්ක නෙමේ අවුල තියෙන්නේ .
මෙන්න මේ ටිකත් එක්ක .
// පව් ඊයේ කව්රුත් මහින්දව ගණන් ගත්තේවත් නෑ.
ඔය හිටියේ පොඩි පැත්තක් අල්ලාගෙන .. //
ජාත්‍යන්තරයට නොනැමෙන ඔහු ඇත්තටම අපිට වීරයෙක් .
රටේ නාස්තිය දුෂණය රජ කරන මුත් ..
ලෝකයාට ණය වී හෝ අපේ රටේ සංවර්ධනය පෙනෙන්නේය ..
එහි ප්රතිලාභ අද නොලැබෙන මුත් මින් වසර කිහිපයක් කල් ගත වූ පසුව අපිට එහි ප්රතිලාභ ලැබෙනු බව නියතය ..
දැන් අහන්න එපා ණය ගෙවන්නේ කොහොමද කියල
තව දෙයක් මහින්ද පට්ට ගේමක් දෙනවා අපේ රට ජාත්‍යන්තරයට ගෙනි යන්න ..
අනික කොහොමත් බලපන් ..
මේ ලෝකේ දිවුණු උන රටවල් ගොඩාක් දියුණු වෙලා තියෙන්නේ
එකම පාලකයෙක් පාලනය කරන සමයේ ..
මට type කරන්න කම්මැලියි අනිත් අය ඒකට උදාහරණ දෙන්න ..

හරකුන්ට හරක් සෙට්වෙනවා නේ ,,,
උබත් ඉතිං අපේ නායකයා වගේම එල හරකෙක්නේ..
රටේ නාස්තියයි දුෂණයයි රජ කරනවා නම් කොහොමද පොන්නයෝ සංවර්ධනයේ ප්‍රතිලාබ ඒ රටට ලැබෙන්නේ.
තෝත් එක්ක කතා කරලා වැඩක් නැහැ ,,,
ගිහිං ලොක්කගේ පුකට දිවදාපිය...


ඔහොම යනකොට හොම්බෙන් යන්නම ප්‍රතිලාබ ලැබෙයි. අනර්කලියි, ගීතයි, චන්දෙ දිනන්නේ මුන් වගේ අපතයෝ නිසානේ? මැට්ටා කියන්නේ නිකන්ද බන්?

