වියළි ඉඟුරු මිලට ගනු ලැබේ..

StillStanding

Member
Feb 20, 2016
491
62
0
මම දන්න තරමට උපරිම 5යි නේද බං යන්නේ..?
ලංකා ඉඟුරු එකේ අල ලොකු එක නම් 3යි යන්නේ..
පායන කාලෙට වතුර අදිනවා වැඩියි මචන්
වැස්ස කාලෙට නම් කිලෝ 3ක් තිබ්බත් ඇති වියළි කිලෝ එකට
පුලුවන් තරම් වැස්ස කාලෙට ගනින් අමුවා, වේලුවහම ලාභයි
 
padiri

Banned
Feb 21, 2016
720
108
0
කොහොමද මචන් වේලන්නේ ? පොඩ්ඩක් කියන්නකෝ
 
Z e u s

Active member
  • Dec 22, 2015
    586
    180
    43
    පායන කාලෙට වතුර අදිනවා වැඩියි මචන්
    වැස්ස කාලෙට නම් කිලෝ 3ක් තිබ්බත් ඇති වියළි කිලෝ එකට
    පුලුවන් තරම් වැස්ස කාලෙට ගනින් අමුවා, වේලුවහම ලාභයි

    මේකනේ මචං,පායන කාලේ වුනත්,වැස්ස කාලේ වුනත් අපි ගන්නේ 14%ක ජල ප්‍රතිශතය තියෙන ඒවා.
    උඹ දන්නවා නම් කියහන් එහෙම කිලෝ එකක් හදන්න කොච්චර අමු ඉඟුරු යනවාද..?:):)
     
    StillStanding

    Member
    Feb 20, 2016
    491
    62
    0

    මේකනේ මචං,පායන කාලේ වුනත්,වැස්ස කාලේ වුනත් අපි ගන්නේ 14%ක ජල ප්‍රතිශතය තියෙන ඒවා.
    උඹ දන්නවා නම් කියහන් එහෙම කිලෝ එකක් හදන්න කොච්චර අමු ඉඟුරු යනවාද..?:):)
    පායන කාලෙට වතුර වැඩියෙන් ඇද්දම අමු ඉඟුරු බර වැඩි වෙනවා, එතකොට අමු ඉඟුරු ගොඩක් ඕන වෙනවා වියළි ඉඟුරු කිලෝ එකක් හදන්න. ඒකයි මම කිව්වේ! ඒ කියන්නේ වියළි ඉඟුරු කිලෝ එකක් හදන්න

    පායන කාලෙ නම් අමු ඉඟුරු කිලෝ 6ක් යනවා
    වැස්ස කාලෙට නම් අමු ඉඟුරු කිලෝ
    3ක් යනවා

    ඒ හේතුව නිසයි පායන කාලෙට ඉඟුරු ගන්න ගැනුම් කාරයෝ එන්නෙ නැත්තේ :)
     
    Z e u s

    Active member
  • Dec 22, 2015
    586
    180
    43
    පායන කාලෙට වතුර වැඩියෙන් ඇද්දම අමු ඉඟුරු බර වැඩි වෙනවා, එතකොට අමු ඉඟුරු ගොඩක් ඕන වෙනවා වියළි ඉඟුරු කිලෝ එකක් හදන්න. ඒකයි මම කිව්වේ! ඒ කියන්නේ වියළි ඉඟුරු කිලෝ එකක් හදන්න

    පායන කාලෙ නම් අමු ඉඟුරු කිලෝ 6ක් යනවා
    වැස්ස කාලෙට නම් අමු ඉඟුරු කිලෝ
    3ක් යනවා

    ඒ හේතුව නිසයි පායන කාලෙට ඉඟුරු ගන්න ගැනුම් කාරයෝ එන්නෙ නැත්තේ :)

    මට පේන විදියද මන්දා,
    උඹ මේ කියන එකේ ලොකු නොගැලපීමක් තියෙනවා මචං,
    වැස්ස කාලෙට ඉඟුරු වලට වතුර උරනවා නම් > ඒකීය ඉඟුරු ප්‍රමාණයක බර වැඩි වෙනවා.
    ඉඟුරු බර වැඩි වෙනවා නම් > වියළි ඉගුරු 1KG හදන්න වැඩියෙන් ඉඟුරු යනවා.

    ඒ කිව්වේ 14% Moisture ඉඟුරු හදන්න අමු ඉඟුරු x ප්‍රමාණයක් යනවා නම්, ඒ x ප්‍රමාණයේ බර වැඩිවෙන්න ඕන වහින කාලේ මිසක් පායන කාලේ නෙවෙයිනේ බං..

    එහෙනම් උඹ කියන කතාව සම්පූර්ණයෙන් වැරදියි.
    ඒක මෙහෙම වෙන්න ඕන.

    පායන කාලෙ නම් අමු ඉඟුරු කිලෝ 3ක් යනවා
    වැස්ස කාලෙට නම් අමු ඉඟුරු කිලෝ
    6ක් යනවා

    හැබැයි මම මේ අපේ ඇග්‍රි ඔෆිසර්ලාගෙන් ඇහුවම එයාලා කිව්වේ 4:1 සහ 5:1 තමයි උපරිම අනුපාතය කියලා..
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ගම්මිරිස් ගන්නවනම් කියන්න අපේ වය්පෆ්ලගේ ගමේ ඕන තරම් බඩු තියෙනවා.හැදෙන කාලෙට අමු ඒවා තමා ගොඩක්ම කඩන්නේ .අමු ඒවා හරි වේලපු ඒවා හරි කමක් දෙන්න පුළුවන් සෙට් කරලා .
     
    Z e u s

    Active member
  • Dec 22, 2015
    586
    180
    43
    ගම්මිරිස් ගන්නවනම් කියන්න අපේ වය්පෆ්ලගේ ගමේ ඕන තරම් බඩු තියෙනවා.හැදෙන කාලෙට අමු ඒවා තමා ගොඩක්ම කඩන්නේ .අමු ඒවා හරි වේලපු ඒවා හරි කමක් දෙන්න පුළුවන් සෙට් කරලා .

    මම බලන්නම් මචං..
    දැනට අපි ගන්නේ සුදු ගම්මිරිස් විතරයි.
     
    • Like
    Reactions: rchithral

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මම බලන්නම් මචං..
    දැනට අපි ගන්නේ සුදු ගම්මිරිස් විතරයි.

    ඒවත් තියෙනවා සෙට් කරන්න පුළුවන්
     
    Z e u s

    Active member
  • Dec 22, 2015
    586
    180
    43
    ඒවත් තියෙනවා සෙට් කරන්න පුළුවන්
    මගේ සෙක්ෂන් එකෙන් යන්නේ ඉඟුරු විතරයි බං..මට අනිත් ඒවාට උඹලව සෙට් කරලා උඹලව අමාරුවේ දාන්න බෑ.මේ කේස් එකේ නම් මම ඉන්න එකා නිසා සල්ලි එහෙම වෙලාවට බේරලා දෙන්න පුලුවන්..
     
    CoolToToo

    Member
    Feb 27, 2014
    542
    54
    0
    මට ප්‍රශ්ණ ටිකක් තියෙනවා.:yes::yes::yes:

    1.ඔයාල ගන්න ඉගුරු චයිනීස් ඒවා උනාට කමක් නැද්ද? මොකද චීන අමු ඉගුරුයි අනිත් අමු ඉගුරුයි අතර සැලකිය යුතු මිල වෙනසක් තියෙනවා,උබලා ගන්න වර්ග/ප්‍රභේද තියෙනවද?

    2.වතුර මට්ටම වැඩිපුර තිබිල උබල ඇවිත් බලල ඒ ටික නොගෙන හිටියොත් අපි ආයෙ ඒ ඉගුරු ටිකම තව වේලලා උබලටම දෙන්න පුලුවන්ද?

    3.උබල expect කරන කොලිටි එක මොකද්ද,කුරුදු වල නම් ගෙන්දගම් හරියට ගහල තියෙන ඕන,කට් එක එක සමාන වෙන්න ඕන කුරුදු දන්ඩෙ පලුදු හෝ විකුර්ති තියෙන්න බෑ,ඒ වගේ උබල expect කරන කොලිටි එක මොකද්ද?

    4.බඩු වලට චෙක් එකක්ද දෙන්නෙ? කොච්චර කාලෙකින්ද සල්ලි එකවුන්ට් එකට දාන්නෙ? :baffled:

    5.වැරදිලා හරි උබලගෙ කොලිටියටම බඩු තිබිලත්,දැන් උබල බඩු ගන්නෙ නෑ කියල කිවුවොත් කවුද ඒකට වග කියන්නෙ? :baffled::baffled::baffled:

    අවුලකට නෙවෙයි බං ප්‍රශ්ණ ටික දැම්මෙ :dull: සෙල්ලන් කරන්නෙ සල්ලිත් එක්කනෙ,රෝල ගහන්නෙ,ඕන තරම් පොලු/කටු කාල තියෙනවා,ඒකයි මේවා ඇහුවෙ,උබ මේ ටිකට හරියටම විස්තරේ කිවුවොත් ගෙනල්ල වේලල ටොන් ගානක් හරි දෙන්නම් :P:rofl:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ

    i had the same questions
     
    StillStanding

    Member
    Feb 20, 2016
    491
    62
    0

    පායන කාලෙ නම් අමු ඉඟුරු කිලෝ 6ක් යනවා
    වැස්ස කාලෙට නම් අමු ඉඟුරු කිලෝ
    3ක් යනවා

    පායන කාලෙ නම් අමු ඉඟුරු කිලෝ 3ක් යනවා
    වැස්ස කාලෙට නම් අමු ඉඟුරු කිලෝ
    6ක් යනවා

    හැබැයි මම මේ අපේ ඇග්‍රි ඔෆිසර්ලාගෙන් ඇහුවම එයාලා කිව්වේ 4:1 සහ 5:1 තමයි උපරිම අනුපාතය කියලා..

    ඕක මචන් පායන කාලෙට හතර අතේම තියෙන වතුර අදිනවා ඇතුලට
    එතකොට පායන කාලෙට අමු ඉඟුරු ගන්න එකා ඒක ඇතුලේ තියෙන වතුර වලටත් හොඳ ගානක් ගෙවනවා
    පස්සේ වේලෙන කොට වතුර වාශ්ප වෙනවා
    වතුර ගොඩ අඩු උනහම ඉඟුරු චුට්ටයි
     
    hardrockloverz

    Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    මචන් උබ කියන්නේ රට ඉගුරු ගැනද?
    ඕව වෙලන්නේ කොහොමද?

    මේ දවස් වල ඉගුරු ගණන් බැහල නේ නහුතෙටම ....
    අපි හිටෝපු ඉගුරු වගේකුත් තියෙනවා...
    ගානක් හරියනකන් හරන් නැතුව ඉන්නේ......
    :no::no::no::):)
     
    Z e u s

    Active member
  • Dec 22, 2015
    586
    180
    43
    මෙ නූලට ප්‍රතිචාර දක්වපු හැමෝටම කියන්නේ.

    මම අද ඔෆ්ස් එකෙන් ඇහුවා ඔයාලාගේ ඉඟුරු මිලදී ගැනීම කරන්න පුළුවන්ද කියලා.
    එයාලාගේ ප්‍රතිචාරය වුනේ අළුතෙන්ම කෙනෙක්ගෙන් මිලදී ගනිද්දි ඒ ඉඟුරුවල තත්වය ගැන කොහොමද වගකියන්නේ කියන එක..
    කිලෝ 500ක් 1000ක් ගනිද්දි එකින් එකට පරීක්ෂා කරන්නත් බෑනේ.

    නමුත් මම ඔයාලව අපේ ඩීලර් කෙනෙක් හරහා අනිවාර්‍යයෙන් ඇතුලට සම්බන්ධ කරන්න කතා කරලා දෙන්නම්.
    අද නිවාඩු දවසක් නිසා අපේ බයින් සෙට් එක ඇවිත් නෑ.
    මේ සතිය ඇතුලත මම ඒ වැඩ ටික අවසානයක් කරලා දෙන්නම්..
     
    රන්ලහිරු කියලා එකකින් මචන් අපෙන් නම් ගන්නේ
    උන් කරන්නේ, බඩු ඔක්කොම අරන් අපිට අතට සල්ලි 20%ක් දෙනවා එදාම
    ඉතුරු 80% සති 2කින් 3කින් ගෙනල්ලාම දෙනවා
    උන් චෙක් දෙන්නෙ නැහැ, කෑෂ් විතරයි කරන්නෙ

    උඹලා කොහොමද දෙන්නේ?
     
    CoolToToo

    Member
    Feb 27, 2014
    542
    54
    0
    මට ප්‍රශ්ණ ටිකක් තියෙනවා.:yes::yes::yes:

    1.ඔයාල ගන්න ඉගුරු චයිනීස් ඒවා උනාට කමක් නැද්ද? මොකද චීන අමු ඉගුරුයි අනිත් අමු ඉගුරුයි අතර සැලකිය යුතු මිල වෙනසක් තියෙනවා,උබලා ගන්න වර්ග/ප්‍රභේද තියෙනවද?

    2.වතුර මට්ටම වැඩිපුර තිබිල උබල ඇවිත් බලල ඒ ටික නොගෙන හිටියොත් අපි ආයෙ ඒ ඉගුරු ටිකම තව වේලලා උබලටම දෙන්න පුලුවන්ද?

    3.උබල expect කරන කොලිටි එක මොකද්ද,කුරුදු වල නම් ගෙන්දගම් හරියට ගහල තියෙන ඕන,කට් එක එක සමාන වෙන්න ඕන කුරුදු දන්ඩෙ පලුදු හෝ විකුර්ති තියෙන්න බෑ,ඒ වගේ උබල expect කරන කොලිටි එක මොකද්ද?

    4.බඩු වලට චෙක් එකක්ද දෙන්නෙ? කොච්චර කාලෙකින්ද සල්ලි එකවුන්ට් එකට දාන්නෙ? :baffled:

    5.වැරදිලා හරි උබලගෙ කොලිටියටම බඩු තිබිලත්,දැන් උබල බඩු ගන්නෙ නෑ කියල කිවුවොත් කවුද ඒකට වග කියන්නෙ? :baffled::baffled::baffled:

    අවුලකට නෙවෙයි බං ප්‍රශ්ණ ටික දැම්මෙ :dull: සෙල්ලන් කරන්නෙ සල්ලිත් එක්කනෙ,රෝල ගහන්නෙ,ඕන තරම් පොලු/කටු කාල තියෙනවා,ඒකයි මේවා ඇහුවෙ,උබ මේ ටිකට හරියටම විස්තරේ කිවුවොත් ගෙනල්ල වේලල ටොන් ගානක් හරි දෙන්නම් :P:rofl:

    ko ban uba man ahapu tikata uththarayak dela nane, ohoma puluwanda ban business karanna :dull::no::no::no::oo: