mama danna ekek innawa inguu wagakaana. miniha laga 8 -10 ton tiyanawa galawanna. eya kamati mekata denna niguu weelala. mata contact no eka pm kaanna. minihawa set kaala dennam
Last edited:
මට ප්‍රශ්ණ ටිකක් තියෙනවා.
1.ඔයාල ගන්න ඉගුරු චයිනීස් ඒවා උනාට කමක් නැද්ද? මොකද චීන අමු ඉගුරුයි අනිත් අමු ඉගුරුයි අතර සැලකිය යුතු මිල වෙනසක් තියෙනවා,උබලා ගන්න වර්ග/ප්‍රභේද තියෙනවද?
2.වතුර මට්ටම වැඩිපුර තිබිල උබල ඇවිත් බලල ඒ ටික නොගෙන හිටියොත් අපි ආයෙ ඒ ඉගුරු ටිකම තව වේලලා උබලටම දෙන්න පුලුවන්ද?
3.උබල expect කරන කොලිටි එක මොකද්ද,කුරුදු වල නම් ගෙන්දගම් හරියට ගහල තියෙන ඕන,කට් එක එක සමාන වෙන්න ඕන කුරුදු දන්ඩෙ පලුදු හෝ විකුර්ති තියෙන්න බෑ,ඒ වගේ උබල expect කරන කොලිටි එක මොකද්ද?
4.බඩු වලට චෙක් එකක්ද දෙන්නෙ? කොච්චර කාලෙකින්ද සල්ලි එකවුන්ට් එකට දාන්නෙ?
5.වැරදිලා හරි උබලගෙ කොලිටියටම බඩු තිබිලත්,දැන් උබල බඩු ගන්නෙ නෑ කියල කිවුවොත් කවුද ඒකට වග කියන්නෙ?
අවුලකට නෙවෙයි බං ප්‍රශ්ණ ටික දැම්මෙසෙල්ලන් කරන්නෙ සල්ලිත් එක්කනෙ,රෝල ගහන්නෙ,ඕන තරම් පොලු/කටු කාල තියෙනවා,ඒකයි මේවා ඇහුවෙ,උබ මේ ටිකට හරියටම විස්තරේ කිවුවොත් ගෙනල්ල වේලල ටොන් ගානක් හරි දෙන්නම්
හරි මචං ඒ වුනාට සල්ලිනෙ බං, මං ගොඩක් කට්ට කාල තියෙනවා බං,මූ ගැන අවුලකින් නෙවෙයි,හරියටම විස්තරේ දැනගන්න ඕන නිසයි ඇහුවෙmeke mu business ekaka karanna namei ban yanne.... unge office eken ubalata podi udawwak karala denna... ithin tikak iwasapan....

ඉඟුරු අල බහින්න කොච්චර කල් යනවා දෝ