උඹ එකතු කරන තොගය ලොකු නම් අපි ඇවිත් අරන් යනවා.
14%ක් කියන්නේ වේලිච්ච ඉඟුරුවලට.
වැඩි විස්තර කියන්නම්.මට සම්බන්ධ කරගන්න පුළුවන් දුරකථන අංකයක් PM කරන්න..
machan mehe kattiya karanawa project ekak wage investing okkoma kawdo kattiyak denawalu.
heta visthara tika hoyala balalnta owne, then oyawa contact karannam.
machan oya season ekata vitharak gannawa da netham digatama karagana yanta puluwan da ? digatama oyage support thiyai da ?
අවුරුද්ද පුරාම තියෙන තරමක් තොග අපි ගන්නවා මචං.
නිවැරදි විදියට ගොඩ යන්න උත්සාහ කරන කොල්ලෝ එක්ක මම ඉන්නවා.
උඹ මහන්සි වෙලා ඉඟුරු හොයන්න.මම ඒවා මේ කියන ගාණට විකුණලා දෙන්නම්.
mehe link natural eken farmer's lata cultivaton ekata lone eka wage deela harvest eka ekathu karanawalu
inguru
kaha
thibbatu....ehama desiya dewal,
mata puluwan ac 10- 15k allala wagaa karala ahala pahala goviyantath honda rate ekak denta puluwan ne,
heta contact karannam machan
tnx
හොඳායි..
හෙට නම් මම නිවාඩු.
ආයෙත් ඔෆිස් යන්නේ සඳුදා.
එදාට මම උඹට කතා කරන්නම්.
ජය හා සතුට...!!!
mama weda machan.sandudaa poya dawasa ne ?
supiri wadak saho,, elakiriye enna gowiyantath jaya weewa..... !!!


Puluwannam ube contact num eka pm ekaka daana. At least kochera withra KG oneda ubelata awith aragena yanne ?