විරහව(හැමෝම බලන්න ).
මේ කියන්න යන කතාව ටිකක් අනුවේදනීයයි. මේක මට කිව්වේ කැම්පස් එකේ යාලුවෙක්.මේ සින්දු ටික අහනකොට ගොඩක් දුකක් හිතෙනවා.මොකද මේක තනිකරම විරහ වේදනාවෙන් කියපු සින්දු ටිකක්.මේ ගායකයා තමන්ගේ මරණය දැක දැක කියපු සින්දු ටිකක් වගේ දැනෙනවා.එයාගේ නම තිලින දුලාජ්.සින්දු ටික කියල පහුවදා හදිසි අනතුරකින් මොහු ජීවිතෙන් සමු ගන්නවා.කාටහරි වැඩි විස්තර දැනගන්න ඕනෙනම් thilina dulaj කියල youtube search කරලා බලන්න.
මෙන්න ලින්ක් 1
http://www.youtube.com/watch?v=NyAZgWLEhmc

Last edited: