විරුවාට බැරිදේ මැකෝ කරයි

raterala

Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    විරුවාට බැරිදේ මැකෝ කරයි

    මැතිවරණේ කල් ගිහින් ලොන්ත විරුවාට බැරිදේ මැකෝ කරයි
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මෙච්චර කල් කට්ටිය හිතන් හිටියෙ චන්දෙ කල් දාන්න ඔන ජනාදිපති කියල. .:lol::lol::lol:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,824
    113
    මැතිවරණය වහාම කල්දමන ලෙස සේනාධිනායක ජනපතිගෙන් මැකෝට නියෝග
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මෙච්චර කල් කට්ටිය හිතන් හිටියෙ චන්දෙ කල් දාන්න ඔන ජනාදිපති කියල. .:lol::lol::lol:
    සර් ට බලය තිබ්බ කැන්සල් කරන්න අද දවල් 12 වෙනකන්, බලය තිබ්බට කොන්ද නෑ. මැකොට කොන්ද තියනවා :lol::lol:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    සර් ට බලය තිබ්බ කැන්සල් කරන්න අද දවල් 12 වෙනකන්, බලය තිබ්බට කොන්ද නෑ. මැකොට කොන්ද තියනවා :lol::lol:

    කල් දාන්න ? cancel කරන්න ? :lol::lol:
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,208
    18,841
    113
    අදාල නෑනේ
    Sir Chande thiyanakan balan hitapu bayyek

    Hilarious-Video-of-Angry-Pakistani-Fan-From-The-Aus-Pak-Match-Leave-You-in-Laughters.jpg
     

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    වැඩ කරන මිනිහා ලඟ බොරු කයිවාරු නෑ.
    වැඩ කරන විරුවා කියලා බොරු බයිලා ගහන උන් ලඟ වැඩ නෑ.
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    සර් ට බලය තිබ්බ කැන්සල් කරන්න අද දවල් 12 වෙනකන්, බලය තිබ්බට කොන්ද නෑ. මැකොට කොන්ද තියනවා :lol::lol:

    බිග් මැච් එකක් නවත්ත ගන්න බැරි පොන්නයා කොහෙද බං ඉලෙක්ශන් එකක් කල් දාන්නේ, දවල් හීන!
     

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    බිග් මැච් එකක් නවත්ත ගන්න බැරි පොන්නයා කොහෙද බං ඉලෙක්ශන් එකක් කල් දාන්නේ, දවල් හීන!

    දෙබරෙට ගල් ගැසීම සුදුසු නෑ. චන්දෙං පස්සෙ මාලු බලන්න එක්ක යයි. :lol:
     

    kamalboost

    Well-known member
  • Jan 31, 2019
    605
    422
    63
    Why Maco waited till nominations completed to say this?
    Why Sir told to media on Tuesday that Maco has powers to postpone the election if needed?

    Just to think for JVP/UND Toyyo.
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    බිග්මැච් එක නවත්ත ගන්න බැරි පොන්නයගේ සට්ටැඹියෝ ටික "ජනාධිපතිවරණය" ගැන නිව්ස් එකක් උඩදාගෙන නටනවා! පව් ඉතින්... මහවරනය දන්නේත් නෑ, ජනාධිපතිවරනය දන්නේත් නෑ, කශියා බෝතෙලෙයි බත් පැකට් එකටයි කහින සෙට් එක:lol::lol:
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,482
    4,484
    113
    ගෝටා ජන්දේ කල් දාන්නෙ නැතුව තිබ්බේ නාම යෝජනා දීලා ඉවර වෙනකල්. ඒක තමයි ගෝටා ගහපු ගැටේ. මොකද නාම යෝජනා දෙන එකත් කල් දැම්මානම් පාර්ලිමේන්තුව කැද වන්න වෙනව ආපහු. එහෙම උනානම් ආපහු අරුන්ට ඕනේ ඕනේ විදිහට නටන්න වෙනවා.දැන් ගෝටාට තමයි සම්පූර්ණ බලය තියෙන්නේ ජන්දේ පවත්වනකල්.