විරොධතා දක්වන්න අයිතියක් නැද්ද... ඇයි මෙහෙම ගහන්නේ....

2osama

Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    අන්තිම හුස්ම❤️❤️
    20230227-193713.jpg
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    අද දවසේ ටාගට් කවර් කරගන්න පරක්කු උනාද? එහෙනම් බම්ප්..... ඈ.

    ඔන්න කුහක ජෙප්පා... හැමදේකම ඇද හොයන්න ගියාම මෙහෙමයි.... ප්‍රංශේ කතාවක් දැම්මේ.... දැන් වත් සමාජයට ප්‍රේම කරන්න.... සමාජ වෛරයෙන් මිදෙන්න..... හැම්දේකම ඇද කුද හොයන ගතිය නැතිකරගන්න...​

     
    • Love
    Reactions: 2osama

    gama22

    Well-known member
  • ඔන්න කුහක ජෙප්පා... හැමදේකම ඇද හොයන්න ගියාම මෙහෙමයි.... ප්‍රංශේ කතාවක් දැම්මේ.... දැන් වත් සමාජයට ප්‍රේම කරන්න.... සමාජ වෛරයෙන් මිදෙන්න..... හැම්දේකම ඇද කුද හොයන ගතිය නැතිකරගන්න...​

    හා බන් ඈ පිළිගත්තා .කාගෙහරි බඩට වදිනවනම් අපි සප් එක දෙනවා බන් එච්චර කුහක නැහැ ජෙප්පෝ වගේ.
     
    • Love
    Reactions: Draco Malfoy

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    ලංකාවේ මිනිස්සු නම් මීට වඩා බයයි හැබැයි..
    අපෝ ඔවු.. මුන් එක්ක බලනකොට ලන්කාවේ පාලකයන්ට අපේ මිනිස්සුන්ට නවලා පුපෙත් අරින්න පුලුවන් ගේමක් නෑතිව.. ඒ ගානට ඔලුව නමන් ඉන්නේ..

    එකම වෙනසක් දෑක්කේ අරගලේ එවුන් ගෝඨාගේ ගේට්ටුව කඩපු දවසේ තමා.. අරගලේ එවුන්ට පොහොට්ටු පොන්ස්ලා ගෑහුවාට පස්සේ මම හිතන්නේ මිනිස්සුන්ට හෙන වයිරයක් එන්න ඈති.. නෑත්නම් අපේ එවුන් කවදාවත් එහෙම ෆයිට් කරනවා මම දෑකලා නෑ
     
    • Like
    Reactions: Draco Malfoy

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක



    හා බන් ඈ පිළිගත්තා .කාගෙහරි බඩට වදිනවනම් අපි සප් එක දෙනවා බන් එච්චර කුහක නැහැ ජෙප්පෝ වගේ.
    දැන් උඹ මෙතන රීල ගඳ ගහනවා බන්... අරගලේ දෙකට තුනට කැඩුව වගේ තමා බන්න්න් හෙට අනිදා ජෙපිස්ලත්... එනිවේ ව් ත්‍රෙඩ් එක ඔෆ් ටොපික් කරන්නේ නැතුව පල
    ------ Post added on Mar 18, 2023 at 10:55 PM
     

    gama22

    Well-known member



  • දැන් උඹ මෙතන රීල ගඳ ගහනවා බන්... අරගලේ දෙකට තුනට කැඩුව වගේ තමා බන්න්න් හෙට අනිදා ජෙපිස්ලත්... එනිවේ ව් ත්‍රෙඩ් එක ඔෆ් ටොපික් කරන්නේ නැතුව පල
    ------ Post added on Mar 18, 2023 at 10:55 PM

    හා.......... මාතියා ටිෂූ තියනවද?... පිහදගන්න රනිල් හාමු වගේ ?
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729
    113
    මේකට තමයි නියම ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ. විරෝධතා දක්වන අයටත් විරෝධතා දක්වන්න අයිතිය තියනවා. පොලිසියටත් හිටු කියලා නෙලන්න අයිතිය තියනවා. ගුටි කන අයටත් ගුටි කෑමේ නිදහස තියනවා.
     

    Revati

    Active member
  • Feb 3, 2023
    111
    154
    43

    හැමදේකම ඇද හොයන්න ගියාම මෙහෙමයි.... ප්‍රංශේ කතාවක් දැම්මේ.... දැන් වත් සමාජයට ප්‍රේම කරන්න.... සමාජ වෛරයෙන් මිදෙන්න..... හැම්දේකම ඇද කුද හොයන ගතිය නැතිකරගන්න...​

    කොටසක් ඉලක්ක කරගන්නේ නැතුව මේ අදහස කිවුවනම් හරි වටිනවා.මොක්කු උනත් අපි හැමෝම එකම මිනිස්සු.තන්හාවේ ස්වභාවය අනුව වයිරය හටගන්න එක මනුස්ස ගතිය.
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    කොටසක් ඉලක්ක කරගන්නේ නැතුව මේ අදහස කිවුවනම් හරි වටිනවා.මොක්කු උනත් අපි හැමෝම එකම මිනිස්සු.තන්හාවේ ස්වභාවය අනුව වයිරය හටගන්න එක මනුස්ස ගතිය.
    ඔව් @hirashgeff හාමුත් එක්ක තියෙන love එකට අනිත් මිනිස්සුන් එක්ක වයිරයෙන් හැසිරෙන්න එපා , ඒ රටවල මෙහෙම වෙන්න හේතුවත් හොයන්න 🤭
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    හා.......... මාතියා ටිෂූ තියනවද?... පිහදගන්න රනිල් හාමු වගේ ?
    SPA එකක් තිබ්බා නම් දොර කඩා ගෙන රිංගන්නන් තිබ්බා