Last edited:
thanks broTwitter eketh demma... we'll get international support too
රටේ මිනිස්සු මෝටිවේට් වෙන්න රටේ නායකයා ගේමට බහින්න ඕන. යුද්දේ කාලේ සින්හලයා මෑරෙන්න උනත් ලෑස්ති වෙලා හිටියේ ලොක්කාගේ ඉද්ලා සොක්කා වෙනකන්ම හෑම එකාම ගේමට බෑහෑලා හිටපු නිසයි. නායකයෙක්ගේයි නිකන් පට්ටමක් විතරක් තියෙන පොන්නයෙක්ගෙයි වෙනස ඒකයි.
දෑන් ජනාදිපති කියලා ඉන්න මූසල පබයා එක වචනයක් කතා කරන්නේ නෑ ඒ ගෑන, කවදාවත් අයිතියක් වෙනුවෙන් ගේමක් ඉල්ලන්නේ නෑ උන් ඉල්ලන ඉල්ලන හෑමදේම දීලා දානවා , එහෙමයි ප්රශ්න විසදන්නෑඅ. ඉතිහාසේ කිසිම කාලේල සින්හලයා මේ තරම් නිවට තත්වෙට වෑටිලා නෑතිව ඈති. මම අදටත් දුක්වෙනවා සින්හයෙක් එලවලා මේ වගේ පොන්න පබයෙක් බලේට ගේන්න දුන්න චන්දෙ ගෑන, කවදහරි අපේ ලමයිනුත් අපිට ශාප කරාවි.
ඉස්සරහට ත්ත්වේ තවත් දරුනු වෙයි. මට හිතෙන විදියට මේක තමයි සින්හල ජාතියේ සහ බුද්දාගමේ විනාශයේ පටන් ගෑන්ම. ලගදීම මොකක් හරි වෙනසක් උනේ නෑත්තන් වෑඩිකාලකේන් මේ රටේ සින්හලයාට කිසිම තෑනක් නෑතිවෙයි.