විල්පත්තුව බේරාගැනීමේ පලමු පියවර

MiyuB

Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    මන් දන්නේ නැති උනත් පේජ් වල ඇඩ්මින්ල දෙතුන් දෙනෙක්ට දැම්ම.. බලමු රිප්ල්යි කරයිද කියල.. මේක තාම හිරියට ගිහින් නැහැ බන්..
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,901
    1,945
    113
    අනන්තයේ
    rrrrrrrrrrrrrrrrrrrr.jpg
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    රටේ මිනිස්සු මෝටිවේට් වෙන්න රටේ නායකයා ගේමට බහින්න ඕන. යුද්දේ කාලේ සින්හලයා මෑරෙන්න උනත් ලෑස්ති වෙලා හිටියේ ලොක්කාගේ ඉද්ලා සොක්කා වෙනකන්ම හෑම එකාම ගේමට බෑහෑලා හිටපු නිසයි. නායකයෙක්ගේයි නිකන් පට්ටමක් විතරක් තියෙන පොන්නයෙක්ගෙයි වෙනස ඒකයි.

    දෑන් ජනාදිපති කියලා ඉන්න මූසල පබයා එක වචනයක් කතා කරන්නේ නෑ ඒ ගෑන, කවදාවත් අයිතියක් වෙනුවෙන් ගේමක් ඉල්ලන්නේ නෑ උන් ඉල්ලන ඉල්ලන හෑමදේම දීලා දානවා , එහෙමයි ප්‍රශ්න විසදන්නෑඅ. ඉතිහාසේ කිසිම කාලේල සින්හලයා මේ තරම් නිවට තත්වෙට වෑටිලා නෑතිව ඈති. මම අදටත් දුක්වෙනවා සින්හයෙක් එලවලා මේ වගේ පොන්න පබයෙක් බලේට ගේන්න දුන්න චන්දෙ ගෑන, කවදහරි අපේ ලමයිනුත් අපිට ශාප කරාවි.

    ඉස්සරහට ත්ත්වේ තවත් දරුනු වෙයි. මට හිතෙන විදියට මේක තමයි සින්හල ජාතියේ සහ බුද්දාගමේ විනාශයේ පටන් ගෑන්ම. ලගදීම මොකක් හරි වෙනසක් උනේ නෑත්තන් වෑඩිකාලකේන් මේ රටේ සින්හලයාට කිසිම තෑනක් නෑතිවෙයි.
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    ඒ වෙනස අරූ කරයි මූ කරයි කියල බලන් ඉන්න එක තමයි අපේ මෝඩකම.
    කවුරුත් ඒක පටන් ගන්නෙ නෑ. කියව කියව ඉන්නව විතරයි පටන් ගන්ඩ ඕනෙ කියල.

    නායකයො ඉදිරිපත් වෙන්නෙ නැත්තන් රටේ ජනතාව හරි මේකට ඉදිරිපත් වෙන්ඩ ඕනෙ.