විල්පත්තුව වෙනුවෙන් මේක කරමු ද

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,117
    13,791
    113
    පෘථිවිය
    විල්පත්තුව බේරගන්න ඌරො ගිහින් දාමු. පුළුවන් තරම් ඌරො හොයාගෙන එහෙ හැම පළාතකම ගිහින් දාමු. ඌරො මරණ තැන වලින් ඔලු අරගෙන ගිහින් එහෙ දාමු. උරු තෙල් ඉහිමු.
    දැන්ම වැඩේට බහින්න. මොලෙන් ගහමු


    spellingpigs.jpg


    pig_oil_11401_large.jpg
     
    Last edited:

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    ශික් මේකට මොනවා හරි කරන්න වෙනවා ඉක්මනින්ම දුක හිතෙනවා කලේ ඔක්කොම කපලා
     
    ශික් මේකට මොනවා හරි කරන්න වෙනවා ඉක්මනින්ම දුක හිතෙනවා කලේ ඔක්කොම කපලා
    ඊට කලින් කළ යුතු වෙන දෙයක් තියෙනවා :yes: නැත්තම් ලංකාවෙ එක ගහක් කොලක් ඉතුරු වෙන එකක් නෑ. :baffled:
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    ඉදිරියේ රාළ;21120892 said:
    ඊට කලින් කළ යුතු වෙන දෙයක් තියෙනවා :yes: නැත්තම් ලංකාවෙ එක ගහක් කොලක් ඉතුරු වෙන එකක් නෑ. :baffled:

    මොඅක්ද මචන්
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ

    විල්පත්තු විනාශ කිරීමේ චෝදනාව අමූලික බොරුවක්!

    විල්පත්තු වනය විනාශ කරන බව චෝදනා කිරීම අමූලික බොරුවක් බව කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතා පවසයි.

    2012 දි එම ප්‍රදේශයේ පාරම්පරික ඉඩම් වන සංරක්ෂිත ප්‍රදේශ ලෙස ගැසට් කරනු ලබනවිට එම ජනයා පුත්තලම ප්‍රදේශයේ සරණාගත කඳවුරුවල සිටිය බවත්, අවුරුදු 22ක් කඳවුරේ සිට යළි ගම් බිම් කරා යන විට ඒවා රජයට පවරාගෙන ඇති බවත් ඔහු කියා සිටියේය.

    එම නිසා මෙම පවරාගැනීම නීති විරෝධී බවත්, පාරම්පරික ජනයාට අසාධාරණයක් බවත් ඔහු සඳහන් කළේය.

    එසේ වුවද මේ පිළිබඳ කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් කිසිවෙකු විසින් මේවන තෙක් ගෙන නොමැති බව මෙහිදී ප්‍රශ්න කළ පසු අමාත්‍යවරයා කියා සිටියේ ඒ සම්බන්ධයෙන් තමා පවා දැනුවත්ව නොසිටි බවයි.

    ප්‍රදේශයේ ජනයාද තම ඉඩම් රජයට පවරාගෙන ඇති බවක් නොදන්නා බැවින් මෙම ගැටළු සහගත තත්ත්වය උද්ගතවූ බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

    රත්‍රන් ජාවාරමට අදාළව තමාගේ සොහොයුරෙකු අත්අඩංගුවට ගෙන ඇති බවට පළවන වාර්තාවන්ද සත්‍යයෙන් තොර බව අමාත්‍යවරයා කියා සිටියේ දෙරණ 360 වැඩ සටහනට එක්වෙමිනි.

    තමාට සහෝදරයන් දෙදෙනෙකු සිටින බවත්, එක් අයෙකු ව්‍යාපාරික කටයුතු කරන බව හා අනෙක් පුද්ගලයා පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන බව සිහිපත් කළ බදියුදීන් මහතා ඒ කිසිවෙකුටත් එරෙහිව චෝදනා නොමැති බව වැඩිදුරටත් කියා සිටියේය.

    :angry::angry::angry::angry::angry:
     
    Last edited:

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    mahinda patan gaththa my3 issrata geniyanawa
    mahinda wgame my3 raniluth dan okta waga kiytanna one

    balle pass karan nathuwa ekathuwela nawaththapn nathnam pakko patw ghaddi ubalata inna ratak nathi wei
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    change.org eke hadaddi petition eka yawanda ona katada kiyala ahanawane ban. lankawe katawath yawala wadak na. idea ekak dipan katada yawanda ona kiyala
     

    Cyberoam

    Member
    Aug 21, 2014
    995
    43
    0
    Sri Lanka
    Capture.png


    ubala wage ewun paw.mama hithanne uba O/L wath pass nathi ekek da koheda.english puluwan da ubata. na mama hithanne ubata ekath ba poddak wath. google eke type kerala balapan " google earth engine" eka gana. ooka copy paste kerapan. ita passe ena ewa sinhalata translate kerala kiyawala balapan.class ekakata gihin english tikak igena ganin. mama hithanne uba amu ma amu modayek. argue keranna kalin hoyala balala idapan.gona :lol:

    https://earthengine.google.com/timelapse/
    Timelapse is a global, zoomable video that lets you see how the Earth has changed over the past 32 years. It is made from 33 cloud-free annual mosaics, one for each year from 1984 to 2016 .. Using Earth Engine, we combined over 5 million satellite images acquired over the past three decades by 5 different satellites.
     
    Last edited: