විල්පත්තු ගැටලුවගැන ඔබගේ අදහස

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    විල්පත්තු ගැටලුවගැන ඔබගේ අදහස

    විල්පත්තුව කැලේ කපල ගෙවල් හදන ප්‍රශ්නේ ගැන උබල මොකෝ හිතන්නේ?
    ඔය FB එකේ DM මාරු කරන් නහින්න හදන එවුන්ට අදහසක් වත් තියෙනවද මෙතන වෙන දේ ගැන. ඔක්කොම රොත්ත පිටින් විල්පත්තුවට ගිහින් ඉන්න එඋන්ට ගහල ගෙවල් කුඩු කරන එකද කරන්න ඕනේ නැත්න්ම බදුර්දීන් හෝ ඊට සම්බන්ද සියලු දෙනා වෙනුවෙන් දරුණ සටනක් ඇරබිමද? අර කාල් මාක්ස් කියල තිබ්බනේ විප්ලව කරන්න ඕනේ එකම පන්තියේ එඋන් නෙමෙයි, විප්ලව කරන්න ඕනේ තමන්ගේ පන්තියේ ඉඳන් ඉහල පන්තියට කියල.
    අපි විල්පතුවෙන් එලවන්න හදන්නේ අපේ පන්තියේ කොටසක් (මොන උට්ටේ ආගමේ උනත් ) හැබැයි ධනේශ්වර පන්තිය එහෙම නැත්නම් බධුර්දින්ට විරිද්දව ක්‍රියා කරන්න පුලුවන්නම් එතකොට එක ඉහල පන්තිය එක්ක කරන සටනක්.
    නැත්නම් මේකත් තව එක FB ට්‍රෙන්ඩ් එකක් වෙලා නැති වෙලා යයි.
    මෙහෙම කිව්වා කියල මට උනත් ධනේශ්වර පන්තිය සමග යුද්ද කරන්න බෑ ඔෆ්ස් එකේ වැඩ තියෙනවා..තොපේ අදහස දැනගන්න කැමති මේ වැඩේ නවතින්න මොනාද හරියටම කරන්න ඕනේ කියන එකට.
     
    • Like
    Reactions: Amila M

    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    විල්පත්තුව කපන එක දැන් නවත්තන්න බෑ.මොකද ඕක තහනම් කරොත් මුස්ලිම් චන්ද ටික පොහොට්‍ටුවට යනවා මීලග ප්‍රෙසිඩෙන්ෂල් එකේදී.පොහොට්‍ටු කාරයොනේ විල්පත්තුව මුස්ලිම් අයට ගෙවල් හදන්න පවරලා දුන්නේ.දුන්නට පස්සේ ඒක නවත්වන්න බෑ.නොදී හිටියනම් ඉවරයි.ඕක තහනම් කරා කියලා බයි චන්ද ආන්ඩුවට එන්නේත් නෑ.:angry:
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    විල්පත්තුව කපන එක දැන් නවත්තන්න බෑ.මොකද ඕක තහනම් කරොත් මුස්ලිම් චන්ද ටික පොහොට්‍ටුවට යනවා මීලග ප්‍රෙසිඩෙන්ෂල් එකේදී.පොහොට්‍ටු කාරයොනේ විල්පත්තුව මුස්ලිම් අයට ගෙවල් හදන්න පවරලා දුන්නේ.දුන්නට පස්සේ ඒක නවත්වන්න බෑ.නොදී හිටියනම් ඉවරයි.ඕක තහනම් කරා කියලා බයි චන්ද ආන්ඩුවට එන්නේත් නෑ.:angry:

    survival plan එකක් විදිහට තමයි දැන් මේක පාවිචිචි වෙන්නේ. අපේ උත්ටෝ අප්පට හමිනෙන්න යන්නේ මේවා හිතල නෙමයි.
     
    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    විල්පත්තුව කැලේ කපල ගෙවල් හදන ප්‍රශ්නේ ගැන උබල මොකෝ හිතන්නේ?
    ඔය FB එකේ DM මාරු කරන් නහින්න හදන එවුන්ට අදහසක් වත් තියෙනවද මෙතන වෙන දේ ගැන. ඔක්කොම රොත්ත පිටින් විල්පත්තුවට ගිහින් ඉන්න එඋන්ට ගහල ගෙවල් කුඩු කරන එකද කරන්න ඕනේ නැත්න්ම බදුර්දීන් හෝ ඊට සම්බන්ද සියලු දෙනා වෙනුවෙන් දරුණ සටනක් ඇරබිමද? අර කාල් මාක්ස් කියල තිබ්බනේ විප්ලව කරන්න ඕනේ එකම පන්තියේ එඋන් නෙමෙයි, විප්ලව කරන්න ඕනේ තමන්ගේ පන්තියේ ඉඳන් ඉහල පන්තියට කියල.
    අපි විල්පතුවෙන් එලවන්න හදන්නේ අපේ පන්තියේ කොටසක් (මොන උට්ටේ ආගමේ උනත් ) හැබැයි ධනේශ්වර පන්තිය එහෙම නැත්නම් බධුර්දින්ට විරිද්දව ක්‍රියා කරන්න පුලුවන්නම් එතකොට එක ඉහල පන්තිය එක්ක කරන සටනක්.
    නැත්නම් මේකත් තව එක FB ට්‍රෙන්ඩ් එකක් වෙලා නැති වෙලා යයි.
    මෙහෙම කිව්වා කියල මට උනත් ධනේශ්වර පන්තිය සමග යුද්ද කරන්න බෑ ඔෆ්ස් එකේ වැඩ තියෙනවා..තොපේ අදහස දැනගන්න කැමති මේ වැඩේ නවතින්න මොනාද හරියටම කරන්න ඕනේ කියන එකට.

    UP
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,208
    17,171
    113
    විල්පත්තුව කපන එක දැන් නවත්තන්න බෑ.මොකද ඕක තහනම් කරොත් මුස්ලිම් චන්ද ටික පොහොට්‍ටුවට යනවා මීලග ප්‍රෙසිඩෙන්ෂල් එකේදී.පොහොට්‍ටු කාරයොනේ විල්පත්තුව මුස්ලිම් අයට ගෙවල් හදන්න පවරලා දුන්නේ.දුන්නට පස්සේ ඒක නවත්වන්න බෑ.නොදී හිටියනම් ඉවරයි.ඕක තහනම් කරා කියලා බයි චන්ද ආන්ඩුවට එන්නේත් නෑ.:angry:

    :rolleyes::rofl:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,208
    17,171
    113
    නඩුව අදනේ..බලමු මොකද වෙන්නේ කියලා..
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    විල්පත්තුව කැලේ කපල ගෙවල් හදන ප්‍රශ්නේ ගැන උබල මොකෝ හිතන්නේ?
    ඔය FB එකේ DM මාරු කරන් නහින්න හදන එවුන්ට අදහසක් වත් තියෙනවද මෙතන වෙන දේ ගැන. ඔක්කොම රොත්ත පිටින් විල්පත්තුවට ගිහින් ඉන්න එඋන්ට ගහල ගෙවල් කුඩු කරන එකද කරන්න ඕනේ නැත්න්ම බදුර්දීන් හෝ ඊට සම්බන්ද සියලු දෙනා වෙනුවෙන් දරුණ සටනක් ඇරබිමද? අර කාල් මාක්ස් කියල තිබ්බනේ විප්ලව කරන්න ඕනේ එකම පන්තියේ එඋන් නෙමෙයි, විප්ලව කරන්න ඕනේ තමන්ගේ පන්තියේ ඉඳන් ඉහල පන්තියට කියල.
    අපි විල්පතුවෙන් එලවන්න හදන්නේ අපේ පන්තියේ කොටසක් (මොන උට්ටේ ආගමේ උනත් ) හැබැයි ධනේශ්වර පන්තිය එහෙම නැත්නම් බධුර්දින්ට විරිද්දව ක්‍රියා කරන්න පුලුවන්නම් එතකොට එක ඉහල පන්තිය එක්ක කරන සටනක්.
    නැත්නම් මේකත් තව එක FB ට්‍රෙන්ඩ් එකක් වෙලා නැති වෙලා යයි.
    මෙහෙම කිව්වා කියල මට උනත් ධනේශ්වර පන්තිය සමග යුද්ද කරන්න බෑ ඔෆ්ස් එකේ වැඩ තියෙනවා..තොපේ අදහස දැනගන්න කැමති මේ වැඩේ නවතින්න මොනාද හරියටම කරන්න ඕනේ කියන එකට.

    Den nam thanikarama Yanne chanda agenda ekak.

    Kohoma unath, kawuru aawath, eelanga aanduweth badurdeena ta minister post ekak sure.

    karanna puluwannam hondama wede, kawuru hari dammala uuta wede dena eka, (ashroff ta dunna wage)
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,208
    17,171
    113
    Den nam thanikarama Yanne chanda agenda ekak.

    Kohoma unath, kawuru aawath, eelanga aanduweth badurdeena ta minister post ekak sure.

    karanna puluwannam hondama wede, kawuru hari dammala uuta wede dena eka, (ashroff ta dunna wage)

    ජන්ද මගුලක් නෙමෙයි නඩුව අද නිසා ඕක ගැන මේ ටිකේ වැඩියෙන් කථා කරේ..නාගා තමා කේස් ඵක හැන්ඩ්ල් කරන්නේ.
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    නඩුව අදනේ..බලමු මොකද වෙන්නේ කියලා..

    අපේ එවුන්ට ඕනේ නඩුව දින්නට පස්සේ ඉන්න එඋන් ටික එලවල ඔතන ගස් වවන්නනේ. එහෙම තින්දුවක්නම් ලොවෙත් එන්නේ නැ.

    අර හිරු tv එකට බදුර්දීන් කාරය ඇවිල්ල හාමුදුරුවෝ එක්ක කියෙව්වා, එකෙත් පොර කැරි කපටිය වගේ උගේ පොයින්ට් ටික කියා ගන්නවා කොහොමහරි. හාමුදුරුවෝ වටේ ගිහින් අන්තිමට කිසි දෙයක් ඔප්පු කරන්නේ නැ. ඔය වගේ තමයි ඉතින්. හොදට law පොයින්ට්ස් දැනගන්නත් ඕනේ.
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    Den nam thanikarama Yanne chanda agenda ekak.

    Kohoma unath, kawuru aawath, eelanga aanduweth badurdeena ta minister post ekak sure.

    karanna puluwannam hondama wede, kawuru hari dammala uuta wede dena eka, (ashroff ta dunna wage)

    රට ආගම ජාතිය ඔක්කොම හුත්තවල් බේරගන්න යනවනේ අපේ පොන්සියෝ. එකයි හිකෙන්නේ
     
    thilinasb

    Well-known member
  • May 11, 2009
    4,992
    778
    113
    මහනුවර
    Wilpathuwa witharak nemei hama wanantharayakma eka ha samanawa wadagath eth mun chanda walata kadara kamata salliwalata kadara kamata winasa karala dannawa. rajaya yatathe tiyana idan oya minisunta dila oya gewal tika ain karala swabawikawa wardanaya wenna ida arinna puluwan