විල්පත්තු ගැටලුවගැන ඔබගේ අදහස
විල්පත්තුව කැලේ කපල ගෙවල් හදන ප්රශ්නේ ගැන උබල මොකෝ හිතන්නේ?
ඔය FB එකේ DM මාරු කරන් නහින්න හදන එවුන්ට අදහසක් වත් තියෙනවද මෙතන වෙන දේ ගැන. ඔක්කොම රොත්ත පිටින් විල්පත්තුවට ගිහින් ඉන්න එඋන්ට ගහල ගෙවල් කුඩු කරන එකද කරන්න ඕනේ නැත්න්ම බදුර්දීන් හෝ ඊට සම්බන්ද සියලු දෙනා වෙනුවෙන් දරුණ සටනක් ඇරබිමද? අර කාල් මාක්ස් කියල තිබ්බනේ විප්ලව කරන්න ඕනේ එකම පන්තියේ එඋන් නෙමෙයි, විප්ලව කරන්න ඕනේ තමන්ගේ පන්තියේ ඉඳන් ඉහල පන්තියට කියල.
අපි විල්පතුවෙන් එලවන්න හදන්නේ අපේ පන්තියේ කොටසක් (මොන උට්ටේ ආගමේ උනත් ) හැබැයි ධනේශ්වර පන්තිය එහෙම නැත්නම් බධුර්දින්ට විරිද්දව ක්රියා කරන්න පුලුවන්නම් එතකොට එක ඉහල පන්තිය එක්ක කරන සටනක්.
නැත්නම් මේකත් තව එක FB ට්රෙන්ඩ් එකක් වෙලා නැති වෙලා යයි.
මෙහෙම කිව්වා කියල මට උනත් ධනේශ්වර පන්තිය සමග යුද්ද කරන්න බෑ ඔෆ්ස් එකේ වැඩ තියෙනවා..තොපේ අදහස දැනගන්න කැමති මේ වැඩේ නවතින්න මොනාද හරියටම කරන්න ඕනේ කියන එකට.