විල්පත්තු නඩුව දවසට හැමෝම උසාවි එන්න

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    විල්පත්තු නඩුව දවසට හැමෝම උසාවි එන්න

    විල්පත්තු නඩුව දවසට හැමෝම උසාවි එන්න.. 2min video.. balanna..

     
    • Like
    Reactions: richlife

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    22 වෙනිද කොළඹ අළුත්කඩේ සුප්‍රීම් කෝට්1ට ඔබත් එන්න.. මම යනවා...
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,686
    68,044
    113
    ko mae god anna ubata youtube famous wenna chance eka.ubata minissu respect karai.duwala gihin wilpauutuwe drone yawapan:P
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ko mae god anna ubata youtube famous wenna chance eka.ubata minissu respect karai.duwala gihin wilpauutuwe drone yawapan:P

    මේකෙ ඉන්නව ඩ්‍රොන් තියන ගොඩක් අය.. එක්කෙනෙක්ට පුලුවන් නම් මේ විඩියෝ සාක්ශිය අරන් දෙන්න ඒ පිනම ඇති
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,517
    32,247
    113
    මේකෙ ඉන්නව ඩ්‍රොන් තියන ගොඩක් අය.. එක්කෙනෙක්ට පුලුවන් නම් මේ විඩියෝ සාක්ශිය අරන් දෙන්න ඒ පිනම ඇති

    ඔන්න වලතරට අවස්ථාවක් :yes:
     

    RyanGate

    Active member
  • Nov 22, 2014
    608
    208
    43
    Capture.jpg
     
    Last edited:

    AlanBRO

    Member
    Jan 15, 2019
    635
    182
    0
    Earth
    ඕකට අවසර අරං යැව්වනම් හරි මචං. නැත්නම් ඒකත් ලෙඩක් වැටෙන වැඩක් වෙයි.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,393
    12,670
    113
    Piliyandala
    පෙජ් වලින් ප්‍රොමෝට් කරන එවුන්ටත් රිපෝර්ට් වදිනවලු.... තව කල් යද්දී ආයෙත් VPN දාගෙන එන්න වෙයිද දන්නේ නෑ