විල්පත්තු~ලේනා නළුවෙක් වෙයි

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    විල්පත්තු~ලේනා නළුවෙක් වෙයි

    බ්‍රිතාන්‍ය ගුවන් විදුලි සේවයේ වන ජීවී චිත්‍රපටයක් තිර ගත කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටි පෝල් විලියම්, මවගෙන් වෙන් වුණු ලේන් පැටියකු දුටුවේය. අසනීප ගතියෙන් සිටි ලේන් පැටියාට සාත්තු කළ ඔහු ‘රොබ්‘ යනුවෙන් නමක් ද තැබීය. මාසයක්ම ලේන් පැටියාට සාත්තු සප්පායම් කළේය.

    05(292).jpg


    11(218).jpg


    13(186).jpg


    14(187).jpg


    15(184).jpg


    16(169).jpg


    17(158).jpg


    18(158).jpg


    ලේනාගේ මව ලේනා සොයා එතියි ලේන් පැටියා ගස් බෙනයක තැබුව ද මව නොපැමිණියා ය.

    දැන් ලේනා ඔහුගේ කමිස සාක්කුවේ සිටී. ලැප්ටොප් පරිගණකයේ සිටී. ඔහුගේ කෝප්පය ඇතුළට ද යයි.

    පෝල් ලංකාවට පැමිණියේ විල්පත්තු දිවියන් හා පුරා විද්‍යා නටබුන් ගැන වාර්තා චිත්‍රපටයක් සැකසීම සඳහාය.

    තමා කොතරම් ලේන් පැටියාට ආදරය කළත් තම රටට ලේන් පැටියා රැගෙන යා නොහැකි බව පෝල් කියයි.

    අනෙක් අතට ලේනුන් හොද සුරතළුන් නොවන බව ද ඔහු කියයි.

     

    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    apey gedarath innawa hadaganna gaththa lennu dennek (fallen from trees........!!!) habai kiuwwawagema mun loku unama komitaleta hapanawa machan....!!!

    dannam ekekta awrudu 4k withara anikata 2ki....!!!
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    අනෙක් අතට ලේනුන් හොද සුරතළුන් නොවන බව ද ඔහු කියයි.???

    ලොකු වුනාම මුන් හපනවා. චිම්පන්චීන් වගේ තමයි.
     

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    ape gedarath issara ekkenek hitiya:):love:passe ahuwena ahuwena ewa hapanna patan gaththa.e nisa kalekata gihin daanna sidda una:oo: