ගොඩක් අය හිතාගෙන ඉන්නව ලිංගික සතුට කියන්නෙ ලබාගන්න තියෙන දෙයක් විදියට ... ඒ හින්ද හැමෝම අවසාන ලිංගික සතුට හොයාගෙන යනව ... මනෝ විශ්ලේෂණයට අනුව ලිංගිකත්වය කියන්නෙ ලිංගිකත්වය නැමති දොර අරින එක නෙවෙයි දොර වහගන්නෙක ... වෙන විදියකට කිව්වොත් එය ලබා ගත නොහැකි දෙයක් බවට පත් කිරීම හෝ කවදා හරි ලැබුව දෙයක් ආයෙ ලබන්න බෑ කියල හිතීමයි ...
අදහස උපුටා ගැනීම X කණ්ඩායම ඇසුරිණි

මචං බස්සා ඔය X කණ්ඩායමේ ඉන්න සමහර සුත්තල දන්නෙ නෑ මොනවද උන් දොඩවන්නෙ කියලවත්.....ගොඩක් අය හිතාගෙන ඉන්නව ලිංගික සතුට කියන්නෙ ලබාගන්න තියෙන දෙයක් විදියට ... ඒ හින්ද හැමෝම අවසාන ලිංගික සතුට හොයාගෙන යනව ... මනෝ විශ්ලේෂණයට අනුව ලිංගිකත්වය කියන්නෙ ලිංගිකත්වය නැමති දොර අරින එක නෙවෙයි දොර වහගන්නෙක ... වෙන විදියකට කිව්වොත් එය ලබා ගත නොහැකි දෙයක් බවට පත් කිරීම හෝ කවදා හරි ලැබුව දෙයක් ආයෙ ලබන්න බෑ කියල හිතීමයි ...
අදහස උපුටා ගැනීම X කණ්ඩායම ඇසුරිණි
මචං බස්සා ඔය X කණ්ඩායමේ ඉන්න සමහර සුත්තල දන්නෙ නෑ මොනවද උන් දොඩවන්නෙ කියලවත්.....
ඩෙරීඩ කිව්ව පශ්චාත් නුතනවාදය නෙවෙයි ඔය ගොබිලො දෙසා වදාරන්නේ...උන් ට ඩෙරීඩ කිව්ව එක දෙයකවත් අර්ථය තේරෙන්නේ නෑ......
උන්ට තියෙන්නේ ළදරු වලිප්පුවක්.............