විවහකයෙකුගේ පැතුම

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    මෙහෙමයි මචන් ඉසෙල්ලා love විතරක් කරපන් sex ගැන හිතන්නම එපා, කෙල්ල උබට ගැලපෙනවා නම්, උබ ඒකිව බදින්නම කරනවා නම්, කෙල්ලගේ කැමැත්තෙන් ඒකිව අල්ලපන් ඕනෑ දෙයක් කරපන් ලොකු වැඩ කරන්න යන්න එපා හැබැයි, එක marry කරාට පස්සේ තියා ගනින් කරන්න.

    දෙන්නගේ අවබෝදය තමයි බන් හැම දෙකටම වැදගත් වෙන්නේ,
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    සමහර කෙල්ලෝ කැමතියි බලෙන් කරනවට (rape fantasy කියන්නේ මේකටයි) ,උබ බැදලා නිසා ඒක් කරපන් ,ප්‍රශ්ණයක් නෑ නේ.
     
    elakirisilva

    Active member
  • Jul 4, 2010
    322
    28
    28
    meka man kalekata kalin dapu ekakne ban, un denna wede karagena, den nam aulak nehelu. meke inna miharak dala tiyena comment dekkahama unta mehema deyak unoth badina genita wenne mokakda kiyala mata hitaganna puluwan.
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,324
    2,613
    113
    Colombo
    ගොඩක් අය හිතාගෙන ඉන්නව ලිංගික සතුට කියන්නෙ ලබාගන්න තියෙන දෙයක් විදියට ... ඒ හින්ද හැමෝම අවසාන ලිංගික සතුට හොයාගෙන යනව ... මනෝ විශ්ලේෂණයට අනුව ලිංගිකත්වය කියන්නෙ ලිංගිකත්වය නැමති දොර අරින එක නෙවෙයි දොර වහගන්නෙක ... වෙන විදියකට කිව්වොත් එය ලබා ගත නොහැකි දෙයක් බවට පත් කිරීම හෝ කවදා හරි ලැබුව දෙයක් ආයෙ ලබන්න බෑ කියල හිතීමයි ...

    අදහස උපුටා ගැනීම X කණ්ඩායම ඇසුරිණි

    whaaat the fuck :confused:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගොඩක් අය හිතාගෙන ඉන්නව ලිංගික සතුට කියන්නෙ ලබාගන්න තියෙන දෙයක් විදියට ... ඒ හින්ද හැමෝම අවසාන ලිංගික සතුට හොයාගෙන යනව ... මනෝ විශ්ලේෂණයට අනුව ලිංගිකත්වය කියන්නෙ ලිංගිකත්වය නැමති දොර අරින එක නෙවෙයි දොර වහගන්නෙක ... වෙන විදියකට කිව්වොත් එය ලබා ගත නොහැකි දෙයක් බවට පත් කිරීම හෝ කවදා හරි ලැබුව දෙයක් ආයෙ ලබන්න බෑ කියල හිතීමයි ...

    අදහස උපුටා ගැනීම X කණ්ඩායම ඇසුරිණි
    මචං බස්සා ඔය X කණ්ඩායමේ ඉන්න සමහර සුත්තල දන්නෙ නෑ මොනවද උන් දොඩවන්නෙ කියලවත්.....
    ඩෙරීඩ කිව්ව පශ්චාත් නුතනවාදය නෙවෙයි ඔය ගොබිලො දෙසා වදාරන්නේ...උන් ට ඩෙරීඩ කිව්ව එක දෙයකවත් අර්ථය තේරෙන්නේ නෑ......

    උන්ට තියෙන්නේ ළදරු වලිප්පුවක්.............
     
    elakirisilva

    Active member
  • Jul 4, 2010
    322
    28
    28
    මචං බස්සා ඔය X කණ්ඩායමේ ඉන්න සමහර සුත්තල දන්නෙ නෑ මොනවද උන් දොඩවන්නෙ කියලවත්.....
    ඩෙරීඩ කිව්ව පශ්චාත් නුතනවාදය නෙවෙයි ඔය ගොබිලො දෙසා වදාරන්නේ...උන් ට ඩෙරීඩ කිව්ව එක දෙයකවත් අර්ථය තේරෙන්නේ නෑ......

    උන්ට තියෙන්නේ ළදරු වලිප්පුවක්.............

    mata oya X katha terenne ne machan. uba dosthara keneklu neda, ubata terenawa ati mama kiyapu eka. meka me mu dennage pawul jeeviteta prashnayak una deyak nisai mata kiwe. mata itin owa terenenne neti nisai meke demme. oya badu gahana seen eka hitana taran lesi ne kiyala matath terune eda ban. den un denna ewa visadagena.
     
    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    පවුල් ජිවිතේ කලින් ප්ලාන් කරලා script ලියල කරන්න පුළුවන් දෙයක් නෙමේ මචං. ඒ ඒ වෙලාවට සාර්ථකව මූනදෙන්න වෙනවා.

    Be flexible, Never Giveup ;)