මේ ත්‍රෙඩ් එක ගිහිල්ලා දාගනින් adult forum එකක. යකෝ එලකිරිය පොඩි එවුනුත් බලනවා.

ඒකට නේන්නං බං දික් කසාද කියල ජාතියක් දීල තියෙන්නෙ.. එකෙන්ම දික්කසාද වියංකො.. ඉවරයිනෙ.. එහෙම වුනාම ඔය කිසි ප්‍රශ්නයක් නෑනෙ.. lolNeethiyen hema deyakma visadanna behene ban. Divorce novee wena ganungen sepa ganna asa un kochcara innawada. minissunge asawal gana neethiya danna magula nehene.
ඒකට නේන්නං බං දික් කසාද කියල ජාතියක් දීල තියෙන්නෙ.. එකෙන්ම දික්කසාද වියංකො.. ඉවරයිනෙ.. එහෙම වුනාම ඔය කිසි ප්‍රශ්නයක් නෑනෙ.. lol
Nanna thamayi patan gaththe Bro.thread ekak patangena mu nana namak
මහන්සිය අපරාදේ.......... නරකද වෙන වැඩකට ඇති ත්‍රෙඩ් එකක් දන්නා ට්‍රයි කලානම් මේ වෙනුවට.......?
yako ... Dikkasada una kiyala prashne visadenne nehene. ethakota prashna wedi wenawa.
උඹ මොනා ගැනද බං කියන්නෙ
පවුල් ප්‍රශ්න ගැනද ?
මං මේ කියන්නෙ මෙතන කතාවෙන මාතෘකාව ගැන.
වෙනත් ස්ත්‍රීන් ඇසුරු කිරීම.
ඉතිං යකෝ ඒක කරන්න අවශ්‍යයම කරන දෙයක්නෙ දික්කසාදය කියන්නෙ..
දික්කසාදෙන් නැතුව මේකෙ කතා කරන දේ සම්බන්ධ ප්රශ්නය විසඳෙන්නෙ වෙන මොකෙන්ද![]()
![]()
ලන්කාවෙ ඕන ඕන හැටියට දික්කසාද වෙන්න බැහැ. අකමැත්තෙන් වුනත් ඉන්න සිද්ධවෙන වෙලාවල් තියෙනවඒකට නේන්නං බං දික් කසාද කියල ජාතියක් දීල තියෙන්නෙ.. එකෙන්ම දික්කසාද වියංකො.. ඉවරයිනෙ.. එහෙම වුනාම ඔය කිසි ප්‍රශ්නයක් නෑනෙ.. lol

Uba hari machan lankawe minissunta tiyena arthika prashanth ekka dikkasada wenna hitanna beha. eeta wadaa sepayi thahanam gahaka gedi kaala merena eka.ලන්කාවෙ ඕන ඕන හැටියට දික්කසාද වෙන්න බැහැ. අකමැත්තෙන් වුනත් ඉන්න සිද්ධවෙන වෙලාවල් තියෙනව![]()
