විවාහකයන්ට පමණයි.(Married Only)

Conti

Active member
  • Jan 22, 2011
    296
    35
    28
    මේ ත්‍රෙඩ් එක ගිහිල්ලා දාගනින් adult forum එකක. යකෝ එලකිරිය පොඩි එවුනුත් බලනවා.

    Ubath podi ekekkda ? :D
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    Neethiyen hema deyakma visadanna behene ban. Divorce novee wena ganungen sepa ganna asa un kochcara innawada. minissunge asawal gana neethiya danna magula nehene.
    ඒකට නේන්නං බං දික් කසාද කියල ජාතියක් දීල තියෙන්නෙ.. එකෙන්ම දික්කසාද වියංකො.. ඉවරයිනෙ.. එහෙම වුනාම ඔය කිසි ප්‍රශ්නයක් නෑනෙ.. lol
     
    Conti

    Active member
  • Jan 22, 2011
    296
    35
    28
    ඒකට නේන්නං බං දික් කසාද කියල ජාතියක් දීල තියෙන්නෙ.. එකෙන්ම දික්කසාද වියංකො.. ඉවරයිනෙ.. එහෙම වුනාම ඔය කිසි ප්‍රශ්නයක් නෑනෙ.. lol

    yako ... Dikkasada una kiyala prashne visadenne nehene. ethakota prashna wedi wenawa.
     
    Conti

    Active member
  • Jan 22, 2011
    296
    35
    28
    ස්ත්‍රියක් දෙස රාගයෙන් බලන කවරෙකු වුවත් ඇය සමග රමණයේ යෙදෙයි .....
    එහෙම නැති හොද මිනිස්සු ඉන්නවද?
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    14cqhp0.jpg
     
    Conti

    Active member
  • Jan 22, 2011
    296
    35
    28
    මහන්සිය අපරාදේ.......... නරකද වෙන වැඩකට ඇති ත්‍රෙඩ් එකක් දන්නා ට්‍රයි කලානම් මේ වෙනුවට.......?

    කමක් නැහැ.. අපරාදේ උනත්.. මහන්සි වෙන්න පුලුවන්නම්... වැඩක් නැති වෙන්නේ නැහැ.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    yako ... Dikkasada una kiyala prashne visadenne nehene. ethakota prashna wedi wenawa.

    උඹ මොනා ගැනද බං කියන්නෙ o_O
    පවුල් ප්‍රශ්න ගැනද ?
    මං මේ කියන්නෙ මෙතන කතාවෙන මාතෘකාව ගැන.
    වෙනත් ස්ත්‍රීන් ඇසුරු කිරීම.
    ඉතිං යකෝ ඒක කරන්න අවශ්‍යයම කරන දෙයක්නෙ දික්කසාදය කියන්නෙ..
    දික්කසාදෙන් නැතුව මේකෙ කතා කරන දේ සම්බන්ධ ප්‍රශ්නය විසඳෙන්නෙ වෙන මොකෙන්ද o_O o_O
     
    Conti

    Active member
  • Jan 22, 2011
    296
    35
    28

    උඹ මොනා ගැනද බං කියන්නෙ o_O
    පවුල් ප්‍රශ්න ගැනද ?
    මං මේ කියන්නෙ මෙතන කතාවෙන මාතෘකාව ගැන.
    වෙනත් ස්ත්‍රීන් ඇසුරු කිරීම.
    ඉතිං යකෝ ඒක කරන්න අවශ්‍යයම කරන දෙයක්නෙ දික්කසාදය කියන්නෙ..
    දික්කසාදෙන් නැතුව මේකෙ කතා කරන දේ සම්බන්ධ ප්‍රශ්නය විසඳෙන්නෙ වෙන මොකෙන්ද o_O o_O

    කවුද බන් දික්කසාද වෙලා වෙනත් ස්ත්‍රීන් ඇසුරු කරන්න හිතන්නේ. මෙතන කතා කරන්නේ ගැනිට හොරෙන් ගන්න අතල් ගැන
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ඒකට නේන්නං බං දික් කසාද කියල ජාතියක් දීල තියෙන්නෙ.. එකෙන්ම දික්කසාද වියංකො.. ඉවරයිනෙ.. එහෙම වුනාම ඔය කිසි ප්‍රශ්නයක් නෑනෙ.. lol
    ලන්කාවෙ ඕන ඕන හැටියට දික්කසාද වෙන්න බැහැ. අකමැත්තෙන් වුනත් ඉන්න සිද්ධවෙන වෙලාවල් තියෙනව:baffled:
     
    Conti

    Active member
  • Jan 22, 2011
    296
    35
    28
    ලන්කාවෙ ඕන ඕන හැටියට දික්කසාද වෙන්න බැහැ. අකමැත්තෙන් වුනත් ඉන්න සිද්ධවෙන වෙලාවල් තියෙනව:baffled:
    Uba hari machan lankawe minissunta tiyena arthika prashanth ekka dikkasada wenna hitanna beha. eeta wadaa sepayi thahanam gahaka gedi kaala merena eka.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඉතිං බං කසාදයක් තියෙද්දි වෙනත් ස්ත්‍රීන් ඇසුරු කිරීම වැටෙන්නෙ අනාචාරයේ යෙදීමේ වරදට.. එහෙම කලාම අනිවා හිරේ ලගින්න හෝ දික්කසාද වෙන්න සිද්ධ වෙනව බං.. හිරේ ලගින්න වෙනවද කියල නං ශුවර් නෑ.. ඉතිං නීතිවිරෝධී වැඩ කරනවට වඩා හොඳ නැද්ද බං කෙලින්ම දික්කසාද වෙලා නීත්‍යානුකූලවම උඹල ගන්න ඕනෙ ආතල් ගත්තනං ? :D