විවාහකයන්ට පමණයි.(Married Only)

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    උබට මේකනේ දැනගන්න ඕනේ.??

    උබ බැඳලා ඉන්නේ. උබට වෙන ගෑනියෙක් ඉන්නවා. පිට ගෑනියෙක්ට ආදරේ කරනවා. ගෑනිට අහුවෙන්නේ නැතුව, පව්ල බේරන් පිට ගෑනි එක්ක ආතල් එකක් ගන්න විදිහක්නේ අහන්නේ.??
     
    Conti

    Active member
  • Jan 22, 2011
    296
    35
    28
    උබට මේකනේ දැනගන්න ඕනේ.??

    උබ බැඳලා ඉන්නේ. උබට වෙන ගෑනියෙක් ඉන්නවා. පිට ගෑනියෙක්ට ආදරේ කරනවා. ගෑනිට අහුවෙන්නේ නැතුව, පව්ල බේරන් පිට ගෑනි එක්ක ආතල් එකක් ගන්න විදිහක්නේ අහන්නේ.??

    Ubata kauda oka keewe:rolleyes:
     
    Conti

    Active member
  • Jan 22, 2011
    296
    35
    28
    සිංහලයටත් ගෑනු 7ක් නෙමෙයි අඩුම ගානේ 3-4 ක් වත් බදින්න පුළුවන් නීතියක් ගෙනෙන්න ඕනේ. එතකොට සිංහල ජාතියත් වැඩි වනවා. අපේ ආතලුත් වැඩි වෙනවා.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඔබ ලංකාව වැනි තුන්වන ලෝකයේ රටක ජීවත් වන විවාහකයෙක් ද?

    බිරිදට වඩා වෙන ගෑනු ලස්සනට පෙනෙන කාලේද?:love:

    විවාහ ජීවිතෙන් පිට අතල් ගන්න කැමති කෙනෙක්ද?

    හිතේ තියෙන අශාවල් කියා ගන්න බැරිව ඉන්න කෙනෙක්ද ?

    ..................මෙන්න අපිට වෙන් වුනු තැන...........................................

    විවාහ ජීවිතෙන් පිට ගත්ත ඕනෑම ආතල් එකක් ගැන විස්තර කරන්න.....

    තමන්ට ගන්න ඕන ආතල් ගැන තොරතුරු කතා කරන්න...

    කවුරු වැරදි කීවත් අපේ හිතෙන් අයින් කරන්න බැරි අපේ ඕනා එපා කම් අපි කතා කරමු සහෝ...

    පවුල අවුල් නම් කරන්න දෙයක් නැහැ... ආතල් ඕනේ නම් නොගන ඉදලත් හරියන්නේ නැහැ .

    පවුලත් බේරාගෙන ෆන් එකත් ගත්තනම් අපි ගොඩ. ඒකට ඕන දැනුම මෙතන එකතු වේවා.

    (සදාචාරේ , පවුල, අර බම්බුව මේ බම්බුව ගැන උනන්න්දු උපාසක තක්කඩින් තමන්ගේ කාලය නාස්ති කර නොගන්න. මෙය real මිනිස්සුන්ට පමණි.)

    ගෑනිට බයේ හොරෙන් ගිහින් වෙන ගෑනු එක්ක බුදියන්නේ real මිනිස්සු නෙවේ ඔයි පොන්නයෝ! ඕක වෙනස් කරපන් "මෙය real පොන්නයන්ට පමණි" කියලා!
     
    Conti

    Active member
  • Jan 22, 2011
    296
    35
    28
    ගෑනිට බයේ හොරෙන් ගිහින් වෙන ගෑනු එක්ක බුදියන්නේ real මිනිස්සු නෙවේ ඔයි පොන්නයෝ! ඕක වෙනස් කරපන් "මෙය real පොන්නයන්ට පමණි" කියලා!

    Meya real Ponnayanta Pamani! (ponnayakuge Illeema pita wenas karana ladee.)
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    සිංහලයටත් ගෑනු 7ක් නෙමෙයි අඩුම ගානේ 3-4 ක් වත් බදින්න පුළුවන් නීතියක් ගෙනෙන්න ඕනේ. එතකොට සිංහල ජාතියත් වැඩි වනවා. අපේ ආතලුත් වැඩි වෙනවා.

    ඕකට තමා මචෝ කියන්නෙ ගහේ කටු උල්කරන්න ඕනෙ නෑ කියල
     
    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    උබේ ගැනී ඇවිත් මෙහෙම ත්‍රෙඩ් එකක් දැම්මොත්, :rolleyes:

    ඔබ ලංකාව වැනි තුන්වන ලෝකයේ රටක ජීවත් වන විවාහකයෙක් ද?

    ස්වාමියට වඩා වෙන පිරිමින් ලස්සනට පෙනෙන කාලේද?:love:

    විවාහ ජීවිතෙන් පිට අතල් ගන්න කැමති කෙනෙක්ද?

    හිතේ තියෙන අශාවල් කියා ගන්න බැරිව ඉන්න කෙනෙක්ද ?

    ..................මෙන්න අපිට වෙන් වුනු තැන.......................................... .

    විවාහ ජීවිතෙන් පිට ගත්ත ඕනෑම ආතල් එකක් ගැන විස්තර කරන්න.....

    තමන්ට ගන්න ඕන ආතල් ගැන තොරතුරු කතා කරන්න...

    කවුරු වැරදි කීවත් අපේ හිතෙන් අයින් කරන්න බැරි අපේ ඕනා එපා කම් අපි කතා කරමු ...

    පවුල අවුල් නම් කරන්න දෙයක් නැහැ... ආතල් ඕනේ නම් නොගන ඉදලත් හරියන්නේ නැහැ .

    පවුලත් බේරාගෙන ෆන් එකත් ගත්තනම් අපි ගොඩ. ඒකට ඕන දැනුම මෙතන එකතු වේවා.

    (සදාචාරේ , පවුල, අර බම්බුව මේ බම්බුව ගැන උනන්න්දු උපාසක තක්කඩින් තමන්ගේ කාලය නාස්ති කර නොගන්න. මෙය real ගැණුන්ට පමණි.)

    උබට රිදෙනවා නේද. හිතපන් .. ගැනිටත් එහෙමයි :dull: