මොනවද බන් මේ ලියල තියෙන්නේ මෙලෝ දෙයක් තේරෙන්නේ නෑනේ. ත්‍රෙඩ් එකේ ටයිටල් එකත් එක්ක බැලුවම ෆුල් අන්දොස්.....![]()
මේක මැදින් පටන් ගත්ත සීන් එකක් . මුලට අදාලම නැහැ
මොනවද බන් මේ ලියල තියෙන්නේ මෙලෝ දෙයක් තේරෙන්නේ නෑනේ. ත්‍රෙඩ් එකේ ටයිටල් එකත් එක්ක බැලුවම ෆුල් අන්දොස්.....![]()
ඒක මිසක්. එලකිරියට ලොග් වෙච්ච ගමන් මුලටම ආවේ අර තදියගේ වීඩියෝ කබලක්. දෙවනියට මේක. මම මේ බැලුවේ එලකිරිය කියල වෙන එකකට ගිහිල්ලද කියල. පොඩ්ඩක් ඉවසිල්ලෙන් බලාගෙන යන්නම්....මේක මැදින් පටන් ගත්ත සීන් එකක් . මුලට අදාලම නැහැ![]()
මාත් මේ හොයාගෙන යනවා මොකක්ද කියල. එකෙක් කියල තියනවා (A) මිනිස්සු සෙට් එකක නම්, තව එකෙක්(B) උන් ටික ඇවිල්ල තියෙන්නේ ගොට්ට අල්ලලා කියල තියනවා. ඊට පස්සේ අර මුල් එකා field vice ලිස්ට් එකක් දාල එකට එහා ගිය පොරවල් කියන්න කියල. අර අපහාස කරපු B මාරු වෙලා. A ත් නෑ. ත්‍රෙඩ් එක දාපු එකත් නෑ. වෙන එවුන් බැහැල උන්ගේ පණ්ඩිතකම් පෙන්වන්න මොනවා හරි ලියල දාන සීන් එකක් යන්නේ. ත්‍රෙඩ් ටයිටල් එක ගෑනියෙක් ගැන. ඒත්දැන් යන්නේ වාරි කර්මාන්තෙ, ඉන්දියන් සාගරේ මුතු ඇටේ වගේ ටොපික් ගැන. සද්ද නැතුව මාරු වෙන්න ඕන ශේප් එකේ.අවස්තා සම්බන්ධය පැහැදිලි කරන එක්කෙනාගේ පැත්තට කතා කරනු ලැබේ


මාත් මේ හොයාගෙන යනවා මොකක්ද කියල. එකෙක් කියල තියනවා (A) මිනිස්සු සෙට් එකක නම්, තව එකෙක්(B) උන් ටික ඇවිල්ල තියෙන්නේ ගොට්ට අල්ලලා කියල තියනවා. ඊට පස්සේ අර මුල් එකා field vice ලිස්ට් එකක් දාල එකට එහා ගිය පොරවල් කියන්න කියල. අර අපහාස කරපු B මාරු වෙලා. A ත් නෑ. ත්‍රෙඩ් එක දාපු එකත් නෑ. වෙන එවුන් බැහැල උන්ගේ පණ්ඩිතකම් පෙන්වන්න මොනවා හරි ලියල දාන සීන් එකක් යන්නේ. ත්‍රෙඩ් ටයිටල් එක ගෑනියෙක් ගැන. ඒත්දැන් යන්නේ වාරි කර්මාන්තෙ, ඉන්දියන් සාගරේ මුතු ඇටේ වගේ ටොපික් ගැන. සද්ද නැතුව මාරු වෙන්න ඕන ශේප් එකේ.![]()
සිරාවට..මුන්ට මෝල් අමාරුව හැදුනම උන් හිටිතැන් මතක නැති වෙනවනේ..නැත්තං ඕකිත් එක්ක ගේම ගහන්න තිබ්බා අවුලක් නැතුව..තනි තනියෙන් අවානම් කෙල්ල පොලිසියට කියන්නේ නැහැ
ගැන්ග්බැන්ග් දාන්න ගිහින් කෙලවගෙන
oww dakune kiyala kagahuwata godak ewwo idam wikunala dala enawa meheමොකා උනත් හැබැයි අන්තිමට ඉඩම් ගන්න එන්නේ කොළබ. උපන් දා ඉදලා කොළබ ඉන්න අපිට අඩු ගානට ඉඩමක් ගන්න නැහැ. නිකන් හරියට indian IT එවුන් නිසා කැලිෆෝනියා උන් හෝම්ලස් උනා වගේ වැඩක් වෙලා තියෙන්නේ.
උඹ දකුණේ නම් අනෙක් පැත්තේ.... අපි උතුරේ
මචං මම තමයි මේකේ ගිනි තිබ්බේ. ආයේ ලියන්නේ නෑ..... බන් මම මේ ගමේ එවුන් ගෙන් අහගෙන එන්න ගියා ගමේ උපන් ශ්‍රේෂ්ට පොරවල් ගැන.
ලොරි කාරයෙක් ( a grand father) කිව්වා දකුණේ කොල්ලෝ නම් වැඩක් නෑ...
ගෑණු නම් සුපිරි ඉස්සර මොරිස් ලොරියෙන් ඩිලිවරි එන දවසට ලොරියට නගින්න, බහින්න ඕනේ තරම් හිටියාළු. ඒකා fb, LinkedIn නෑ බන් නැත්නම් අඳුන්වලා දෙන්න තිබ්බා.
බස්නාහිර ගැම්ම - Dhammika sir
අපිත් ලිස්ට් එක හදන්න ගන්න ඕනී
බස්නාහිර assemble
කවුරු හරි දන්න කෙනෙක් කියපන්කෝ කැනඩා යන්න කලින් Chamath Palihapitiya ලංකාවේ මොන පලාතෙද කියලා..

මම සබරගමුවේ කලින් ඒත් දැන් වෙස්ටරෝස් වල
නාසා එකේ ඉන්න සරත් d ගුණපාල මහතා කෑගල්ලේ කෙනෙක්
මම සබරගමුවේ කලින් ඒත් දැන් වෙස්ටරෝස් වල
නාසා එකේ ඉන්න සරත් d ගුණපාල මහතා කෑගල්ලේ කෙනෙක්
නිදහසෙ පියා ඩි ඇස් සේනානයකබස්නාහිර ගැම්ම - Dhammika sir
අපිත් ලිස්ට් එක හදන්න ගන්න ඕනී
බස්නාහිර assemble
![]()
කවුරු හරි දන්න කෙනෙක් කියපන්කෝ කැනඩා යන්න කලින් Chamath Palihapitiya ලංකාවේ මොන පලාතෙද කියලා..
1. විෂයක් ගැන භාගෙට ඉගෙන ගත්තම වෙන වින්නැහිය තමයි ඔයාගේ කමෙන්ට් එකේ පේන්න තියෙන්නේ. Flora of Ceylon කියල පොත් සෙට් එකක් තියනවා බහුතරයක් විදේශිකයින් ලියපු. රොබට් නොක්ස්ගේ මුල් පොත බැලුවත් ඔයාගේ අංක 1 කාරණාවට උත්තරේ තියනවා.LoL 1. අපි අපේ රටට කියනව ලෝකෙම අපිව හදුන්වන්නෙ පෙරදිග මුතු ඇටය Pearl of Indian Ocean කියල. ඒත් අපිම හැර වෙන කවුරුත් එහෙම කියන්නෙ නෑ. කොටින්ම මෙහෙම රටක් තියෙනවාද කියල ලෝකෙ ගොඩක් මිනිස්සු දන්නෙත් නෑ. ඔය වගේම කතාවක් තමයි Father of Hydroelectriciy කියන්නෙත්. එහෙම අපේ රටේ අයම කියනව මිසක් ලෝකෙ වෙන කවුරුත් එහෙම කියන්නෙ නෑ. එතුමා ලංකාව කියන රටට ජල විදුලිය හදුන්වල දීල ලොකු සේවයක් කරා එක ඇත්ත ඒත් එහෙම කියල එතුමා ඒකෙ Father වෙන්න නම් ජල විදුලි උත්පාදනය හොයාගත්ත වෙන්න ඕනෙ ඒත් ජල විදුලි උත්පාදනය phelton wheel එක වගේ දේවල් හොයාගත්තෙ 1800 ගනන් වල. එතුමා කරේ ලෝකෙ තිබ්බ දෙයක් ලංකාවට introduce කරපු එක නමුත් අපේ මිනිස්සු කතා කරන්නෙ එතුමා ලෝකෙට ජල විදුලිය හදුන්වල දුන්න වගේ.