හදහන් ගැලපුනා... එකය් උනේ
අර අවුරුදු තුනකට වගේ කලින් රටේම මහ එකා ඕව බලල කෙලව ගත්ත දැක්කෙ නැද්ද? වෙන රට වල උන් ග්රහයොන්ට යන්න plan කරනව. අපේ ගොන් මී හරක් ග්රහයොන්ගෙ අපල හොය හොය ඉන්නව. ඔහොම වෙලා මදි උඹලට හරක් වගේ වැඩ කරනවට
හදහන් ගැලපුනා... එකය් උනේ
ඔය වගෙ උන් ලගින්වත් යන්න හිතන්න එපා බන්
ඒකයි කිවුවේ
අර අවුරුදු තුනකට වගේ කලින් රටේම මහ එකා ඕව බලල කෙලව ගත්ත දැක්කෙ නැද්ද? වෙන රට වල උන් ග්රහයොන්ට යන්න plan කරනව. අපේ ගොන් මී හරක් ග්රහයොන්ගෙ අපල හොය හොය ඉන්නව. ඔහොම වෙලා මදි උඹලට හරක් වගේ වැඩ කරනවට

proposal එක ආව සති දෙකෙන් register කරා
යකෝ අපි phone කබලක් ගන්න ගියත් සති 2ක් 3ක් review බලල ගන්නේ![]()

එහෙම කියන්න එපා බන්.. හදහන් ගැලපුනා.. අම්මල කැමති උනා... එකය් උනේ

ado okunta hena gahanna ona ne ban
ohomath wandi illanawada ban?
uba marry kale nathnam nadaththu gweanna onada?

මචන් මගෙ අත්දැකිමක් ශෙයා කරන්නෙ... මම 2010 ඉදන් රට ඉන්නෙ... ප්රොපොසල් ආව මට... සති දෙකෙන් රෙජිස්ටර් කරා... පස්සෙ මාස 6 විතර ගිහින් දැනගත්තෙ උන් ගැන... පට්ටම කුනු ෆැමිලි එකක්... අම්ම වටෙ යනව.. තාත්තත් එහෙමය්.. අය්ය බිබී ඇවිදිනව... උන් පට්ටම කපටියි... රත්තරන් බඩු පවා උන්ගෙ නම් වලට හදව ගත්තෙ... මගෙ ලක්ශ 20 විතර උන් ගාව... හොදම ටික දැන්... උන් කිව්ව මට නඩු දාන්න.. මම ගොනා වගෙ දැම්ම... අනිත් අතට මුන් ගිහින් නඩත්තු නඩු දැම්ම... සය්න් එකට විතරක් මම දැන් අව්රෘදු 3 වෙනව මාසෙට 15000 ගානෙ ගෙවනව...
මෙක බොරුවක් නෙවේ... හැමොටම දැනගන්න කිව්වෙ.. විවාහයට කලබල වෙන්න එප්
දහස් වරක් හිතන්න

what the actual fuck??
.... 

උබල වගේ පිට රට ඉන්න උන්ව අල්ලගන්න මෙහෙ වෙනම සෙට් එකක් ඉන්නවා බන්. පවුල් පිටින් ඉන්නේ. පොඩ්ඩක් හොයල බලපන්, උබ වගේම ඕකිට අහුවෙච්ච උන් ඇති තව.