උබ ජීවිතේට කෙල්ලෙක් ආශ්රයකලේ නැද්ද බන්. හැබැයි ඔය රට ගිහින් ජොබ් කරන අය ටිකක් නාගන්නවා වගේ.උන්ට් ලන්කාවේ ගෑනුගැන ඉන්න ජජ්මන්ට් එක ටිකක් පරිනත නෑ. අපේ සගයෝ හිතන්නේ ගෑනියෙක් ගේන්න ඔනේ උනාම මෙහෙමද කොහෙද , පියදාසමාමගේ පොල් අක්කරයක් තියනවා ඒක රටයන්න කලින් අරන්දාලයනවා. ලාබෙට හම්බුන එක එද්දී වෙන එකෙක් අරන් තිබ්බොත් වගේ කසාදය ගැන හිතන්නේ ඊටපස්සේ ඉතින් බඩුම තම.
අපේ එකෙකුත් හිටියා උත්සාහවන්තයා, මුලින් ජපානේ අල ගැලෙව්වේ.ඊටපස්සේ ටෙල්කෝ පැත්තට පැනලා. මෙහේ ඌ ආශ්රය ක කෙල්ලට සල්ලි එවලා ලක්ශ ගානක් ඒකි වෙන එකෙක්ව බැදලා. මු නඩු දාලා ඊටපස්සේ මොනා උනාද දන්නෑ.
අඩේ සිනිදුවට එගේ ගෑවෙද්දී දැනුනට, එකදවසක් කතාකරද්දී සෝල් මේට් කියලා කෙල්ලො ෆස්ට් ටයිම් ආශ්රය කරද්දී හිතිලා රැවටෙනවා. අපිත් එකදවසෙන් බදින්න කැමති. එහෙම වෙන්න තමයි ලෝකේ නිර්මානය වෙලා තියෙන්නේ. නැත්තන් කොල්ලෝ තෝර තෝර ඉන්නවනේ.
ඉස්සර , දැනුත් සමහරු බදින්න කලින් ටිකක් වෙන අයලවා හොයලා බලනවා. ඒක හොද දෙයක්.දවසක් මමත් ප්රොපේසල් එකක් බලන්න පරක්කු උන නිසා ඒක වෙන එකෙක් සෙට් කරගත්තා. ඒ ගෙවල්වලින් අපිට පනිවිඩේ දුන්න, දැන් පරක්කුයි කියලා.මෙන්න මාසෙකින් එන්න කියනවා. අරුට ගෑනු ඉන්නවලු .ඒගෙදර අය හොයලා. බලද්දී ආරන්චිවෙලා. කෙල්ල නිකන් උදයන්තිගේ නන්ගි වගේ.
මේවා කාටත් පාඩම්. චා එකක්.සෙට් උනොත් ඉතින් වහ කාලා , ගගේ පනින එක සැපයි.