විවාහයට කලබල වෙන්න එප්

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,972
    35,910
    113
    වොන්ඩර් ලැන්ඩ්
    uba eka wahalak yata hitiye ne kiyala prove karapan for 7 years....
    wade goda....

    hari haman lawyer kenek set kara ganin.....

    meke innawa Nash_node kiyala member kenek. anna ooth mama hithanne lawyer kenek. contact him.

    thanx ban mama balannam... mata dan 31 mata wada podi un godak meke inne ubalata adarshayak wennai damme.. amaruwe nowatenna
     
    කණියා

    Well-known member
  • Feb 1, 2010
    826
    315
    63
    Sri lanka
    proposal එක ආව සති දෙකෙන් register කරා :shocked::rolleyes::baffled::rofl:
    යකෝ අපි phone කබලක් ගන්න ගියත් සති 2ක් 3ක් review බලල ගන්නේ :rolleyes:

    යකෝ මම පෝන් කබලන් ගන්න මාස 6කට වඩා හොයනවා.. වාහනයක් ගන්න අවුරුද්දක් හෙවුවා.. කසාද බඳින්න අවුරුදු 5ක් යාලුවෙලා බැලුවා :D:angry::angry:
     
    AWRUDUKUMARA

    Active member
  • Apr 13, 2017
    804
    213
    43
    uba eka wahalak yata hitiye ne kiyala prove karapan for 7 years....
    wade goda....

    hari haman lawyer kenek set kara ganin.....

    meke innawa Nash_node kiyala member kenek. anna ooth mama hithanne lawyer kenek. contact him.

    ඒ කෙල්ලව අයියා ඩෙන්ටල් එකට ගනින් ඒකි ගලවයි දත් හරි හරියට අයියත් එක්ක
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    proposal එක ආව සති දෙකෙන් register කරා :shocked::rolleyes::baffled::rofl:
    යකෝ අපි phone කබලක් ගන්න ගියත් සති 2ක් 3ක් review බලල ගන්නේ :rolleyes:

    :yes: sirawata ban...
    Proposal ekak sathi 2n reg karanne kauda ban :oo:
    Anika ube naduwa bara gaththa lawyer kauda ban hari haman point ekak nathiwa nadu damme ei :baffled:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,972
    35,910
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කණියා;22832163 said:
    යකෝ මම පෝන් කබලන් ගන්න මාස 6කට වඩා හොයනවා.. වාහනයක් ගන්න අවුරුද්දක් හෙවුවා.. කසාද බඳින්න අවුරුදු 5ක් යාලුවෙලා බැලුවා :D:angry::angry:

    mage waradane ban
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    කණියා;22832163 said:
    යකෝ මම පෝන් කබලන් ගන්න මාස 6කට වඩා හොයනවා.. වාහනයක් ගන්න අවුරුද්දක් හෙවුවා.. කසාද බඳින්න අවුරුදු 5ක් යාලුවෙලා බැලුවා :D:angry::angry:

    TA hudu ban :yes: :lol:
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113

    උබ ජීවිතේට කෙල්ලෙක් ආශ්‍රයකලේ නැද්ද බන්. හැබැයි ඔය රට ගිහින් ජොබ් කරන අය ටිකක් නාගන්නවා වගේ.උන්ට් ලන්කාවේ ගෑනුගැන ඉන්න ජජ්මන්ට් එක ටිකක් පරිනත නෑ. අපේ සගයෝ හිතන්නේ ගෑනියෙක් ගේන්න ඔනේ උනාම මෙහෙමද කොහෙද , පියදාසමාමගේ පොල් අක්කරයක් තියනවා ඒක රටයන්න කලින් අරන්දාලයනවා. ලාබෙට හම්බුන එක එද්දී වෙන එකෙක් අරන් තිබ්බොත් වගේ කසාදය ගැන හිතන්නේ ඊටපස්සේ ඉතින් බඩුම තම.
    අපේ එකෙකුත් හිටියා උත්සාහවන්තයා, මුලින් ජපානේ අල ගැලෙව්වේ.ඊටපස්සේ ටෙල්කෝ පැත්තට පැනලා. මෙහේ ඌ ආශ්‍රය ක කෙල්ලට සල්ලි එවලා ලක්ශ ගානක් ඒකි වෙන එකෙක්ව බැදලා. මු නඩු දාලා ඊටපස්සේ මොනා උනාද දන්නෑ.

    අඩේ සිනිදුවට එගේ ගෑවෙද්දී දැනුනට, එකදවසක් කතාකරද්දී සෝල් මේට් කියලා කෙල්ලො ෆස්ට් ටයිම් ආශ්‍රය කරද්දී හිතිලා රැවටෙනවා. අපිත් එකදවසෙන් බදින්න කැමති. එහෙම වෙන්න තමයි ලෝකේ නිර්මානය වෙලා තියෙන්නේ. නැත්තන් කොල්ලෝ තෝර තෝර ඉන්නවනේ.

    ඉස්සර , දැනුත් සමහරු බදින්න කලින් ටිකක් වෙන අයලවා හොයලා බලනවා. ඒක හොද දෙයක්.දවසක් මමත් ප්‍රොපේසල් එකක් බලන්න පරක්කු උන නිසා ඒක වෙන එකෙක් සෙට් කරගත්තා. ඒ ගෙවල්වලින් අපිට පනිවිඩේ දුන්න, දැන් පරක්කුයි කියලා.මෙන්න මාසෙකින් එන්න කියනවා. අරුට ගෑනු ඉන්නවලු .ඒගෙදර අය හොයලා. බලද්දී ආරන්චිවෙලා. කෙල්ල නිකන් උදයන්තිගේ නන්ගි වගේ.

    මේවා කාටත් පාඩම්. චා එකක්.සෙට් උනොත් ඉතින් වහ කාලා , ගගේ පනින එක සැපයි.

    Last edited:

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,972
    35,910
    113
    වොන්ඩර් ලැන්ඩ්
    සොහොන;22832242 said:
    මන් අපෙ බල්ලාව ගන්නත් සති 2 හෙව්වා :P

    බයිලා කියන්න එපා ඔයි :sorry:

    බය්ල ගහන්න නෙවෙය් ඕය් මන් මේ ටිකවත් ටය්ප් කරෙ.. බොලාට පාඩමක් ගන්න... බය්ල ගහල මම උබලගෙ අල ගලව ගන්නද...