මට වයස 25 Engineering diploma එකක් කරනවා. මම යාලු වෙලා ඉන්න Girl medicine අපිට ප්‍රශ්න ඇති වෙයිද ඉස්සරහට මේ වෙනස නිසා?. විහිලුවකට නොගෙන උත්තර දෙන්න pls. එහෙම marry කරපු අය ඉන්නවා නම් පොඩ්ඩක් comment කරගෙන යන්න.
So true.ප්‍රශ්න නැති ජිවිත නෑ යාලුව..ජීවිතේ කියන්නෙ ප්‍රශ්න ගොඩක්, ඒකට ගෑනියෙකුත් සෙට් උනාම ප්‍රශ්න කන්දක්,
ඒක නිසා උඹලටත් ප්‍රශ්න එයි.
කෙල්ල ඩොකෙක් වෙන්න ලං උනාම උබට බූට් එක තියයි.මට වයස 25 Engineering diploma එකක් කරනවා. මම යාලු වෙලා ඉන්න Girl medicine අපිට ප්‍රශ්න ඇති වෙයිද ඉස්සරහට මේ වෙනස නිසා?. විහිලුවකට නොගෙන උත්තර දෙන්න pls. එහෙම marry කරපු අය ඉන්නවා නම් පොඩ්ඩක් comment කරගෙන යන්න.
යන හොදයිනෙ මූට වෙන එකක් සෙට් කරගන්න පුලුවන්නෙ.කෙල්ල ඩොකෙක් වෙන්න ලං උනාම උබට බූට් එක තියයි.
ඊට කලින් කෙල්ලව රූම් ඇදලා ඔක්කොම ෆොටෝස් ගනින්..
බූට් එක තියන්න ලං වෙනවා වගේ තේරේනකොට ෆොටෝස් ඔක්කොම ෆේස්බුක් දානවා කියලා බය කරපන්.
එතකොට ආයේ දාලා යන්නේ නෑ![]()
මෙඩිසින් කියන්නේ කල්ල මරේ ඕයී.යන හොදයිනෙ මූට වෙන එකක් සෙට් කරගන්න පුලුවන්නෙ.
හැබැයි මෙඩිසින් නිසා අතරින එකත් හොද නැහැ , කොහේ හරි රටකට
පැනගන්න පුලුවන්
ඉතින් උබ බැදපන් කෝදන්න තරමින් දොස්තරලා සෑහෙන අසාර්තක පව්ල් ජීවිත ගතකරන සත්ව කොට්ටාශයක්. ගොඩක් ඒවා රැකිලා තියෙන්නේ සල්ලි නිසා. ඉස්සරහ ගෙදර එකියක් ඉන්නවා. නලලේ තියාගෙන ජීවත් උනේ. කරන්ඩ තියෙන විභාග ඔක්කොම කරලා ඉන්නේ. දැන් 40ත් පැනලා බදින්ඩ එකෙකුත් නෑ. වේලි වේලි ඉන්නවා. මට නම් චාන්ස් ඉතින්. ගියාම කිරෙන් නාවන්නේ නැති එක විතරයි. පව් කියලත් හිතෙනවා වෙලාවකට. කරන්ඩ දෙයක් නෑ ඉතින් විභාග ස්ට්‍රෙස් වලටමද මන්දා කොන්ඩෙත් සුදු වෙලා දැන්.
ඔව් මූට ඉන්ගිනිඅරින් ඩිප්ලෝමා විතරක් කරලා ගොඩ ඒමක් නැහැ. වෙන පවුලෙ දෙයක් නැත්නම් .මෙඩිසින් කියන්නේ කල්ල මරේ ඕයී.
වාහන පර්මිට් එකක් හම්බ වෙනවා
ලොකු පඩියක් හම්බ වෙනවා
වෘත්තීමය වැදගත්කමක් හම්බ වෙනවා
අමතර ආදායම් මාර්ග තියෙනවා
ඉක්මනට දියුණු වෙන්න පුළුවන්
ඒ නිසා අත අරින්න නරකයි..
ඩොක්කු කියන්නේ අධි මානසිකත්වයෙන් හිතන කොට්ටාසයක් ! උන්ගේ අද්‍යාපන මට්ටම රැකියා ව හා පවුල් පසුබිම එක්ක ගලපලා බලනවා , ඉංජිනේරු උපාධියක් වත් තියෙනවා නම් සලකලා බලන්න පුළුවන් ! උපාධිය + වාහනයක් නම් ගොඩක් හොඳයි ! එහෙම නැත්තම් ඉතින් බූට් තමා !! ඒක සුවර්..ඔව් මූට ඉන්ගිනිඅරින් ඩිප්ලෝමා විතරක් කරලා ගොඩ ඒමක් නැහැ. වෙන පවුලෙ දෙයක් නැත්නම් .
මම හිතන්නෙ පවුලෙ උන් , යාලුවෝ , වැඩකරන තැන උන් (ඔව් දොස්තරලා ) තමයි විශ්බීජ දාන්නෙ. නමුත් මම සමහර ස්පෙශලිස්ට්ලා දැකලා තියෙනවා , මිනිහා තමයි ඩ්‍රයිවර් සල්ලි මැනේජ් කරන්නෙ වගේ වැඩ. මම හිතන්නෙ අර උඩ කියපු වගේ වේලුනු උන් වෙන්න ඇති.ඩොක්කු කියන්නේ අධි මානසිකත්වයෙන් හිතන කොට්ටාසයක් ! උන්ගේ අද්‍යාපන මට්ටම රැකියා ව හා පවුල් පසුබිම එක්ක ගලපලා බලනවා , ඉංජිනේරු උපාධියක් වත් තියෙනවා නම් සලකලා බලන්න පුළුවන් ! උපාධිය + වාහනයක් නම් ගොඩක් හොඳයි ! එහෙම නැත්තම් ඉතින් බූට් තමා !! ඒක සුවර්..
