විවාහයෙන් පසු කාමරෙ

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    විවාහයෙන් පසු කාමරෙ

    10849912_4854528056829_8809121631621690223_n.jpg
     
    • Like
    Reactions: zola

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අඩෝ #2 එකේ කෑලි අඩුයි නේ බොල. කෝ කොණ්ඩම්??? කෝ මිතුරි කාර්ඩ් හොට්ටෝ???

    #4 වල කෝ කොසු, පොලු???
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    අඩෝ #2 එකේ කෑලි අඩුයි නේ බොල. කෝ කොණ්ඩම්??? කෝ මිතුරි කාර්ඩ් හොට්ටෝ???

    #4 වල කෝ කොසු, පොලු???

    ඒවා නැති හින්දනේ ස්ටෙප් 2 ඇක්ටිව් වෙලා තියෙන්නේ
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මම බෙනා;18857854 said:
    ඒවා නැති හින්දනේ ස්ටෙප් 2 ඇක්ටිව් වෙලා තියෙන්නේ

    දැන් බොලා හිතන්නේ බැන්ද උන්ට පාවිච්චි කරන්න තහනම් ජාතියක් කියලද කොණ්ඩම් සහ මිතුරි පෙති.ඔව්වා වැඩිපුර පාවිච්චි කරන්නේ බැන්ද උන් තමා බොල. :dull::dull:
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    හැම විවහයම උබේ එක වගේ නෙමෙයි උත්ටෝ :frown:

    පල පල සොන්නයා යන්න :angry::angry:. ගිහින් පොල් කට්ටක් පිරෙන්න හුජ්ජ කරන්න ලොකු වෙලා වර ඔව්වා තවම බොට තේරෙන්නේ නෑ :P:rofl:.