විවාහවෙලා පස්සේ දෙන්නා එකටම මහන වෙන්න ගිය අපුරූ කතාවක්

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,509
    1
    62,319
    113
    Mother Earth
    අංගම්මන ධම්ම රතන සංඝ රතන තැන
    දං ගෙනාපු ධම්මිකාව දංගෙට දාගෙන
    ගෙන්න පටංගති දෙන්න පටංගති දන බිම ඇන ගෙන
    අති උත්තම ශුක්‍රධාතු සිවුරෙ හලා ගෙන
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,509
    1
    62,319
    113
    Mother Earth
    පුන්සඳ හොඳින් පායා ඇති මහ රැයක
    වවුලන් පවා දන්නා රහසකි මේක
    මට බෑ කියද්දිත් දාගෙන දන් ගේක
    විජිතානන්ද මගෙ පෙට්ටිය කැඩු සේක
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,697
    68,069
    113
    පුන්සඳ හොඳින් පායා ඇති මහ රැයක
    වවුලන් පවා දන්නා රහසකි මේක
    මට බෑ කියද්දිත් දාගෙන දන් ගේක
    විජිතානන්ද මගෙ පෙට්ටිය කැඩු සේක
    Yamapallo dey ubata isma yanna
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,140
    113
    කියන්න දෙයක් තියෙනවා දැන් බිසී පස්සෙ කියන්නම්
    .
    මම දන්න මෙහෙණින් වහන්සේ කෙනෙක් ඉන්නවා ඔහොම. මොරටුවෙ කැම්පස් එකේ ඉන්ජිනියරින් ෆැකල්ටි එකේදි යාලු වෙලා කසාද බැඳලා අවුරුදු අටක් ඔසී වල පදිංචි වෙලා ඉඳලා එහෙදි බුද්ධ ධර්මය හදාරලා ආයෙ මෙහෙට ඇවිත් මහණ වෙලා. හස්බන්ඩ් වයිෆ් දෙන්නම. මෙහෙණින් වහන්සෙ තමයි මම දන්නෙ. මින්නේරියෙ ආරාමෙක ඉන්නෙ. හාමුදුරුවො ඉන්නෙ හම්බන්තොට පැත්තෙලු. ඇත්තටම ධර්මයෙ හැසිරෙන ධර්මය දන්න මෙහෙණින් වහන්සෙ කෙනෙක්. හැබැයි මම එකඟ නැති එක දෙයක් තියෙනව. ඒ දෙන්නට දරුවෙක් ඉන්නවා. දුවෙක්. එයත් මහණ කරල ඉන්නෙ මෙහෙණින් වහන්සෙ ලඟම. අවුරුදු දොලහක් වගේ ඇති. පව් ඒ දරුවා ඉතින්. මෙහෙණින් වහන්සෙ නෙවෙයි සිදුහත් කුමාරය උනත් රාහුලව මහණ කරගත්ත එකට මම නම් විරුද්ධයි. ඒ ඇරෙන්න නියම බුද්ධ දුහිතෘවක්.
     
    Last edited:

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,311
    15,399
    113
    පුන්සඳ හොඳින් පායා ඇති මහ රැයක
    වවුලන් පවා දන්නා රහසකි මේක
    මට බෑ කියද්දිත් දාගෙන දන් ගේක
    විජිතානන්ද මගෙ පෙට්ටිය කැඩු සේක
    571019.jpg
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,698
    15,050
    113
    Milagiriya
    අංගම්මන ධම්ම රතන සංඝ රතන තැන
    දං ගෙනාපු ධම්මිකාව දංගෙට දාගෙන
    ගෙන්න පටංගති දෙන්න පටංගති දන බිම ඇන ගෙන
    අති උත්තම ශුක්‍රධාතු සිවුරෙ හලා ගෙන
    පුන්සඳ හොඳින් පායා ඇති මහ රැයක
    වවුලන් පවා දන්නා රහසකි මේක
    මට බෑ කියද්දිත් දාගෙන දන් ගේක
    විජිතානන්ද මගෙ පෙට්ටිය කැඩු සේක
    මේ කවි උබම පින් තට්ට ගණින්වහන්සේලා ට රචනා කරපු කවි ද ආයුබෝවන්ඩ :confused:
     
    • Haha
    Reactions: Nidarshana_k

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    දෙන්නා දෙන්නට දුන්න පොරොන්දුව ඉෂ්ඨ කරලා මහණ වෙන එක නම් වෙලා තියෙන්නෙ අවුලක් නෑ. ඒත් මහණ උනාට පස්සෙ දෙන්නා එකට ඉඳන් ඉන්ටවීව් ආතල් ගන්න එක නම් හොඳ වැඩක් නෙවේ.
    තට්ටේ බෑවා. සිවුර දැම්මා.. නමුත් හිත දුවන්නේ අපි මාර දෙයක් කළා කියලා social media දෙන්න 😂😂😂
    ඕක තමා රේරුකාණේ හාමුදුරුවෝ කිව්වේ කය මහණ කරන්න යන්නේ විනාඩි 10..
    හිත මහණ කරන්න සමහර විට කල්ප ගානක් යන්න ත් පුළුවන්..
    මේ කපල් එක ට සැබෑ බදු බණ ඇහිල තේරුම් ගන්න තරම් ප්‍රඥාවක් තිබ්බ නං ගිහි ගෙදර ඉදන්ම උනත් සෝවාන් වෙන්න තිබ්බ .👍
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,087
    4,651
    113
    married knew they cannot pay their debts.....done the fucking thing the best way is to get into a temple. maybe when things are settled in 5 years time they will come out and move to another country
     
    • Like
    Reactions: Honda.putha

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,901
    1,945
    113
    අනන්තයේ
    තට්ටේ බෑවා. සිවුර දැම්මා.. නමුත් හිත දුවන්නේ අපි මාර දෙයක් කළා කියලා social media දෙන්න 😂😂😂
    ඕක තමා රේරුකාණේ හාමුදුරුවෝ කිව්වේ කය මහණ කරන්න යන්නේ විනාඩි 10..
    හිත මහණ කරන්න සමහර විට කල්ප ගානක් යන්න ත් පුළුවන්..
    මේ කපල් එක ට සැබෑ බදු බණ ඇහිල තේරුම් ගන්න තරම් ප්‍රඥාවක් තිබ්බ නං ගිහි ගෙදර ඉදන්ම උනත් සෝවාන් වෙන්න තිබ්බ .👍
    දැන් සෝවාන් වෙලාද ඉන්නේ උබ. කවුද දන්නේ මොන අරමුනෙන් වොයිස් කට් දෙනවද කියල. අපිට වැඩක් නෑනේ.
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,246
    12,066
    113
    කෝණාර වගේ එවුන් හදන්නේ එකෙනුත් වීව්ස් ගන්න..අපුසන්නයි.
     
    • Like
    Reactions: Rontmir